Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18270078 said:
    මේක ආන්ඩුවේ වාහනයක් මචන්.

    ඔව් ඕක තමා වෙන්න ඇත්තේ. ජේ 100 එකේ ඩීසල් 2005 එකක් කෝටි එකහමාරකට විතර යනවා (ikman.lk එකේ බලපු විදිහට ), මේ වගේ පැට්‍රල් ඒවා ඊට වඩා ලක්ශ 50ක් විතර අඩුයි. එච්චර වෙනසක් තියෙන්නේ කොහොමත් මේකේ පැට්‍රල් එක දුවන්න අමාරු ඇති. ඒ මදිවට ඔටෝනේ බන්

    පැට්‍රල් ලොරියක් වගේනේ මචං. හැබැයි උඹට ඕක එලවනකොට මාර අත්දැකීමක් ගන්න පුලුවන්. ගාන වෙනස් වෙනව ඇත්තෙ නම් පැට්‍රල් එක මාකට් කරන්න බැරි නිසා. මොකද මචං ලේසි පුතෙක් පැට්‍රල් එකකට අත ගහන්නෙ නෑනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18270035 said:

    බාස්නම් කිව්වේ කිසි අව්ලක් නෑ කියලා.බෝර් නොකර රින්ග් සෙට් එක බැස්සුවනම් ඇති කිව්වා. බලෙන් ස්ටාර්ට් කරන්න ගිහින් කෙලෝ ගන්න ඕනේ නැති නිසයි මස් කලේ.

    බාස් නම් කිව්වේ - මේකේ පොඩි ලෙඩක් ඇවිත් ගල් වෙන්න අරින්න ඇති කියලා. මොකද මචන් මේක කොහොමත් 4.5ක් වගේ තමා තෙල් කරන්නේ. ඉතින් රින්ග් සෙට් එකේ අව්ලත් නිසා සමහර විට 3.5කට විතර මයිලේජ් එක තවත් අඩුවෙන්න ඇති:P:P. අමාත්‍යශ වලට පෙට්‍රල් කෝටා එකක්නේ බන් වාහන වලට දෙන්නේ. මේකට ගහලම හති වැටෙන්න ඇති

    odo මීටරේ තියෙන්නේ 188000යි කියලා:sorry::sorry:

    අනිවාර්වයෙන් මචං රිංසෙට් එක දැම්මම ඇතිවෙයි. පැට්‍රල් එන්ජිමනේ බං odo මීටර් එකේ ඔය ගාන එන්ජිමත් එක්ක බලද්දි තාම එන්ජිමේ තරුණ කාලේ වගේ නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    belu belmata nam penawa ban awlak na kiyala.. rings set ekak illanna athi thama engine eka.. oke rings set eka 50 nam TD27 eke keeyada danne na neh? apeth ekak tiyenawa 150,000 wage duwala.. engine eka maruwatama tiyenawa.. original nozzles maru kare 40000Km wage kalin.. thawama duma danne ehema na.. eth issara wage perfomance na wage.. sadde tiakak wedi wage.. math me beluwe kelwaenna kalin rings set ekak dagattot hodai kiyala.

    මේක මේ විහින් කාලා බන්, මේවගේ ඇන්ජිමක් ලක්ශ 4ක් දුවන්න පුලුවන් අතක් වත් නොතියා

    50 කිව්වේ රුපියල් පනස්දාහක් නෙමේ මචන්. 25,50,75 කියලනේ රින්ග් සයිස් එක එන්නේ. ඔය රින්ග් එක බෝර් එකට පිස්ටන් එක නැතුව බස්සලා ඒකේ කට ඇරෙනවද කියලා බලනවා. කට ඇරිලනම් ගෙවිලා. ඊලග සයිස් එකට යන්න වෙනවා. කට වැහෙනවනම් ඒක හරි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ela ela.. ubata sure na ne lede mokakda kiyala.. a nisa awlak na.. ape ekata una den danna nisa thama ara wede kare.. oka diesel una nam maru neh?

    හොද තත්වේ ඩීසල් එක කෝටි එකහමාර පැනලා බන්:sorry::sorry:.

    පෙට්‍රල් මටනම් හොදයි. අනික පෆෝර්මන්ස් අනිවා පට්ට ඇති ඩීසල් එකට වඩා. ඩීසල් වගේ ඇන්ජින් කචලුත් නෑ. තෙල් ටික මාරු කලා දිව්වා. මැනුවල් උනානම් මරු බන්.. අන්න ඒකයි අව්ල

    පැට්‍රල් ටික ඉතින් හිමීට ගහගන්න බැරියෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඉරිසියයි යකෝ වාහනේ දැකලා... :angry:

    ඕක නම් පට්ට වාහනේ... හදපං බලන උන්ට ඇඬෙන්න... සුපිරියට හදලා පින්තූර ටිකක් දාන්න... පෙට්‍රල් 3..4 ක් වැඩ කරත් මොකද බං ඔය වගේ පට්ට වාහනේක... ඕන තූත්තුකුඩියක යන්න පුලුවන් බය නැතුව... :)

    හදන්නනම් චිරාත් කාලයක් යයි වගේ. ඇන්ජිමේ බඩු ටික එන්නම මාසෙකට වැඩිය යයි

    ඔව් බන් මම පෙට්‍රල් එච්චර බලන්නේ නෑ
    අනික දුර යද්දි 5ක් වත් කරයි. ලොකු ඇන්ජින් දුරට සැපයි ලගට දුකයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් බන් නෑදෑ වෙන මල්ලි කෙනෙක් වැඩ කරනව අබුඩාබි නිසාන් එකේ උව රැලි වලට එහෙම එක්කන් යනව:rolleyes: උන් නිසාන් පැට්‍රෝල් එහෙම ගන්නෙ නිකන් මෙහේ CT100 ගන්නව වගේ :(
    ojhw68.jpg

    ඇත්තටම නිසාන් පැට්‍රෝල් එක හොදට ඔරොත්තු දෙන්නේ වතුරට මඩට නෙමේ, ඩෙසර්ට් එකට. ජීප් රැන්ග්ලර් එක කෙලින්ම දියබරියා වගේ තමා

    New-Jeep-Wrangler-water.jpg
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,460
    113
    වයබ පාලාතේ
    රත්තරං;18270405 said:
    ඇත්තටම නිසාන් පැට්‍රෝල් එක හොදට ඔරොත්තු දෙන්නේ වතුරට මඩට නෙමේ, ඩෙසර්ට් එකට. ජීප් රැන්ග්ලර් එක කෙලින්ම දියබරියා වගේ තමා

    New-Jeep-Wrangler-water.jpg
    අපෙ තාත්තා ගෙ ආසම වාහනය
    :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පැට්‍රල් ලොරියක් වගේනේ මචං. හැබැයි උඹට ඕක එලවනකොට මාර අත්දැකීමක් ගන්න පුලුවන්. ගාන වෙනස් වෙනව ඇත්තෙ නම් පැට්‍රල් එක මාකට් කරන්න බැරි නිසා. මොකද මචං ලේසි පුතෙක් පැට්‍රල් එකකට අත ගහන්නෙ නෑනේ.

    ඔව් ඒකනම් ඇත්ත..

    මම 120යේ කොලඹ ඉදන් මාතලේ ගිහින් එනවා ලීටර 45න් 50න්

    180km/7.5kmplx2 = 48L

    කෲසරේ 5ක් කලොත් 180/5x2 = 72L

    අපෝ අව්ලක් නෑ බන්. ඕක මම ලග දුවන්නේ නෑ කීයටවත්

    පොඩි වාහන වලට වඩා දුර යන්න ලේසී ලොකු ඒවගේ. අනික කෲසර් එකට මාර්ග නීති කඩන්න ඉරි කපන්න නීතියෙන්ම අවසරේ තියෙනවනේ.. :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අනිවාර්වයෙන් මචං රිංසෙට් එක දැම්මම ඇතිවෙයි. පැට්‍රල් එන්ජිමනේ බං odo මීටර් එකේ ඔය ගාන එන්ජිමත් එක්ක බලද්දි තාම එන්ජිමේ තරුණ කාලේ වගේ නේ..

    වාහන විහින් කනවා බන් සමහර ගෝතයෝ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අපෙ තාත්තා ගෙ ආසම වාහනය
    :)

    මගෙත් සියොලගම දාගෙන යනවා දෙයියෝ ඕක දකිද්දි

    මිනිස්සු හදපු නියමම machine තමා ඕවා

    ඉන්දියන් උන් අරන් ගිහින් කොනිත්ත කොනිත්ත පෙන්නන්න ඕනේ ඕවා
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;18270451 said:
    ඔව් ඒකනම් ඇත්ත..

    මම 120යේ කොලඹ ඉදන් මාතලේ ගිහින් එනවා ලීටර 45න් 50න්

    180km/7.5kmplx2 = 48L

    කෲසරේ 5ක් කලොත් 180/5x2 = 72L

    අපෝ අව්ලක් නෑ බන්. ඕක මම ලග දුවන්නේ නෑ කීයටවත්

    පොඩි වාහන වලට වඩා දුර යන්න ලේසී ලොකු ඒවගේ. අනික කෲසර් එකට මාර්ග නීති කඩන්න ඉරි කපන්න නීතියෙන්ම අවසරේ තියෙනවනේ.. :lol::lol:

    mehema dapan

    180km x 2/7.5kmpl = 48L

    කෲසරේ 5ක් කලොත් 180 x 2/5 = 72L

    නැත්නම් උඹ ගනන් දන්නෙ නෑ කියල පොර ටෝක් කරයි මේකෙ කුකුල්ලු :P

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18270451 said:
    ඔව් ඒකනම් ඇත්ත..

    මම 120යේ කොලඹ ඉදන් මාතලේ ගිහින් එනවා ලීටර 45න් 50න්

    180km/7.5kmplx2 = 48L

    කෲසරේ 5ක් කලොත් 180/5x2 = 72L

    අපෝ අව්ලක් නෑ බන්. ඕක මම ලග දුවන්නේ නෑ කීයටවත්

    පොඩි වාහන වලට වඩා දුර යන්න ලේසී ලොකු ඒවගේ. අනික කෲසර් එකට මාර්ග නීති කඩන්න ඉරි කපන්න නීතියෙන්ම අවසරේ තියෙනවනේ.. :lol::lol:
    5 වැඩිය කරනවා දුර යනකොට බලපන්කො නැද්ද කියලා ඹකට මැනුවල් ඒ්කක් ගෙනත් තියපන්කො හදන වෙලේ
    අනේ ඹක හැමදාම දුවන්න නෙවේනේ බන් තියාගන්නේ මටනම් පැට්රල් කරත් ඒකයි නැතත් ඒකයි හොදට යන්න පුලුවන්නම් ඒච්චරයි

    පිස්ටන් කැඩි යාමට ප්‍රදානම හේතුව ඩිසල් /පෙට්‍රල් පිස්ටනයට නොලැබි ඒන්ජිම කැරකිම
    එකපිස්ටන් ඒකකට යන ලයින් ඒකක් block උනාම එ පිස්ටන් ඒන නිකන්නේ හුලං වලින්නේ කැරකෙන්නේ ඒතකොට දහනයක් වෙන්නේ නැනේ පිඩනය වැඩිනේ ඉතින් බඩු හරි යනවා
    අනික් ඒක ඹයිල් නැතුව දිවිම තමා වතුරෙන් කුල් උනාට මදි ඹයිල් වලිනුත් කුල් වෙනවා ප්‍රමානෙකට අනික lubricate වෙන්නේ නැති උනාම යකඩෙට යකඩේ සෙට් වෙලා ඇතිල්ලෙනකොට රත් විම වැඩි ඒතකොට රොඩ් වලින් ඒන රස්නේ පිස්ටන්ඒකට ඒනවා ඒතකොට පිස්ටන් උනත් උනු වෙන්න ගන්නවා ඒකයි කෙස් ඒක
    ඹයිල් filter ඒක block උනත් ඇති ඹය ටික වෙන්නේ ඊට පස්සේ ඉතින් යකඩ කුඩු තමා සම්ප් ඒකට යන්නේ ඒවා ගිහින් ආයේ filter ඒකට ගියාම ඉක්මනට කැපෙනවා
    ඹන්න ඹය හේතුව හින්දා තමා porsche ඒන්ජින් සම්ප් ඒකෙයි ගියර් බොක්ස් ඒකටයි කන්දම් කැලි දාලා ඒවන්නේ අර ඒන යකඩ කුඩු ටික ඒතන හිර කරගන්න
    පටන් ගත්ෙත් ඒ්ක තැනකින් ඉවර උනේ තව තැනකින් ;):sorry:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,460
    113
    වයබ පාලාතේ
    රත්තරං;18270481 said:
    මගෙත් සියොලගම දාගෙන යනවා දෙයියෝ ඕක දකිද්දි

    මිනිස්සු හදපු නියමම machine තමා ඕවා

    ඉන්දියන් උන් අරන් ගිහින් කොනිත්ත කොනිත්ත පෙන්නන්න ඕනේ ඕවා
    අනිවා අවුරුදු දෙක තුනෙන් දිරලා යන වාහන හදලා මිනිස්සුන්ගෙ සල්ලි කනවා
    :(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    5 වැඩිය කරනවා දුර යනකොට බලපන්කො නැද්ද කියලා ඹකට මැනුවල් ඒ්කක් ගෙනත් තියපන්කො හදන වෙලේ
    අනේ ඹක හැමදාම දුවන්න නෙවේනේ බන් තියාගන්නේ මටනම් පැට්රල් කරත් ඒකයි නැතත් ඒකයි හොදට යන්න පුලුවන්නම් ඒච්චරයි

    පිස්ටන් කැඩි යාමට ප්‍රදානම හේතුව ඩිසල් /පෙට්‍රල් පිස්ටනයට නොලැබි ඒන්ජිම කැරකිම
    එකපිස්ටන් ඒකකට යන ලයින් ඒකක් block උනාම එ පිස්ටන් ඒන නිකන්නේ හුලං වලින්නේ කැරකෙන්නේ ඒතකොට දහනයක් වෙන්නේ නැනේ පිඩනය වැඩිනේ ඉතින් බඩු හරි යනවා
    අනික් ඒක ඹයිල් නැතුව දිවිම තමා වතුරෙන් කුල් උනාට මදි ඹයිල් වලිනුත් කුල් වෙනවා ප්‍රමානෙකට අනික lubricate වෙන්නේ නැති උනාම යකඩෙට යකඩේ සෙට් වෙලා ඇතිල්ලෙනකොට රත් විම වැඩි ඒතකොට රොඩ් වලින් ඒන රස්නේ පිස්ටන්ඒකට ඒනවා ඒතකොට පිස්ටන් උනත් උනු වෙන්න ගන්නවා ඒකයි කෙස් ඒක
    ඹයිල් filter ඒක block උනත් ඇති ඹය ටික වෙන්නේ ඊට පස්සේ ඉතින් යකඩ කුඩු තමා සම්ප් ඒකට යන්නේ ඒවා ගිහින් ආයේ filter ඒකට ගියාම ඉක්මනට කැපෙනවා
    ඹන්න ඹය හේතුව හින්දා තමා porsche ඒන්ජින් සම්ප් ඒකෙයි ගියර් බොක්ස් ඒකටයි කන්දම් කැලි දාලා ඒවන්නේ අර ඒන යකඩ කුඩු ටික ඒතන හිර කරගන්න
    පටන් ගත්ෙත් ඒ්ක තැනකින් ඉවර උනේ තව තැනකින් ;):sorry:

    මමත් හිතුවා බන්. ඊට පස්සේ වාහනේ ඔරිජිනල් නෑනේ? අනික තියෙන ඔටෝ බොක්ස් එක හොදටම හොදයි.

    මටත් තෙල් කිරිල්ලනම් අව්ලක් නෑ. :yes::yes:

    ඕකට මැනුවල් ගියර් බොක්ස් එකක් තිබ්බනම් වයිෆ්ගේ වදෙත් ඉවරයි:P
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18270463 said:
    ඔන්න ඔය හුට්ටේ ගර ගර ගෑවිල්ල තමා ඩීසල් වල පෙන්නන්න බැරි. පෙට්‍රල් ඇන්ජිමේ හුලන් සද්දේ විතරයි

    අපේ කාර් එකේ එන්ජිම නම් ඩීසල් වුනාට බබා වගේ දුවනවා (පෙට්‍රල් වගේ නෙමේ ඒත් සෑහෙන්න හොඳයි ඩීසල් එකක් විදියට).. කොරොල්ලා 110 එකක්. දැන්නම් ගෙවිල තියෙන්නේ ටිකක්.රෙපෙයාර් කලොත් කර කර මගුල ආවොත් නම් එපා වෙනවා..:sorry:

    ඉස්සර තිබ්බ L300 එකට තිබ්බ 2C එන්ජිමක්. ඒකත් හ්ම් සද්දෙට(පෙට්‍රල් වගේ නෙමේ ඒත් ඩීසල් එකක් විදියට හොඳ සද්දෙට:yes:) දිව්වා ගෙවෙනකම්ම. :yes:රිපෙයාර් කලා විතරයි සද්දෙ අවුල්.:sorry: තෙල් කිරිල්ලෙ ඇදිල්ලෙ අවුලක් නෑ සද්දෙ තමා...:sorry:

    මොකක්ද ඕකට හේතුව.. :confused: