any ideas?
ඹව් ඹව් මම නෙවේ ගත්තේ අදුරන පොරක් ඹය විදියට තමා තිබුනේ ඹක්කොම හයි කරලා එක නිසා එ ගානට පාඩු නැ
හලාවත පැත්තෙන් ගෙනාවේ
මිගමු-හලාවත කියන්නේ ඉතින් සුපිරි කැරවන් ඩොල්පින් තමා
ඒ වාහනේ තමන්ගේ ෆස්ට් ඕනර් පරණ වාහනයක් නෙවෙයි නම් දුක් වෙන්න එපා මචං
ඔන්න බඩා අර ලගදි ඇතුලට වතුර ආපු ලඩ්ඩ විකිණුවොත් නම් දුක්වෙන්න ඕනේ.


amour street එකේ කඩ වල බඩු තියෙනවා මචන් එත් බර ගනන් හොද එකක්Machan honda paint gun ekak kiyannako ganna. HVLP gun ehema mehe thiyanawada?

පටි වලට පෙන්ට් කරනවානම් බොඩි කලර් එකට වඩා ටිකක් අදුරු පාටක් ගහන්න එ range එකෙම හොදට පෙනවා එතකොට එකේ තියෙන නිකල් පටිය තාම තියෙනවාද මචන් ගෙවිලා නැද්ද ?
me tiyenne asama bande.. stainless steel bata tika thama awla...
menna ape bande high q photo ekak..
![]()
mama hithan inne ilaga para body molding set eka gray gahanna me wageany ideas?
![]()
me machan mama 2010 karapu wiring ekak.. charging section eka.. ape van eke.. meeta awrudu 5kata witara kalin comp eka browse karaddi hambune.. share karaganna hithuna.. ada wenakam awlak na.. over charge na.. maga hitinne na.. battery eka Awrudu 4 1/2 k pawichchi kara global eka.. kohoma wikunannada ban me wandiya ithin..
![]()
![]()
පටි වලට පෙන්ට් කරනවානම් බොඩි කලර් එකට වඩා ටිකක් අදුරු පාටක් ගහන්න එ range එකෙම හොදට පෙනවා එතකොට එකේ තියෙන නිකල් පටිය තාම තියෙනවාද මචන් ගෙවිලා නැද්ද ?
වයරිං එක නම් නියමෙටම දිලා තියෙනවා clean විදියටම දිලා ගන්න වාහනයක් නැ ඹක තියාගනින් අපරාදේ

දකින්නත් ආසයි මචන් දොරවල් ගන්න තිබ්බාට ඹය සෙට් එක ගන්න නැnickle pati tiyenawa ban thawama.. mokuth wela na.... hoyannath na aye.. diga model nisa.. parissam karala tiyagena inne..
![]()


ඹව් ඹව් මම නෙවේ ගත්තේ අදුරන පොරක් ඹය විදියට තමා තිබුනේ ඹක්කොම හයි කරලා එක නිසා එ ගානට පාඩු නැ
හලාවත පැත්තෙන් ගෙනාවේ
මිගමු-හලාවත කියන්නේ ඉතින් සුපිරි කැරවන් ඩොල්පින් තමා




රත්තරං;18366780 said:අයියෝ වාහනේ කාලා.. කෙලින්ම පලන්චියක් කරලා. ඉනිමගවල් ගහලා බට හයි කරලා
මටනම් මේක ගෙනාවොත් ගලවලා විසිකරන්න සෑහෙන්න කෑලි තියෙනවා![]()


how is my driving kiyala alewwahama call karana unuth innawada ban? man dakala thiyanawa samahara un e-mail address gedara address hitan alonawa![]()
call karala hoda kese wethath kunu harapa tikak nam ahagattaheki


දකින්නත් ආසයි මචන් දොරවල් ගන්න තිබ්බාට ඹය සෙට් එක ගන්න නැ![]()
නිකල් පටි වැඩිය පොලිෂ් කරන්න යන්‍ේනපා ඹක plated එකක් එන්නේ ඹනැවට වඩා ගෙවුනත් කචල් නිකන් පිහලා තියන්න
මම අර කිව්ව වගේ ඹය පාටම ටිකක් dark කරලා ගහපන් මචන් ආයේ ගහනකොට![]()
