රත්තරං;18287415 said:කලීශා නෙමේ බොල අයීශා
අපේ ලොක්ක 56දි බැන්ද 6යේ කෑල්ල...![]()

දැන් ඒ කෑල්ලගේ නමින් කාර් ගහලා. අපේ ලොක්කගේ ගුණ බලේ තමා. අඩේ උඹ ඒකක් ඇතුලට නැග්ගනම් මට හිතාගන්න බෑ වෙන දේ

රත්තරං;18287415 said:කලීශා නෙමේ බොල අයීශා
අපේ ලොක්ක 56දි බැන්ද 6යේ කෑල්ල...![]()

දැන් ඒ කෑල්ලගේ නමින් කාර් ගහලා. අපේ ලොක්කගේ ගුණ බලේ තමා. 
ඹව් මචන් පොඩි කොස්සක් තියෙනවා ඹකේBrasso polish ekata hoda na mama namhithanne..
රත්තරං;18287435 said:හදාගන්න එක තමා ගේම මචන්
උඹට ඉතිං බඩු ටික ගෙන්න ගන්න පුලුවන් නිසා අව්ලක් නෑ මචං.![]()
ඹය ඹරිජිනල් ඒක ඇත්තේ පෙන්ට් කරන්න ඹනේ නැ බලපන්කො දැනටත් කුණු දුවිල්ල වැදුනට දිලිසෙන හැටි ඹක පොලිෂ් කරපන් මැෂින් ඒකකින් අද කම්පැනියෙන් ගත්තා වගේ කොලිටි වෙනවාරත්තරං;18287429 said:පේන්ට් එක නිකන් හුනු ගාලා වගේ නේ?
ඕක කපලා පොලිශ් කලෑකි. ඒත් පේන්ට් කරලා ලයිට් සෙට් එකයි ශෙල් එකයි දානවා සිංහලු
මම පහුගිය ටිකේ රව්මක් දැම්මා පොඩි
ෂෙල් මොඩල් 83
වෙසෙල් 12
aqua 14
priyus 3
noah voxy 4
montero 21
outlander phv 3
patrol 6
hdh 21
lh30 12
lancer box 24
caravan 29
laylend 36
land rover 7 (evoque 3 diffender 4)
දුර යන්න ඹය රෙද්දේ hybrid හරියන්නේ නැ අදින්නේ නැ 5ක් නැග්ගාම
බලන්නෙපැ montero ඩොල්පින් කැරවන් විදින විදිල්ල අරවට අල්ලන්න වත් බැ


ඹය ඹරිජිනල් ඒක ඇත්තේ පෙන්ට් කරන්න ඹනේ නැ බලපන්කො දැනටත් කුණු දුවිල්ල වැදුනට දිලිසෙන හැටි ඹක පොලිෂ් කරපන් මැෂින් ඒකකින් අද කම්පැනියෙන් ගත්තා වගේ කොලිටි වෙනවා
බොරුනම් කරලා බලපන්කො fender ඒකකට වාහනේටම කරන්න කලින්


crucer 2 ක් සෙට් උනා පාරෙදි එකක් රත්නපුරේදි අනික ගාලු පාරෙදි පොටො ඒකක් ගන්නම් කියලා කැමරාව ඒලියට ගන්නකොට බඩු නැ![]()



මේක DX තඩියක්ද මන්දා බන්රත්තරං;18287523 said:මෙහෙම තැන් දෙක තුනකුත් තිබේ
![]()


නැ නැ බොලව්
buffer වලට පෙන්ට් ගහපු බලපන්කො ඹය කලුපාට තැන සුදු ටෙප් කරපු පාරවල් තියෙන්නේ නැත්තම් කලින් පොඩි ටච්අප් ඒකක් දිලා ඇත්තේ රත්නපුරෙදි සෙට් උනේ බලපන්කො මේකේ ලස්සන සුපිරියටම හදලා තිබුනේ ඹරිජිනල් විදියටම
මිටර් බොඩ් පවා ඹරිජිනල් තත්වෙන්ම තිබුනා මාරම ලස්සනයි
[/SIZE]
[/LEFT]
[/CENTER]
රත්තරං;18287523 said:මෙහෙම තැන් දෙක තුනකුත් තිබේ
අඩේ ඔරිජිනල් පේන්ට් එකනං ඕවට ටචප් ගහපං මචං
මේ තියන්නේ අර කාර් බෙට්ට සිඞහලු මරුටියට වඩා ටිකක් පොඩී
perodua kelisa කෙලීෂා අයිෂාව
![]()
RPM වනස විතරක් ඇති ඩිසල් ඒක පෙන්නේ නැති වෙන්න පාගතැකි ආයේ 2ක් නැරත්තරං;18287559 said:
මටත් හිතෙනවා පෙට්රල් එක ඩීසල් එකටත් ඩොට් වෙන්න අරින්න පුලුවන් ඇති කියලා
රත්තරං;18287523 said:මෙහෙම තැන් දෙක තුනකුත් තිබේ
අඩේ ඔරිජිනල් පේන්ට් එකනං ඕවට ටචප් ගහපං මචං
බොඩිය ඔරිජිනල් පස්සේ බම්පර් එක ගහලා තියෙන්නේ. ඉස්සරහා දකුනු පැත්තේ හෙඩ් ලයිට් සිග්නල් ලයිට් සෙට් එකත් ඩුප්ලිකේට්..
රත්තරං;18287582 said:රත්තරං;18287571 said:බොඩිය ඔරිජිනල් පස්සේ බම්පර් එක ගහලා තියෙන්නේ. ඉස්සරහා දකුනු පැත්තේ හෙඩ් ලයිට් සිග්නල් ලයිට් සෙට් එකත් ඩුප්ලිකේට්..
අඩේ එහෙනම් බම්පර් හොදට ගහලා බොඩිය පේන්ට් කරන්නේ නැතුව පොලිෂ් කරන්න තියන්නේ.![]()
රත්තරං;18287582 said:බොඩිය ඔරිජිනල් පස්සේ බම්පර් එක ගහලා තියෙන්නේ. ඉස්සරහා දකුනු පැත්තේ හෙඩ් ලයිට් සිග්නල් ලයිට් සෙට් එකත් ඩුප්ලිකේට්..
මෙහේමනේ දැන් කතන්දරේ වෙන්නේ මුලින්ම fender එක පොලිෂ් කරලා බලනවා ඹන්න ඉතින් අලුතෙන් ගත්තා වගේ දිලිසෙනවා ඉතින් මාරම සතුටුයිඅඩේ එහෙනම් බම්පර් හොදට ගහලා බොඩිය පේන්ට් කරන්නේ නැතුව පොලිෂ් කරන්න තියන්නේ.![]()
රත්තරං;18287582 said:අඩේ එහෙනම් බම්පර් හොදට ගහලා බොඩිය පේන්ට් කරන්නේ නැතුව පොලිෂ් කරන්න තියන්නේ.![]()
මෝල හයිකරලම බලමු.. පේන්ට් එකනම් කන පාටයි බන්.. ටචප් පෙනෙයිද දන්නේ නෑ
අයිඩීජී කිව්ව වගේ කොනක් පොලිශ් කලානම් හරි බලන්න, මකුලු බෙටි විමානයක්
මෙහේමනේ දැන් කතන්දරේ වෙන්නේ මුලින්ම fender එක පොලිෂ් කරලා බලනවා ඹන්න ඉතින් අලුතෙන් ගත්තා වගේ දිලිසෙනවා ඉතින් මාරම සතුටුයි
දැන් ඹන්න buffer ඒකට ටච්අප් ඒක කොට් ඒකක් 2k වලින් ගැහුවාම ඒක අරකට වඩා දිලිසෙනවා හරියට නිකන් කම්පැනියේ බුත් ඒකෙන් ඒලියට ගත්තා වගේ දැන් ඉතින් නලියනවා ඒක දැකලා
ඒකේ සතුට වාවගන්න බැරුව සල්ලි සල්ලි කියලා බලන්නේ නැ මුලු වාහනේටම කෙලිනවා අලුත් පෙන්ට් ඒක ඹක තමා වෙන්නේ


