Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    body tiyenawa ban mawanelleth tiyenawa mama dekka.. manda ban.. ara van ekata nadu tiyenawa lu.. danne na case eka.. mattu wela da manda.. nowee tiyei ye.. uda palleha giya.. dura laga wechcha akuru gahapuhama
    එකනෙන්නම් එක්කො කරන එකේ හරියටම කරන්න තිබුනා දැන් විකුණුවොත් ගන්න එකාට දෙවි පිහිටයි
    බස් වලට නම් බොඩි ගෙන්න පුලුවන් මොකද චැසියයි බොඩියයි වෙන් කරන්න පුලුවන්නේ වැන් වල එහේම කතා නැනේ ගොඩාක් ඉන්ෂුවරන්ස් කාරයො ජිල්මාට් දානවා වහන වලට බරටම උන් ඹව්වා ගෙනල්ලා තියලා දෙනවා ඇති
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p15%2B%25285%2529.jpg

    p15%2B%25286%2529.jpg

    p15%2B%25287%2529.jpg

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ubala welding walata ganne carbide da neththam acetylene tank da? mig welding ekakata yanna adahasak nedda?

    meka machan normal gahapu ekakne.carbide ganne piththala wage ewa welding karanakotaneda?samanya manussayekuata mig walata yanna amaru athiban ewala gas ganan .mag nam tikak hari aulak naha.atha hondata huru kenekuta arenna oyawage weldimak oya nimawata gahanna baha lesiyakin.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    carbide walata wathura dala ena acetylene walata oxigen mix karala thama issar tinkering kare.. but den godak welawata karanne acetylene tank thama use karanne carbide walata rust ena scene ekak nisa.. mata chemistry mataka na mewagen hedena chemicals gena..

    but oxyacetylene walin weld karanakota godak heat wenawa.. thahaduwa ikmanata diranawa.. mig eke eka adui.. ekai ahuwe.. mig mehe ganan mama dann na.. IDG me gena hoyala athi.. mig gehuwoth meeta wada samahara wita weda tiyei..

    ape welders la ehema me wage videos pennala denuwath kara nam niyamai.. stress points ehema mehe na ne..

    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ubala welding walata ganne carbide da neththam acetylene tank da? mig welding ekakata yanna adahasak nedda?
    acetylene වැඩ කරන්නේ මචන් carbide safe මදි පුපුරන්න පුලුවන් හරියට බැලුවේ නැත්තම් එහේම උන තැන් තියෙනවා acetylene නම් ටිකක් ගනන් වැඩියි කාබයිඩ් වලට සාපෙක්ෂව එ උනාට පරිස්සමට හොදයිනේ
    මම ඹකක් ගන්නවා මම කාර් කටුවක් හදන කාලේට එතකොට
    ගන්නේ නැති පුදානම හේතුව විදුලි බිල තමා නැත්තම් ගන්නවා මෙලහටත් වැඩ කරන්න ලෙසියි තහඩුව ඹනාවට වඩා රත් වෙන්නේ නැති නිසා දිරන්න ගන්න ගතියත් අඩුයි

    meka machan normal gahapu ekakne.carbide ganne piththala wage ewa welding karanakotaneda?samanya manussayekuata mig walata yanna amaru athiban ewala gas ganan .mag nam tikak hari aulak naha.atha hondata huru kenekuta arenna oyawage weldimak oya nimawata gahanna baha lesiyakin.
    1ක් විතර වෙනකොට හොදම එකක් ගන්න පුලුවන් මචන් එ ගත්තා කියමුකො විදුලි බිල සැරට එනවා එහේම කරලා මනුස්සයෙක්ට ගානක් කියන්න බැ එකයි අව්ල
    සරලවම කියනවානම් කාබයිඩ් වතුරට දැම්මාම ප්‍රතික්‍රියා කරනවානේ එතකොට පිටවෙන්‍ේන ඇසිට්‍රලින් එක තමා කබයිඩ් ටැංකියෙන් පාස්සන්න ගන්නේ එත් අ‍පි ගෙන අසිට්‍රලිං ටැංකිය 2න්ම වෙන්නේ එකම දේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවෙක් කාර් එකක් හොයනවා.. ඌට කාර් එකක් ඕනේ..මේ දවස් වල ලක්ස 10ට අඩු කාර් විදිහට මිල තියෙන්නේ මොනවෑද ?
    අපි වෑන් එකක් හොයනවා..
    ලගදි දැක්ක හොද ඇඩ් වල ලින්ක් දාපියවු...
    කාර් එකේ බජට් එක ලක්ස 10 දක්වා.. අතින් පොඩි ගානක් දීලා ෆිනෑන්ස් කරන්න උනත් කමක් නෑ..
    වෑන් එකත් ඒ ගනං වගේ තමා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    යාළුවෙක් කාර් එකක් හොයනවා.. ඌට කාර් එකක් ඕනේ..මේ දවස් වල ලක්ස 10ට අඩු කාර් විදිහට මිල තියෙන්නේ මොනවෑද ?
    අපි වෑන් එකක් හොයනවා..
    ලගදි දැක්ක හොද ඇඩ් වල ලින්ක් දාපියවු...
    කාර් එකේ බජට් එක ලක්ස 10 දක්වා.. අතින් පොඩි ගානක් දීලා ෆිනෑන්ස් කරන්න උනත් කමක් නෑ..
    වෑන් එකත් ඒ ගනං වගේ තමා
    පොඩි වැන් වල මාකට් එක ටිකක් අඩුයි මේ දවස්වල් හොද එකක් හොයාගන්න පුලුවන් 10ට අඩුවෙන් :D
    කාර් නම් තිබ්බ ගනන්ම තමා වෙනසක් වෙලා නැ:no:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වැනට්ටුව අද වැඩ ඉවර වෙලා ගියා පෙන්ට් එක නම් අපි නෙවේ කරේ එ උනාට හොදට කරලා තිබුනා කව්රු උනත් :D

    DSC_0555.jpg

    ඔය තියෙන්නේ ලෙසටම :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වික්කා !

    කාර් එක දුන්නා සිංහලු.. :sorry:
    මං හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා යකෝව්..
    ඉක්මං එකේ ඇඩ් එක දාලා පැය දෙකයි ගියෙ..ඒකත් ඈත ඉදං ගත්ත පොටෝ එකක් දාලා තිබ්බේ
    මෙන්න එකෙක් කෝල් කලා.. ආවා.. බැලුවා.. ගත්තා :eek::(

    අද උදේ පාන්දර නුගේගොඩ ගිහිං ඒදදි හොද වැස්සකට අහු උනා.. මේක වෙනදාටත් වඩා අද අතට හොදට හුරුවට තිබ්බා.. හොදට පිකප් වෙලත් ගියා..:sorry:
    ගෙදර ඇවිත් සුපිරියටම හේදුවා. ඇතුලත් සුද්ද කලා.. ඊට පස්සේ ෆොටෝ ටිකක් ගත්තා.. ඇඩ් එක එඩිට් කරලා පිලිවෙලකට දාන්න කියලා..
    11054478_10205657778677765_2875932902663566079_n.jpg

    11261723_10205657778757767_5550050286096838868_n.jpg

    11295667_10205657778517761_2667142583019751786_n.jpg

    දැං ඉතිං පොටෝ උඹලාම බලපල්ලා..
    මං යනවා ඕයි..
    හෙන දුකයි දැං නං :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    පොඩි වැන් වල මාකට් එක ටිකක් අඩුයි මේ දවස්වල් හොද එකක් හොයාගන්න පුලුවන් 10ට අඩුවෙන් :D
    කාර් නම් තිබ්බ ගනන්ම තමා වෙනසක් වෙලා නැ:no:

    51-53 වැනට් වල එහෙම ගණන් අඩු වෙලා නේද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාර් එක දුන්නා සිංහලු.. :sorry:
    මං හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා යකෝව්..
    ඉක්මං එකේ ඇඩ් එක දාලා පැය දෙකයි ගියෙ..ඒකත් ඈත ඉදං ගත්ත පොටෝ එකක් දාලා තිබ්බේ
    මෙන්න එකෙක් කෝල් කලා.. ආවා.. බැලුවා.. ගත්තා :eek::(

    දැං ඉතිං පොටෝ උඹලාම බලපල්ලා..
    මං යනවා ඕයි..
    හෙන දුකයි දැං නං :sorry:

    නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට කියන්නේ ඕවට තමයි. :eek:

    කමක් නෑ මචං සෙට් වෙච්ච වෙලේ වාහන දේන්න ඕනේ. ඒක තමයි මගේ නම් තියරිය.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    acetylene වැඩ කරන්නේ මචන් carbide safe මදි පුපුරන්න පුලුවන් හරියට බැලුවේ නැත්තම් එහේම උන තැන් තියෙනවා acetylene නම් ටිකක් ගනන් වැඩියි කාබයිඩ් වලට සාපෙක්ෂව එ උනාට පරිස්සමට හොදයිනේ
    මම ඹකක් ගන්නවා මම කාර් කටුවක් හදන කාලේට එතකොට
    ගන්නේ නැති පුදානම හේතුව විදුලි බිල තමා නැත්තම් ගන්නවා මෙලහටත් වැඩ කරන්න ලෙසියි තහඩුව ඹනාවට වඩා රත් වෙන්නේ නැති නිසා දිරන්න ගන්න ගතියත් අඩුයි

    1ක් විතර වෙනකොට හොදම එකක් ගන්න පුලුවන් මචන් එ ගත්තා කියමුකො විදුලි බිල සැරට එනවා එහේම කරලා මනුස්සයෙක්ට ගානක් කියන්න බැ එකයි අව්ල
    සරලවම කියනවානම් කාබයිඩ් වතුරට දැම්මාම ප්‍රතික්‍රියා කරනවානේ එතකොට පිටවෙන්‍ේන ඇසිට්‍රලින් එක තමා කබයිඩ් ටැංකියෙන් පාස්සන්න ගන්නේ එත් අ‍පි ගෙන අසිට්‍රලිං ටැංකිය 2න්ම වෙන්නේ එකම දේ

    ela ela.. uba okak gatta data mamath ennam mehe idanma ohe.. man asama neti deyak tama oya lampu case eka ban.. eth mona karannada mehe tiyenne owa ne..

    ara reverse cam set eka balanna nam beri una thawama.. degree case eka nisa local bank wala $$ adui ban.. :( giya mase 400,000 iwarai.. empty pocket wela inne me tikema.. thawa masa 6k 20 gane gewapan ko.. epa wenawa appa..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට කියන්නේ ඕවට තමයි. :eek:

    කමක් නෑ මචං සෙට් වෙච්ච වෙලේ වාහන දේන්න ඕනේ. ඒක තමයි මගේ නම් තියරිය.
    :eek: යකෝ ඒක තියං ඉ්දදි හොදයි හොදයි කියපු උං දැං නෙ කියන්නේ හොද වෙලාවට ඒක දුන්නේ..කියලා.. දාලා කරාබු :sorry::eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කාර් එක දුන්නා සිංහලු.. :sorry:
    මං හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා යකෝව්..
    ඉක්මං එකේ ඇඩ් එක දාලා පැය දෙකයි ගියෙ..ඒකත් ඈත ඉදං ගත්ත පොටෝ එකක් දාලා තිබ්බේ
    මෙන්න එකෙක් කෝල් කලා.. ආවා.. බැලුවා.. ගත්තා :eek::(

    අද උදේ පාන්දර නුගේගොඩ ගිහිං ඒදදි හොද වැස්සකට අහු උනා.. මේක වෙනදාටත් වඩා අද අතට හොදට හුරුවට තිබ්බා.. හොදට පිකප් වෙලත් ගියා..:sorry:
    ගෙදර ඇවිත් සුපිරියටම හේදුවා. ඇතුලත් සුද්ද කලා.. ඊට පස්සේ ෆොටෝ ටිකක් ගත්තා.. ඇඩ් එක එඩිට් කරලා පිලිවෙලකට දාන්න කියලා..

    දැං ඉතිං පොටෝ උඹලාම බලපල්ලා..
    මං යනවා ඕයි..
    හෙන දුකයි දැං නං :sorry:

    wahana ahu wechcha welawe deepan
    deela eeta wada hoda ekak e ganata genen