මටත් තියනව පොඩි ආතල් එකක් VW english no එකක් අරන් සුපිරි කන්ඩිශන් කරන්න
![]()
මගෙත් තියනවා බං ඔය වගේ ආසාවක්
මටත් තියනව පොඩි ආතල් එකක් VW english no එකක් අරන් සුපිරි කන්ඩිශන් කරන්න
![]()
මටත් තියනව පොඩි ආතල් එකක් VW english no එකක් අරන් සුපිරි කන්ඩිශන් කරන්න
![]()
ade FB page eke URL eka missing ne![]()
මටත් තියනව පොඩි ආතල් එකක් VW english no එකක් අරන් සුපිරි කන්ඩිශන් කරන්න
![]()
රත්තරං;18247806 said:
ඉංග්‍රීසි නොම්බර එපා. 1303 එකක් අරන් හදපන්,
කනේ මයිල් එකක්
![]()
රත්තරං;18247806 said:
ඉංග්‍රීසි නොම්බර එපා. 1303 එකක් අරන් හදපන්,
කනේ මයිල් එකක්
![]()

රත්තරං;18247894 said:ඔච්චර පරන ඒවා අරන් හදලා ඉවරයක් කරගන්න බෑ බන්
රත්තරං;18247806 said:
ඉංග්‍රීසි නොම්බර එපා. 1303 එකක් අරන් හදපන්,
කනේ මයිල් එකක්
![]()

hafo na.. right side eke mirror eke arm eka gai wenna ana thaw 3,4 gahanna wenawa.. hebei meka hodata gahala nut weld karanna wei ubata nettam pare yanakota mirror eka wenenawa..
edit: weraduna right newe left6 hand side

රත්තරං;18242307 said:
මචන් කෲසර් එකක් ගලෝලා තියෙන්නේ
මෙතන ඉඩ මදි
පස්සේ එන්න...
(විහිලුවක් කලේ.. මේකේ වෑන් කාපු උන් ගනන් කියයි )
රත්තරං;18247538 said:
අර කාර් පේන්ටර්ස්ල ගාවටද?
අදනම් ගියේ නෑ මචන්.. ඒත් මට හිතෙනවා මේක පේන්ට් කරන්න ඌ ගාවට දැම්මොත් එක්ස්පෝස් ත්‍රෙඩ් හත අටක් වැටෙයි කියලා![]()
රත්තරං;18249260 said:එතකොට 1302 එකේ මයිල් තියෙන්නේ කොහෙද?![]()

ජන්තු අයියා;18249450 said:පොර පේන්ට් එකට එන හැම එකම ෆොටෝ ගගහා ෆේස්බුක් දානවනේ බං...

රත්තරං;18249538 said:ඔව් බන්..
මටත් හිතුනා මමත් නාගත්තදෝ කියල
මටත් ඉතින් යකඩ ගොඩක් උස්සපු ගමන් මතක් වෙන්නේ එලකිරියනේ බන්

එක්ස්පෝස් උනොත් කර්ටන් දාල හරි කවර් කරමු පැහෙන්නේ නැතුව ෆොටෝ දාපන්කෝ![]()