එකනෙන්නම් එක්කො කරන එකේ හරියටම කරන්න තිබුනා දැන් විකුණුවොත් ගන්න එකාට දෙවි පිහිටයිbody tiyenawa ban mawanelleth tiyenawa mama dekka.. manda ban.. ara van ekata nadu tiyenawa lu.. danne na case eka.. mattu wela da manda.. nowee tiyei ye.. uda palleha giya.. dura laga wechcha akuru gahapuhama
බස් වලට නම් බොඩි ගෙන්න පුලුවන් මොකද චැසියයි බොඩියයි වෙන් කරන්න පුලුවන්නේ වැන් වල එහේම කතා නැනේ ගොඩාක් ඉන්ෂුවරන්ස් කාරයො ජිල්මාට් දානවා වහන වලට බරටම උන් ඹව්වා ගෙනල්ලා තියලා දෙනවා ඇති







