Van modifications

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Machan honda paint gun ekak kiyannako ganna. HVLP gun ehema mehe thiyanawada?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    QD32%2BCARAVAN.jpg

    me tiyenne asama bande.. stainless steel bata tika thama awla...

    menna ape bande high q photo ekak..

    IMG_4070_.png

    mama hithan inne ilaga para body molding set eka gray gahanna me wage:confused: any ideas?

    01w.jpg

    me machan mama 2010 karapu wiring ekak.. charging section eka.. ape van eke.. meeta awrudu 5kata witara kalin comp eka browse karaddi hambune.. share karaganna hithuna.. ada wenakam awlak na.. over charge na.. maga hitinne na.. battery eka Awrudu 4 1/2 k pawichchi kara global eka.. kohoma wikunannada ban me wandiya ithin..

    11212010030.jpg

    25062010003.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹව් ඹව් මම නෙවේ ගත්තේ අදුරන පොරක් ඹය විදියට තමා තිබුනේ ඹක්කොම හයි කරලා එක නිසා එ ගානට පාඩු නැ
    හලාවත පැත්තෙන් ගෙනාවේ
    මිගමු-හලාවත කියන්නේ ඉතින් සුපිරි කැරවන් ඩොල්පින් තමා

    supiri thama... mehe tibba caravan ekak ussala meegamuwe gihin tibba... vahane chassis number ekata hitan kelala tibba.. antimata mun gihin ussan awa wahane.. thawama nadu yanawa den awrudu ganak.. but... whahane duwanawa..
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඒ වාහනේ තමන්ගේ ෆස්ට් ඕනර් පරණ වාහනයක් නෙවෙයි නම් දුක් වෙන්න එපා මචං
    ඔන්න බඩා අර ලගදි ඇතුලට වතුර ආපු ලඩ්ඩ විකිණුවොත් නම් දුක්වෙන්න ඕනේ.

    අඩෝ උබ කිව්වේ ලඩ්ඩ කියලද?:shocked::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan honda paint gun ekak kiyannako ganna. HVLP gun ehema mehe thiyanawada?
    amour street එකේ කඩ වල බඩු තියෙනවා මචන් එත් බර ගනන් හොද එකක්
    සාමානය එකක් ගනන් පුලුවන් මහගානක් වෙන්නේ නැ එකෙන් කාලයක් ‍හොදට වැඩ කරගන්න පුලුවන් ඊටපස්සේ නිඩල් එහේම ටිකක් ගෙවෙනවා ගෙව්නාම පිලර් අන්ඩර්කොට් ස්ප්‍රේ කැරන්න ගන්න පුලුවන් :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    me tiyenne asama bande.. stainless steel bata tika thama awla...

    menna ape bande high q photo ekak..

    IMG_4070_.png

    mama hithan inne ilaga para body molding set eka gray gahanna me wage:confused: any ideas?

    01w.jpg

    me machan mama 2010 karapu wiring ekak.. charging section eka.. ape van eke.. meeta awrudu 5kata witara kalin comp eka browse karaddi hambune.. share karaganna hithuna.. ada wenakam awlak na.. over charge na.. maga hitinne na.. battery eka Awrudu 4 1/2 k pawichchi kara global eka.. kohoma wikunannada ban me wandiya ithin..

    11212010030.jpg

    25062010003.jpg
    පටි වලට පෙන්ට් කරනවානම් බොඩි කලර් එකට වඩා ටිකක් අදුරු පාටක් ගහන්න එ range එකෙම හොදට පෙනවා එතකොට එකේ තියෙන නිකල් පටිය තාම තියෙනවාද මචන් ගෙවිලා නැද්ද ?
    වයරිං එක නම් නියමෙටම දිලා තියෙනවා clean විදියටම දිලා ගන්න වාහනයක් නැ ඹක තියාගනින් අපරාදේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    පටි වලට පෙන්ට් කරනවානම් බොඩි කලර් එකට වඩා ටිකක් අදුරු පාටක් ගහන්න එ range එකෙම හොදට පෙනවා එතකොට එකේ තියෙන නිකල් පටිය තාම තියෙනවාද මචන් ගෙවිලා නැද්ද ?
    වයරිං එක නම් නියමෙටම දිලා තියෙනවා clean විදියටම දිලා ගන්න වාහනයක් නැ ඹක තියාගනින් අපරාදේ

    nickle pati tiyenawa ban thawama.. mokuth wela na.... hoyannath na aye.. diga model nisa.. parissam karala tiyagena inne.. :)

    attachment.php

    attachment.php

    attachment.php
     
    Attachments

    • IMG_3168.jpg
      IMG_3168.jpg
      93.4 KB · Views: 151
    • IMG_3170.jpg
      IMG_3170.jpg
      93.4 KB · Views: 140
    • IMG_3172.jpg
      IMG_3172.jpg
      82.6 KB · Views: 206
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    nickle pati tiyenawa ban thawama.. mokuth wela na.... hoyannath na aye.. diga model nisa.. parissam karala tiyagena inne.. :)

    attachment.php
    දකින්නත් ආසයි මචන් දොරවල් ගන්න තිබ්බාට ඹය සෙට් එක ගන්න නැ :no:
    නිකල් පටි වැඩිය පොලිෂ් කරන්න යන්‍ේනපා ඹක plated එකක් එන්නේ ඹනැවට වඩා ගෙවුනත් කචල් නිකන් පිහලා තියන්න
    මම අර කිව්ව වගේ ඹය පාටම ටිකක් dark කරලා ගහපන් මචන් ආයේ ගහනකොට :yes::D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඹව් ඹව් මම නෙවේ ගත්තේ අදුරන පොරක් ඹය විදියට තමා තිබුනේ ඹක්කොම හයි කරලා එක නිසා එ ගානට පාඩු නැ
    හලාවත පැත්තෙන් ගෙනාවේ
    මිගමු-හලාවත කියන්නේ ඉතින් සුපිරි කැරවන් ඩොල්පින් තමා

    මොකද බන් ඕක පුරාම පලන්චියක් වගේ යකඩ බට හයි කරලා?

    පලන්චි ගහන / පයිප්ප වැඩ කරන බුවෙක්ගේ වාහනයක්ද?
    :confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    අයියෝ වාහනේ කාලා.. කෙලින්ම පලන්චියක් කරලා. ඉනිමගවල් ගහලා බට හයි කරලා

    මටනම් මේක ගෙනාවොත් ගලවලා විසිකරන්න සෑහෙන්න කෑලි තියෙනවා
    :no::no:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    රත්තරං;18366780 said:
    අයියෝ වාහනේ කාලා.. කෙලින්ම පලන්චියක් කරලා. ඉනිමගවල් ගහලා බට හයි කරලා

    මටනම් මේක ගෙනාවොත් ගලවලා විසිකරන්න සෑහෙන්න කෑලි තියෙනවා
    :no::no:

    how is my driving kiyala alewwahama call karana unuth innawada ban? man dakala thiyanawa samahara un e-mail address gedara address hitan alonawa:nerd::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    ඔය ලක්ෂාන් කුකුලගේ කැරවන් එක නං පට්ට ඕක හෙන මාර්කට් ලුක් එකත් ඩිසන්ට් සුපිරිම වෑන් එකක්. ඕව තියෙන උන් විකුනන්නේ නෑ ඕයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දකින්නත් ආසයි මචන් දොරවල් ගන්න තිබ්බාට ඹය සෙට් එක ගන්න නැ :no:
    නිකල් පටි වැඩිය පොලිෂ් කරන්න යන්‍ේනපා ඹක plated එකක් එන්නේ ඹනැවට වඩා ගෙවුනත් කචල් නිකන් පිහලා තියන්න
    මම අර කිව්ව වගේ ඹය පාටම ටිකක් dark කරලා ගහපන් මචන් ආයේ ගහනකොට :yes::D

    mewage nickle ekata udin plastic cover ekak tiyenawa ban.. api galawanakota eka thama iri thalanne..

    japan wala keli karanakota galawana ewa ohe adala danawa.. ekko transport ekedi rawm unahama, newnahama a, plastic eka crack wenawa mokda kara wela ne tiyenne.. ekai oya badha pati hoyaganna neththe..

    japan yana ekek ta kiwwoth un parissamata galawala parissamata ewanawa..

    beading ehemath ehemai.. eyalata one puluwan ikmanata clear karala ewanna.. owa kapala kotala danawa.. mokada wahane ganne adu ganata ne.. body parts walin wedak na.. engine, gearbox, glass, doors wikkahama gana set wenawa ne..

    un thama kiyanne ehe wisik karala dala enawa kiyala.. api ta watinawa unata.. mama me try karanne me sere ara board hood ekak gennaganna.. ape tiyenne velvet eka.. board ekak gennagattot har.. issaraha tika wath :)