Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් තියනව පොඩි ආතල් එකක් VW english no එකක් අරන් සුපිරි කන්ඩිශන් කරන්න :dull::nerd::(

    53rst3.jpg

    මගෙත් තියනවා බං ඔය වගේ ආසාවක්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18247806 said:

    ඉංග්‍රීසි නොම්බර එපා. 1303 එකක් අරන් හදපන්,
    කනේ මයිල් එකක්


    fs_dsc00142.jpg

    ඒ මොකෝ මාමේ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18247894 said:
    ඔච්චර පරන ඒවා අරන් හදලා ඉවරයක් කරගන්න බෑ බන්

    ජර්මනියේ ඉඳල එද්දී ගෙනාපු වම් පැත්තේ ස්ටියරින් වීල් එක තියන පරණම මොඩල් එකක ගෙම්බෙක් මාම ගාව තියනවා......ඒක නම් සුපිරියටම තියනවා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    රත්තරං;18247806 said:

    ඉංග්‍රීසි නොම්බර එපා. 1303 එකක් අරන් හදපන්,
    කනේ මයිල් එකක්


    fs_dsc00142.jpg

    නෑ ඉතින් පොත ඉන්ගිරිසි නම්බරේ අරන් තනිකර බද්ධ කිරීමක් තමා කරන්න වෙන්නෙ කොහොමත් :rofl:
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    hafo na.. right side eke mirror eke arm eka gai wenna ana thaw 3,4 gahanna wenawa.. hebei meka hodata gahala nut weld karanna wei ubata nettam pare yanakota mirror eka wenenawa..

    edit: weraduna right newe left6 hand side

    බොහොම ස්තුතියි මචං..කොළඹ අවටින් අඩුවට VX කණ්නාඩි දෙකක් ගන්න තැනක් දන්නවද ? :)

    රත්තරං;18242307 said:

    මචන් කෲසර් එකක් ගලෝලා තියෙන්නේ

    මෙතන ඉඩ මදි
    පස්සේ එන්න...:lol::lol::lol:

    (විහිලුවක් කලේ.. මේකේ වෑන් කාපු උන් ගනන් කියයි )

    giphy_zpss98fg2lo.gif
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;18247538 said:

    අර කාර් පේන්ටර්ස්ල ගාවටද?

    අදනම් ගියේ නෑ මචන්.. ඒත් මට හිතෙනවා මේක පේන්ට් කරන්න ඌ ගාවට දැම්මොත් එක්ස්පෝස් ත්‍රෙඩ් හත අටක් වැටෙයි කියලා:lol::lol:

    පොර පේන්ට් එකට එන හැම එකම ෆොටෝ ගගහා ෆේස්බුක් දානවනේ බං...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    රත්තරං;18249260 said:
    එතකොට 1302 එකේ මයිල් තියෙන්නේ කොහෙද?:eek::eek:

    :baffled::baffled::baffled:

    1303 එකේ තියන තැනයි 1302 තියන තැනයි වෙනස්ද ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ජන්තු අයියා;18249450 said:
    පොර පේන්ට් එකට එන හැම එකම ෆොටෝ ගගහා ෆේස්බුක් දානවනේ බං...

    ඔව් බන්..:(

    මටත් හිතුනා මමත් නාගත්තදෝ කියල:oo::oo:

    මටත් ඉතින් යකඩ ගොඩක් උස්සපු ගමන් මතක් වෙන්නේ එලකිරියනේ බන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18249538 said:
    ඔව් බන්..:(

    මටත් හිතුනා මමත් නාගත්තදෝ කියල:oo::oo:

    මටත් ඉතින් යකඩ ගොඩක් උස්සපු ගමන් මතක් වෙන්නේ එලකිරියනේ බන්

    එක්ස්පෝස් උනොත් කර්ටන් දාල හරි කවර් කරමු පැහෙන්නේ නැතුව ෆොටෝ දාපන්කෝ :frown: