Van modifications

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න මාත් අද ඉදං ඔෆීශියලි එන්ටර් වෙන්ටායි හදන්නෙ :dull::lol:

    දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
    ඔන්න කැන්දං ආවා :cool::cool:

    tlMx912.jpg

    එල එල, ජයවෙවා! දවල් වෙලාවක පින්තූර ටිකක් අරන් දාපන්කො බලන්න.:yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න මචංලා ගෙයක් වයරිං කරන එක ගැන 2 වෙනි ත්‍රෙඩ් එක දැම්මා.
    බලලා මොනවහරි අදහසක් කියන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1678033

    බලන්න ඔනේ මචන් එත් මෙ දවස්වල ටිකක් අමාරුයි. බුක්මාර්ක් කරගත්තා:yes: thx
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමෝටම තෑන්කූ :D
    දැං මේක ටික ටික ගවේසොනය කොර කොර යනවා..
    ලොකු අවුල් නෑ වගේ..
    දකුණු පැත්‍ත කම්පැනියේ අන්තිමට එලවපු ඩ්‍රයිවරයා වද්දලා... :(
    ෆ්ලෝ බෝඩ් එකේ එක තැනකයි.. වහලේ පීල්ල පටං ගන්න තැනයි මලකඩ කාලා තියෙනවා අහු උනා..
    බ්ලෝවර් එකේ හුලං එනවා මදි...
    ‍එන්ජිමේ රස්නේ ඇතුලට එනවා වැඩියි වගේ.. කලින් කාර් එලවලා හින්දා තේරෙනවද මන්දා..
    කොහොම උනත් මේකේ එන්ජිං කවරේ තව ටික්ක සීල් කරලා දාන්න ඔ‍්නේ..

    දැනට එපමණයි..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    vannet hoyanakota hambune

    x3e3o0.jpg
    මරැ වැන් එක නිකන් black night කෙනෙක් වගේ :yes:

    ඹයිල් filter එහේම කොහොමද ?
    දැන් දුවනවා ඇති නේ ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මරැ වැන් එක නිකන් black night කෙනෙක් වගේ :yes:

    ඹයිල් filter එහේම කොහොමද ?
    දැන් දුවනවා ඇති නේ ;)
    සර්විස් එකකට දාන්න ඕනේ
    දුවනවා දුවනවා ;)
     
    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    හැමෝටම තෑන්කූ :D
    දැං මේක ටික ටික ගවේසොනය කොර කොර යනවා..
    ලොකු අවුල් නෑ වගේ..
    දකුණු පැත්‍ත කම්පැනියේ අන්තිමට එලවපු ඩ්‍රයිවරයා වද්දලා... :(
    ෆ්ලෝ බෝඩ් එකේ එක තැනකයි.. වහලේ පීල්ල පටං ගන්න තැනයි මලකඩ කාලා තියෙනවා අහු උනා..
    බ්ලෝවර් එකේ හුලං එනවා මදි...
    ‍එන්ජිමේ රස්නේ ඇතුලට එනවා වැඩියි වගේ.. කලින් කාර් එලවලා හින්දා තේරෙනවද මන්දා..
    කොහොම උනත් මේකේ එන්ජිං කවරේ තව ටික්ක සීල් කරලා දාන්න ඔ‍්නේ..

    දැනට එපමණයි..

    good luck
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ දවස් ටිකෙම ලොකු වැඩක් කෙරුනේ නැ දිගටම වැස්සනේ
    ඹන්න අද තමා වැඩක් කලේ දැන් නම් final වලට ටික ටික ලං වෙනවා

    p26%2B%25282%2529.jpg

    p27%2B%25284%2529.jpg

    p27%2B%25283%2529.jpg

    p27%2B%25282%2529.jpg

    p27%2B%25281%2529.jpg

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    p27%2B%25283%2529.jpg

    ඉරි සෙට් එක පට්ට.. මෙටලික් හගන්න උනත් පුලුවන් කිසි කතන්දරයක් නැතුව... පට්ට බන්.. ටූ ටෝන් ගහන්න නම් එපා. ජෙනුයින් හදපන්..

    සුපිරි ආ...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18392419 said:
    ඉරි සෙට් එක පට්ට.. මෙටලික් හගන්න උනත් පුලුවන් කිසි කතන්දරයක් නැතුව... පට්ට බන්.. ටූ ටෝන් ගහන්න නම් එපා. ජෙනුයින් හදපන්..

    සුපිරි ආ...
    ඹව් මචන් ටු ටොන් ගහන්නේ නැ ඹරිජිනල් අපු පාට මෙට්ලික් හරි පර්ල් හරි කරලා ගහන්න ඉන්නේ වැස්ස එක්කනේ බැරි
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;18392419 said:
    p27%2B%25283%2529.jpg

    ඉරි සෙට් එක පට්ට.. මෙටලික් හගන්න උනත් පුලුවන් කිසි කතන්දරයක් නැතුව... පට්ට බන්.. ටූ ටෝන් ගහන්න නම් එපා. ජෙනුයින් හදපන්..

    සුපිරි ආ...

    japanek dakkanam muta pol gahanawa....

    hoda welawata japanaye dewala na.....

    IDG wage ewun thawa tikak hitiyanam toyota,nissan wage comapny bankaloth wenawa....:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    japanek dakkanam muta pol gahanawa....

    hoda welawata japanaye dewala na.....

    IDG wage ewun thawa tikak hitiyanam toyota,nissan wage comapny bankaloth wenawa....:P:P

    ලංකාවේ සුපිරිම වැඩ්ඩෝ ඉන්නවා. වෙලා තියෙන්නේ උන් එක ලිමිට් එකකින් එහාට හැකියාවන් දියුනු කරන්නේ නෑ. දියුනු කරන්න රජයෙන් වත් උනන්දුවක් නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18392657 said:
    ලංකාවේ සුපිරිම වැඩ්ඩෝ ඉන්නවා. වෙලා තියෙන්නේ උන් එක ලිමිට් එකකින් එහාට හැකියාවන් දියුනු කරන්නේ නෑ. දියුනු කරන්න රජයෙන් වත් උනන්දුවක් නෑ

    ඔව් මචං, හරියට බඩු තිබුනනම් ඕනි පාට්ස් ඔක්කොම මෙහෙම හදයි.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;18392657 said:
    ලංකාවේ සුපිරිම වැඩ්ඩෝ ඉන්නවා. වෙලා තියෙන්නේ උන් එක ලිමිට් එකකින් එහාට හැකියාවන් දියුනු කරන්නේ නෑ. දියුනු කරන්න රජයෙන් වත් උනන්දුවක් නෑ

    ape lankawe ona deyata match wena tools unath na ban....technology eka hariyata use karanne.. na..

    ekai ekama thana inna hethuwa...:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    p27%2B%25283%2529.jpg

    [/CENTER]

    පට්ටයි මචෝ..
    අපේ පැත්තෙ ඔය තත්වෙ තියන එකක් ස්කූල් හයර් දුවනව මචං.. පාට පාට.. රීකන්ඩිශන් දොරවල් දෙකක් දාල ඉස්සරහ. පාට දෙකයි. පිටිපස්ස තව පාටක්..