Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18287415 said:
    කලීශා නෙමේ බොල අයීශා

    අපේ ලොක්ක 56දි බැන්ද 6යේ කෑල්ල...:love::love::love:

    :shocked::shocked: දැන් ඒ කෑල්ලගේ නමින් කාර් ගහලා. අපේ ලොක්කගේ ගුණ බලේ තමා.
    අඩේ උඹ ඒකක් ඇතුලට නැග්ගනම් මට හිතාගන්න බෑ වෙන දේ :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Brasso polish ekata hoda na mama namhithanne..
    ඹව් මචන් පොඩි කොස්සක් තියෙනවා ඹකේ
    ඒත් මම නම් වැන් ඒකට දාන්නේම ඹක තාමා අව්රුදු 1ක් 1.5 විතර ගියාම විතරයි පොලිෂ් කරන්නේ
    මම ඉතින් මොකද ස්ල්ලි දිලා ගන්න ඒකක් ඇ ගෙන ඒවා පාවිච්චි කරන ඒකනේ
    ඒතකොට අව්ලක් නැ ඉතින් නිතර කරොත් අලුත් පෙන්ට් එකක් ගහන්න වෙනවා පෙන්ට් ඒක ගෙවිලා ගිහින්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18287429 said:
    පේන්ට් එක නිකන් හුනු ගාලා වගේ නේ?:sorry::sorry:
    ඕක කපලා පොලිශ් කලෑකි. ඒත් පේන්ට් කරලා ලයිට් සෙට් එකයි ශෙල් එකයි දානවා සිංහලු
    ඹය ඹරිජිනල් ඒක ඇත්තේ පෙන්ට් කරන්න ඹනේ නැ බලපන්කො දැනටත් කුණු දුවිල්ල වැදුනට දිලිසෙන හැටි ඹක පොලිෂ් කරපන් මැෂින් ඒකකින් අද කම්පැනියෙන් ගත්තා වගේ කොලිටි වෙනවා
    බොරුනම් කරලා බලපන්කො fender ඒකකට වාහනේටම කරන්න කලින්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම පහුගිය ටිකේ රව්මක් දැම්මා පොඩි
    ෂෙල් මොඩල් 83
    වෙසෙල් 12
    aqua 14
    priyus 3
    noah voxy 4
    montero 21
    outlander phv 3
    patrol 6
    hdh 21
    lh30 12
    lancer box 24
    caravan 29
    laylend 36
    land rover 7 (evoque 3 diffender 4)
    දුර යන්න ඹය රෙද්දේ hybrid හරියන්නේ නැ අදින්නේ නැ 5ක් නැග්ගාම
    බලන්නෙපැ montero ඩොල්පින් කැරවන් විදින විදිල්ල අරවට අල්ලන්න වත් බැ

    :D:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    crucer 2 ක් සෙට් උනා පාරෙදි එකක් රත්නපුරේදි අනික ගාලු පාරෙදි පොටො ඒකක් ගන්නම් කියලා කැමරාව ඒලියට ගන්නකොට බඩු නැ :sorry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඹය ඹරිජිනල් ඒක ඇත්තේ පෙන්ට් කරන්න ඹනේ නැ බලපන්කො දැනටත් කුණු දුවිල්ල වැදුනට දිලිසෙන හැටි ඹක පොලිෂ් කරපන් මැෂින් ඒකකින් අද කම්පැනියෙන් ගත්තා වගේ කොලිටි වෙනවා
    බොරුනම් කරලා බලපන්කො fender ඒකකට වාහනේටම කරන්න කලින්

    මෙහෙම තැන් දෙක තුනකුත් තිබේ:confused::confused:

    IMG_3749.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ තියන්නේ අර කාර් බෙට්ට සිඞහලු මරුටියට වඩා ටිකක් පොඩී :P
    perodua kelisa කෙලීෂා අයිෂාව

    2004_kelisa.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්නපුරෙදි සෙට් උනේ බලපන්කො මේකේ ලස්සන සුපිරියටම හදලා තිබුනේ ඹරිජිනල් විදියටම
    මිටර් බොඩ් පවා ඹරිජිනල් තත්වෙන්ම තිබුනා මාරම ලස්සනයි

    DSC04581.jpg

    DSC04582.jpg

    DSC04583.jpg

    DSC04584.jpg

    පොඩි වෙනසක් තියෙනවා පුලුවන්නම් හොයපල්ලා :D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    crucer 2 ක් සෙට් උනා පාරෙදි එකක් රත්නපුරේදි අනික ගාලු පාරෙදි පොටො ඒකක් ගන්නම් කියලා කැමරාව ඒලියට ගන්නකොට බඩු නැ :sorry::angry:

    :P:P:P

    මටත් හිතෙනවා පෙට්‍රල් එක ඩීසල් එකටත් ඩොට් වෙන්න අරින්න පුලුවන් ඇති කියලා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18287523 said:
    මෙහෙම තැන් දෙක තුනකුත් තිබේ:confused::confused:

    IMG_3749.jpg
    මේක DX තඩියක්ද මන්දා බන් :sorry::sorry:;) නැ නැ බොලව් :rolleyes:buffer වලට පෙන්ට් ගහපු බලපන්කො ඹය කලුපාට තැන සුදු ටෙප් කරපු පාරවල් තියෙන්නේ නැත්තම් කලින් පොඩි ටච්අප් ඒකක් දිලා ඇත්තේ
    උබ මුලින්ම පැත්තක් පොලිෂ් කරලා ඉදපන්කො මොනවා කරන්නත් කලින්
    වැඩේ සතුටුදායක විදියට දිලිසෙනවානම් පොඩි පෙඩි තැන් වලට ටච්අප් ඒකක් දිලා ගොඩ දාපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්නපුරෙදි සෙට් උනේ බලපන්කො මේකේ ලස්සන සුපිරියටම හදලා තිබුනේ ඹරිජිනල් විදියටම
    මිටර් බොඩ් පවා ඹරිජිනල් තත්වෙන්ම තිබුනා මාරම ලස්සනයි

    [/SIZE]
    [/LEFT]
    [/CENTER]

    අය්යෝ... ඔක්කොම හොදයි ෆෝර් ඩෝර් කරන්න ගිහින් කාලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18287523 said:
    මෙහෙම තැන් දෙක තුනකුත් තිබේ:confused::confused:

    අඩේ ඔරිජිනල් පේන්ට් එකනං ඕවට ටචප් ගහපං මචං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේ තියන්නේ අර කාර් බෙට්ට සිඞහලු මරුටියට වඩා ටිකක් පොඩී :P
    perodua kelisa කෙලීෂා අයිෂාව

    2004_kelisa.jpg

    අපේ බල්ලා අහුවෙන අහුවෙන සෙරප්පු කනවා. මේක ගෙනත් මුදුලේ නැවැත්තුවොත් අනිවා අතුරුදහන් වෙනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18287559 said:
    :P:P:P

    මටත් හිතෙනවා පෙට්‍රල් එක ඩීසල් එකටත් ඩොට් වෙන්න අරින්න පුලුවන් ඇති කියලා
    RPM වනස විතරක් ඇති ඩිසල් ඒක පෙන්නේ නැති වෙන්න පාගතැකි ආයේ 2ක් නැ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්තරං;18287523 said:
    මෙහෙම තැන් දෙක තුනකුත් තිබේ:confused::confused:

    අඩේ ඔරිජිනල් පේන්ට් එකනං ඕවට ටචප් ගහපං මචං

    බොඩිය ඔරිජිනල් පස්සේ බම්පර් එක ගහලා තියෙන්නේ. ඉස්සරහා දකුනු පැත්තේ හෙඩ් ලයිට් සිග්නල් ලයිට් සෙට් එකත් ඩුප්ලිකේට්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18287582 said:
    රත්තරං;18287571 said:
    බොඩිය ඔරිජිනල් පස්සේ බම්පර් එක ගහලා තියෙන්නේ. ඉස්සරහා දකුනු පැත්තේ හෙඩ් ලයිට් සිග්නල් ලයිට් සෙට් එකත් ඩුප්ලිකේට්..

    අඩේ එහෙනම් බම්පර් හොදට ගහලා බොඩිය පේන්ට් කරන්නේ නැතුව පොලිෂ් කරන්න තියන්නේ. :love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18287582 said:
    බොඩිය ඔරිජිනල් පස්සේ බම්පර් එක ගහලා තියෙන්නේ. ඉස්සරහා දකුනු පැත්තේ හෙඩ් ලයිට් සිග්නල් ලයිට් සෙට් එකත් ඩුප්ලිකේට්..
    අඩේ එහෙනම් බම්පර් හොදට ගහලා බොඩිය පේන්ට් කරන්නේ නැතුව පොලිෂ් කරන්න තියන්නේ. :love:
    මෙහේමනේ දැන් කතන්දරේ වෙන්නේ මුලින්ම fender එක පොලිෂ් ක‍රලා බලනවා ඹන්න ඉතින් අලුතෙන් ගත්තා වගේ දිලිසෙනවා ඉතින් මාරම සතුටුයි
    දැන් ඹන්න buffer ඒකට ටච්අප් ඒක කොට් ඒකක් 2k වලින් ගැහුවාම ඒක අරකට වඩා දිලිසෙනවා හරියට නිකන් කම්පැනියේ බුත් ඒකෙන් ඒලියට ගත්තා වගේ දැන් ඉතින් නලියනවා ඒක දැකලා
    ඒකේ සතුට වාවගන්න බැරුව සල්ලි සල්ලි කියලා බලන්නේ නැ මුලු වාහනේටම කෙලිනවා අලුත් පෙන්ට් ඒක ඹක තමා වෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්තරං;18287582 said:
    අඩේ එහෙනම් බම්පර් හොදට ගහලා බොඩිය පේන්ට් කරන්නේ නැතුව පොලිෂ් කරන්න තියන්නේ. :love:

    මෝල හයිකරලම බලමු.. පේන්ට් එකනම් කන පාටයි බන්.. ටචප් පෙනෙයිද දන්නේ නෑ

    අයිඩීජී කිව්ව වගේ කොනක් පොලිශ් කලානම් හරි බලන්න, මකුලු බෙටි විමානයක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මෙහේමනේ දැන් කතන්දරේ වෙන්නේ මුලින්ම fender එක පොලිෂ් ක‍රලා බලනවා ඹන්න ඉතින් අලුතෙන් ගත්තා වගේ දිලිසෙනවා ඉතින් මාරම සතුටුයි
    දැන් ඹන්න buffer ඒකට ටච්අප් ඒක කොට් ඒකක් 2k වලින් ගැහුවාම ඒක අරකට වඩා දිලිසෙනවා හරියට නිකන් කම්පැනියේ බුත් ඒකෙන් ඒලියට ගත්තා වගේ දැන් ඉතින් නලියනවා ඒක දැකලා
    ඒකේ සතුට වාවගන්න බැරුව සල්ලි සල්ලි කියලා බලන්නේ නැ මුලු වාහනේටම කෙලිනවා අලුත් පෙන්ට් ඒක ඹක තමා වෙන්නේ

    හරියටම කිව්ව:eek::eek::eek:

    මතකඩ උබලා බොඩි කිට් ගහලා පේන්ට් කරපු සුදු නෝහා එක.. අන්තිමට ටූ ටෝන් උනා