හොදට හොයලා බලලා ගන්න ඹනේ ඉතින් දිරපු එකක් සෙට් උනොත් විනාසයි අනික ධවන තත්වෙ එහේම හරියට හොයලා බලල ගනන් ඹනේපට්ට භාණ්ඩේ මචන් ලොකු ගානක් වෙන්නෙත් නෑ මේ වගේ තියාගන්න පුලුවන්නම් එලම කිරි අලුත් වාහන වලට වැඩ පෙනුමත් හොදයි මමත් මේ වගේ එකකට යන්න හිතාගෙන ඉන්නේ බන්
එ ගත්තාත් ප්‍රවෙසමට පදිනන් ඹනේ මොකද අලුත් වාහන නෙවෙයිනේ
අපේ දන්න කියන සහොදරයෙක් ගාවත් තිබුනා ඹකක් එයා නම් බලංගොඩ බංඩාරවෙල ගාල්ල එහේම ට්‍රිප් ගියා ඹය වගේ කාර් එකකින්
විකුණනන අදහසක් නැත්තම් ඉතින් හොදට හදලා තියාගත්ත පාඩු නැ එහේම කරන අය ඉන්නවා




)
