රත්තරං;18270078 said:මේක ආන්ඩුවේ වාහනයක් මචන්.
ඔව් ඕක තමා වෙන්න ඇත්තේ. ජේ 100 එකේ ඩීසල් 2005 එකක් කෝටි එකහමාරකට විතර යනවා (ikman.lk එකේ බලපු විදිහට ), මේ වගේ පැට්රල් ඒවා ඊට වඩා ලක්ශ 50ක් විතර අඩුයි. එච්චර වෙනසක් තියෙන්නේ කොහොමත් මේකේ පැට්රල් එක දුවන්න අමාරු ඇති. ඒ මදිවට ඔටෝනේ බන්
පැට්රල් ලොරියක් වගේනේ මචං. හැබැයි උඹට ඕක එලවනකොට මාර අත්දැකීමක් ගන්න පුලුවන්. ගාන වෙනස් වෙනව ඇත්තෙ නම් පැට්රල් එක මාකට් කරන්න බැරි නිසා. මොකද මචං ලේසි පුතෙක් පැට්රල් එකකට අත ගහන්නෙ නෑනේ.




උන් නිසාන් පැට්රෝල් එහෙම ගන්නෙ නිකන් මෙහේ CT100 ගන්නව වගේ



