අද ගිහින් දැම්මා බන් 17ක් කෙලඋනා නො ක්ලේම් නිසා ටික ටික අඩු වෙනවා මමයි මල්ලි පදින නිසා දාන්නේනෑ නෑ මචං ඕක ගොඩදාගන්න පුලුවන.
මාත් ෆුල් ඉන්ශුවරන්ස් දාලා නෑ බං. සෙලිංකෝ එකේ මගේ යාලුවෙක් වැඩ කරනවා. ඌ අඩන්නෙ නැති එක විතරයි ෆුල් ඉන්ශුවරන්ස් දාපං කියලා. ඌ කියපු කාලෙ ඉදල මම ගත්තු වාහන වලට ෆුල් ඉන්ශුවරන්ස් දැම්මනම් මේ වෙද්දී හිතා ගනිංකෝ.





බඩු ටික ඩුබායි වල බුවෙක් දාලා දෙන්නම් කිව්වා. මෙහෙ ගන්න කඩපුවා නෑ, තිබ්බත් පට්ට ගනන් බන්

