Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ නෑ මචං ඕක ගොඩදාගන්න පුලුවන.
    මාත් ෆුල් ඉන්ශුවරන්ස් දාලා නෑ බං. සෙලිංකෝ එකේ මගේ යාලුවෙක් වැඩ කරනවා. ඌ අඩන්නෙ නැති එක විතරයි ෆුල් ඉන්ශුවරන්ස් දාපං කියලා. ඌ කියපු කාලෙ ඉදල මම ගත්තු වාහන වලට ෆුල් ඉන්ශුවරන්ස් දැම්මනම් මේ වෙද්දී හිතා ගනිංකෝ.
    අද ගිහින් දැම්මා බන් 17ක් කෙලඋනා නො ක්ලේම් නිසා ටික ටික අඩු වෙනවා මමයි මල්ලි පදින නිසා දාන්නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18228044 said:
    2003_toyota_land_cruiser_100_5speeds_99658244302672910.jpg


    nengun-4175-06-toyota-land_cruiser_uzj100w.jpg


     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;18224355 said:
    ඇන්ජිම හිරවෙච්ච 6 cylinder ලෑන්ඩ් කෲසර් එකක් ඔක්ශන් එකකින් ගෙනාවා සීංහලු.....මෝල කුලප්පු වෙන්නේ නැත


    ඇන්ජිම මස් කිරීමේ ඡායාරූප ලගදීම බලාපොරොත්තු වන්න


    toyota_land_cruiser_4dr_suv_manu_06.jpg


    2007_Toyota_Land_Cruiser-2.jpg

    රත්තරං;18228044 said:

    szbr5e.jpg


    godlike™
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;18227748 said:
    ගෑනිගේ කාර් එකට ඇරෙන්න ජීවිතේට වාහනේකට ෆුල් ඉන්ශුවරන්ස් දාලා නෑ...ඒකටත් දැම්මේ පාරේ යන උන් පව් නිසා:lol::lol:

    කොච්චර උනත් ක්ශනික මෝචනේ හැදිලා උස්සන් ආවට හිතට බයයි සිංහලු... හත් අව්රුද්දක් යයිද දන්නේ නෑ ගොඩදාන්න:eek::eek::eek:

    නැ නැ දැනට උබේ THREAD ටික බැලුවම එහෙම නම් මට හිතෙන්නේ නැ . උබට බය නම් උන්න ඕක මට දීල දාහන්.
    :dull:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    රත්තරං;18224355 said:
    ඇන්ජිම හිරවෙච්ච 6 cylinder ලෑන්ඩ් කෲසර් එකක් ඔක්ශන් එකකින් ගෙනාවා සීංහලු.....

    :shocked:

    ගියර් බොක්ස් එක අවුල් 120 සහ එන්ජිම හිර වෙච්ච land cruiser............ආඩම්බරයි සිංහලු :P

    :lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;18227660 said:
    120 මම පදින එක බන්. ඒකේ ගියර් බොක්ස් එක සංවාසයේ යෙදුනා. ඒක හදාගන්න ඕනේ ඔක්කොටම කලින්

    කෲසර් එකනම් හැදිල්ලක් බන් තියෙන්නේ. මාස ගානක් යයිද දන්නේ නෑ. :( බඩු ටික ඩුබායි වල බුවෙක් දාලා දෙන්නම් කිව්වා. මෙහෙ ගන්න කඩපුවා නෑ, තිබ්බත් පට්ට ගනන් බන්

    උබ ත්‍රෙඩ් දාන එක ගැන කතාකරනවා, අර මීගමුවේ බුවා වැඩක් කලොත් හතර අතේ පොටෝ දානවා. පාරේ යනකොට අල්ලා දෙයියෝ ගල් ගහයිද කියලයි මම මේ කල්පනා කලේ:lol::lol::lol:


    ah...... ehenam eka iwarayak karan inna...

    ou badu walin gaana adu karagena finishing walata e sallit daala lesatama iwara karanna tiyenne vahane...

    :lol::lol::lol::lol::lol:.................... photooo photooooo......!!!!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ah...... ehenam eka iwarayak karan inna...

    ou badu walin gaana adu karagena finishing walata e sallit daala lesatama iwara karanna tiyenne vahane...

    :lol::lol::lol::lol::lol:.................... photooo photooooo......!!!!

    හෙට යනවා ගරාජ් එකට... දෙන්නම් පොටෝ


    120ය අමුලා ගෙනාවා සිංහලු.... අව්රුදුත් බංකොලොත් උනා මේක නිසා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18233585 said:
    හෙට යනවා ගරාජ් එකට... දෙන්නම් පොටෝ


    120ය අමුලා ගෙනාවා සිංහලු.... අව්රුදුත් බංකොලොත් උනා මේක නිසා

    ඔන්න ඔය ගෑනු මූන ප්‍රාඩෝ එක විසිකරලා දාල වෙසල් එකක් ගනින් සිංහලයෝ :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔන්න ඔය ගෑනු මූන ප්‍රාඩෝ එක විසිකරලා දාල වෙසල් එකක් ගනින් සිංහලයෝ :lol:

    අරගෙන ඒකේ ඇන්ජිමේ පිකප් එකට මට වාහනේ පාලනේ කරගන්න පුලුවන් වෙයිද කියල බයයි බන්
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    රත්තරං;18233621 said:
    අරගෙන ඒකේ ඇන්ජිමේ පිකප් එකට මට වාහනේ පාලනේ කරගන්න පුලුවන් වෙයිද කියල බයයි බන්

    :lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18233621 said:
    අරගෙන ඒකේ ඇන්ජිමේ පිකප් එකට මට වාහනේ පාලනේ කරගන්න පුලුවන් වෙයිද කියල බයයි බන්

    අම්බෝ හිතන්නවත් එපා අපිට ඒවගේ වාහන පාළනය කරගන්න බෑ සිඞහලු.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැස්ස නිසා මුකුත් වැඩක් කරන්න බැ මාර වැස්සක්නේ :no::no:
    ෂෙල් එකක ඩැෂබොඩ් ගැලෙව්වා හෙට දාන්නම් පැව්වොත්
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;18233621 said:
    අරගෙන ඒකේ ඇන්ජිමේ පිකප් එකට මට වාහනේ පාලනේ කරගන්න පුලුවන් වෙයිද කියල බයයි බන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැස්ස නිසා මුකුත් වැඩක් කරන්න බැ මාර වැස්සක්නේ :no::no:
    ෂෙල් එකක ඩැෂබොඩ් ගැලෙව්වා හෙට දාන්නම් පැව්වොත්

    ඔව් මචං වැස්ස නම් එපා වෙනවා. මට හෙම්බිරිස්සාව එකසිය ගානට. :nerd:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් මචං වැස්ස නම් එපා වෙනවා. මට හෙම්බිරිස්සාව එකසිය ගානට. :nerd:
    ඹව් බන් මමත් බෙරිලා ඉන්නේ බොහොම ආමාරුවෙන් හැදුනොත් හරි තමා
    බට්ටෙක් ගෙනල්ලා දැන් දවස් ගානක් ගෙදර පෙන්ට් කරන්න බඩු ටික ගෙනාවා විතරයි වහිනවා එකදිගටම