Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :rofl: අනිත් එක බලපං ඔය විශිෂ්ට ආගම මොනතරම් සාධාරනද ලෝකේ මවන අතරේ සිකුරාදට පොඩි රෙස්ට් එකකුත් අරං. ඒ නිවාඩුව මිනිස්සුන්ටත් දෙනවා. මොනතරම් සාධාරනද දෙයියා රෙස්ට් එකක් ගත්ත නම් ඒක මිනිස්සුන්ටත් දෙනවා. ඇත්ත තමයි ලෝකේ රව්ම් නම් යට පැත්තේ ඉන්නේ කොහොමද. අනික මේ ගංගාවලින් ගලන වතුර ටික මුහුදේ එකතු වුනානම් මෙලහකටත් මුහුදට ලෝකෙම යටවෙලා. ලෝකේ තැටියක් නිසා ඒවා ලෝක ගැට්ටෙන් එහාට වැටෙනවා. මටත් උඹ වැලදගත් ආගම ගැන පැහැදීමක් ඇති වුනා බං. අනික උඹ කියනව වගේ තව අව්රුදු 15 කින් විතර පොර වගේ ඉන්න දැන්ම මාර්ගේ හදාගන්න ඕනේ.
    මුස්ලිම් කාරයාගේ පැටිකිරිය මේකේ ලස්සනට කියලා දෙනවා බලලා තියෙන උදවිය දන්නවා ඇති
    බැලුවට පාඩු නැ දොස්තර මහත්තුරුන්ගේ මුලික අවධිය ගැන තියෙන්නේ

    medium-cover.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුස්ලිම් කාරයාගේ පැටිකිරිය මේකේ ලස්සනට කියලා දෙනවා බලලා තියෙන උදවිය දන්නවා ඇති
    බැලුවට පාඩු නැ දොස්තර මහත්තුරුන්ගේ මුලික අවධිය ගැන තියෙන්නේ

    medium-cover.jpg

    බලන්න ඕනි බලන්න ඕනි. මම ඕකුංගේ මැනුවල් එකත් බලන්න ඉන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අඩේ මාත් මේ හුටප්පරයක් හයි කරල තියන්නේ. ඕකේ එපාම වෙන කේස් එක තමයි හිටපු ගමන් සෙන්ට මිරර් එක පහත් වෙන එක. :growl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ මාත් මේ හුටප්පරයක් හයි කරල තියන්නේ. ඕකේ එපාම වෙන කේස් එක තමයි හිටපු ගමන් සෙන්ට මිරර් එක පහත් වෙන එක. :growl:
    ම්ම් බර වැඩිද දන්න් මචන් කණ්නාඩිය පිටිපස්සේ තියෙන මව්න්ට් ඒකට කොල කැල්ලක් හිර කරානම් හරි වැන් කටුවේ නම් හෙල්ලෙන්නෙවත් නැ
    අද ලාන්සර් බොක්ස් ඒකටත් හයි කරා කණ්නාඩියටමයි දැම්මේ පස්සේ පොඩි අදහසක් ආවා ඩැෂ්බොඩ් ඒක උඩට ගන්න හෙට කරලා බලන්න ඉන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    math mewagen ekak gennanna hithan inne van ekata but.. tiyena eke experience eka anuwa nam meken van eka asse un ge munawal tika balaganna ba :( nena va penne na :sorry:
    off කරාම හොදට පෙනවා මචන් රැට උනත්
    කණ්නාඩියකින් 80% ටත් වඩා පෙනවා ඒහේම අව්ලක් නැ
    ගෙන්නන ඒපා උබ ගන්නවානම් මට කියපන්කො අරන් දෙන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ම්ම් බර වැඩිද දන්න් මචන් කණ්නාඩිය පිටිපස්සේ තියෙන මව්න්ට් ඒකට කොල කැල්ලක් හිර කරානම් හරි වැන් කටුවේ නම් හෙල්ලෙන්නෙවත් නැ
    අද ලාන්සර් බොක්ස් ඒකටත් හයි කරා කණ්නාඩියටමයි දැම්මේ පස්සේ පොඩි අදහසක් ආවා ඩැෂ්බොඩ් ඒක උඩට ගන්න හෙට කරලා බලන්න ඉන්නේ

    මගෙත් මචං හොදට හයියට තියනවා, ඒත් වලගොඩැලි පාරේ කිලෝමීටර් 2 ක් විතර ගියාම තමයි සින් එක වෙන්නේ. උඹ කිව්වා වගේ මොනවහරි හිර කරලා බලන්න ඕනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    off කරාම හොදට පෙනවා මචන් රැට උනත්
    කණ්නාඩියකින් 80% ටත් වඩා පෙනවා ඒහේම අව්ලක් නැ
    ගෙන්නන ඒපා උබ ගන්නවානම් මට කියපන්කො අරන් දෙන්න

    ඔව් පේන එකේ අව්ලක් නෑ. අනික රෑට වුනත් වෙනවාහන වල ලයිට් මූනට වැටෙන්නෙ නෑ. ඒ වාසියත් තියනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    off කරාම හොදට පෙනවා මචන් රැට උනත්
    කණ්නාඩියකින් 80% ටත් වඩා පෙනවා ඒහේම අව්ලක් නැ
    ගෙන්නන ඒපා උබ ගන්නවානම් මට කියපන්කො අරන් දෙන්න

    oka hai karala.. quality eka ehema dala photo dapanko.. mata kadawal gane awida awida inna welawak neti nisa thama ban hema madulama gennanne.. sata cable eka pawa order thama :dull: uba danna thenak tiyenawa nam aran denna puluwan wistara passe kiyanna :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් පේන එකේ අව්ලක් නෑ. අනික රෑට වුනත් වෙනවාහන වල ලයිට් මූනට වැටෙන්නෙ නෑ. ඒ වාසියත් තියනවා.
    ඹව් ඹව් ඒක නම් ඇත්ත මචන් ඒ පැත්තෙන් අනිවාරෙන්ම වාසිය තියෙනවා තමා කණ්නාඩිය වගේම තමා පෙනිමත් මට නම්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් පේන එකේ අව්ලක් නෑ. අනික රෑට වුනත් වෙනවාහන වල ලයිට් මූනට වැටෙන්නෙ නෑ. ඒ වාසියත් තියනවා.

    ekak tiyenawa eken nam wediya penne na.. eka eka ewa athi.. reta mirror eke scene ekata nam originally switch ekak enawa neh ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_1396.jpg

    night vision රිසයිස් කරාම කොලිටිය අඩු උනා :no:
    හෙටත් ඒනවා බුවා එතකොට මම පොටො ටිකක් අරගෙන දාන්නම්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    oka hai karala.. quality eka ehema dala photo dapanko.. mata kadawal gane awida awida inna welawak neti nisa thama ban hema madulama gennanne.. sata cable eka pawa order thama :dull: uba danna thenak tiyenawa nam aran denna puluwan wistara passe kiyanna :)
    උබ ඹය දාන හැමදෙයක්ම ගෙදරට ඒනවාද මචන්
    රෙද්ද මම දාපු හොද වටින බඩු ආවේ නැ ඒක්කො යන්න ඹනේ ටැක්ස් ගෙවන්න
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    උබ ඹය දාන හැමදෙයක්ම ගෙදරට ඒනවාද මචන්
    රෙද්ද මම දාපු හොද වටින බඩු ආවේ නැ ඒක්කො යන්න ඹනේ ටැක්ස් ගෙවන්න

    hema ekama enne na ban.. phones ehema customs yanawa, cam ehema gena ewa Rs15000 wage ewa.. but anith hemadema gedarata enawa ban netiwela nam na ekak wath :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    DSC_1396.jpg

    night vision රිසයිස් කරාම කොලිටිය අඩු උනා :no:
    හෙටත් ඒනවා බුවා එතකොට මම පොටො ටිකක් අරගෙන දාන්නම්

    awlak na ne.. kohomath ithin ape nam reta melo deyak penne na.. pitipassha tinted nisa.. break ekata lawata kakula tibbahama thama eliya wetenne watetama :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    hema ekama enne na ban.. phones ehema customs yanawa, cam ehema gena ewa Rs15000 wage ewa.. but anith hemadema gedarata enawa ban netiwela nam na ekak wath :)
    අපො මට නම් ඒපාම උනා swis බැග් ඒකක් දැම්මා ඒක මිසිං ඉටපස්සේ hid kit ඒකක් දැම්මා ඒකට රතු කොල 2 ආවා වැඩේ අතැරලා දැම්මා පොඩි පොඩි දෙවල් තමා දැන් ගෙන්නනේ
    දැන් නම් ඊට වඩා අඩුවට කොටුවෙන් බඩු ගන්නවා මචන් ඒක ලාබයි මට නම් ඹය යන ඒන ගමන් ඹනේ ඹනේ දෙවල් ගන්නේ බලලා කොලිටි චෙක් කරලා ගන්න පුලුවන්‍ේන
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අපො මට නම් ඒපාම උනා swis බැග් ඒකක් දැම්මා ඒක මිසිං ඉටපස්සේ hid kit ඒකක් දැම්මා ඒකට රතු කොල 2 ආවා වැඩේ අතැරලා දැම්මා පොඩි පොඩි දෙවල් තමා දැන් ගෙන්නනේ
    දැන් නම් ඊට වඩා අඩුවට කොටුවෙන් බඩු ගන්නවා මචන් ඒක ලාබයි මට නම් ඹය යන ඒන ගමන් ඹනේ ඹනේ දෙවල් ගන්නේ බලලා කොලිටි චෙක් කරලා ගන්න පුලුවන්‍ේන

    hmm.. ow ban eth ara gedarata wela niwi senasille compare karala balala ehema ganna puluwan kama nisa gannawa.. den me colombo gihin awe but.. owata welawak na ban.. mama Kandy enna one nisa.. anika mage online scene walin hambawena samahara ewa yanne paypal ekakata oya online purchasing walata witarai.. eken karanne owa thama..

    mata hariyanne neththam mama aye return karanawa.. ara speedometer calibration unit ekatath refund hambuna.. eka mara ikmanata eheta gihin tibba