පට්ටනේ. මට එකෙක් කිව්වා සමහරු ඇන්ජින් බාලා පේන්ට් කරනව කියලා. මම විස්වාස කරේ නෑ බං.
උන් ප්ලාස්ටික් නොබ් හිටන් ඇදලා දාලා කම්පැනියෙන් ගැහුවා වගේ ගහනවා
පට්ටනේ. මට එකෙක් කිව්වා සමහරු ඇන්ජින් බාලා පේන්ට් කරනව කියලා. මම විස්වාස කරේ නෑ බං.
රත්තරං;18451014 said:උන් ප්ලාස්ටික් නොබ් හිටන් ඇදලා දාලා කම්පැනියෙන් ගැහුවා වගේ ගහනවා

රත්තරං;18451014 said:උන් ප්ලාස්ටික් නොබ් හිටන් ඇදලා දාලා කම්පැනියෙන් ගැහුවා වගේ ගහනවා

පැදලා බලපන්කො උබට ඹක දෙන්න හිතෙන්නේ නැරත්තරං;18449533 said:එහෙන් මෙහෙන් අමුනලා නෙමේ මචෝ හැදුවේ. හොදට වියදම් කරලා. බ්රේක් ශූ එකේ පටන් ජෙනුයින් ටොයොටා ගෙන්නුවේ. අව්රුදු 4කට 5කට විකුනන්නේ නෑ කියලා හිතන් ඉන්නේ මචන්. දැන් වික්කත් හොදම ලාභයක්තියන් දුන්නහැකි
.


මම අහල තියෙන දෙයක් පමණිරත්තරං;18450747 said:ඔව් මචන්.. පැජරෝ/ මොන්ටේරෝ දෙකක් එනවා නේ?
රත්තරං;18451014 said:උන් ප්ලාස්ටික් නොබ් හිටන් ඇදලා දාලා කම්පැනියෙන් ගැහුවා වගේ ගහනවා
ගලවන්න විදියක් තියෙනවා නිකන් අහු උන අතේ ඇදලා දැම්මොත් කැඩෙනවා ඹන්න ඹව්වා තමා නිකන් ගැරජ් දාපු අයියලාට බැරි

රත්තරං;18450952 said:
මචන් අර මීගමුවේ එකා වාහන ගලවනවා බන් බොඩියේ ටකරම විතරක් ඉතුරුවෙන්න. පට පට ගාලා ගලවනවා.
අපිට ඩෑශ් බෝර්ඩ් එකක් ගැලෙව්වහම හයිකරන්න මාර ගේමක් දෙන්න ඕනේ![]()
![]()
![]()
![]()
![]()
![]()
පොඩි රැල්ලත් හදන්න වෙනවා ඉතින් ආයේ ගහලා රැලි ටික හදලා ගත්තා දැන් වහිනවා final එක ගහන්න බැ


එක එක නොබ් එක එක විදිහට ගලවන්න තියෙන්නේ. ලොක් නොබ් මැද්දේ කෑල්ල ඇදලා සම්පූර්න එක අදින්න ඕනේ. ෆ්ලැට් එක තියල ඇල්ලුවොත් ටකස් තමාගලවන්න විදියක් තියෙනවා නිකන් අහු උන අතේ ඇදලා දැම්මොත් කැඩෙනවා ඹන්න ඹව්වා තමා නිකන් ගැරජ් දාපු අයියලාට බැරි![]()
![]()
පොඩි රැල්ලත් හදන්න වෙනවා ඉතින් ආයේ ගහලා රැලි ටික හදලා ගත්තා දැන් වහිනවා final එක ගහන්න බැ
එන්ජිම බාන්න එපා බන්.. පේන්ට් බාස් කෙනෙකුගෙන් ගෝලයෙක් ගනින් දවසේ පඩි දෙන්නම් කියල. සුපර් කට් එකක් ගෙනත් දියණ රෙදි කෑලි ටිකක් එක්ක. දවසෙන් එන්ජිම අවට සහ හුඩ් එක යට පැත්ත සුදු පාට ගනීවි .. වැඩිපුර තව දවසක් දුන්නත් පාඩු නැහැ බන් එන්ජින් බාල ඔව්ව කරනවට වඩා. අනික ඕක අලුතෙන් පේන්ට් කරත් මාස හයෙන් , අවුරුද්දෙන් තිබ්බ වගේම වෙනවා.. නිකරුනේ සල්ලි නාස්ති කරන්න එපා බන්..

හැදුවට පස්සේ අපිව රවුමක් එක්ක යන්ට අයියා .. ගමේහ් අනාථ අපිට කොහෙන්ද ඕවාරත්තරං;18453319 said:තියෙන මූන
![]()
අලුත් බඩු ටික දැම්මහම මූන මේ වගේ (මේක නෙට් එකෙන් ගත්ත පොටෝ එකක් ඈ. නැත්නම් මෙතන මැරෙන්න හදයි සමහර සොන්නයෝ)
![]()

රත්තරං;18453243 said:නියමයි..
ඕක හැදුවහම අනේ මචෝ හත්මුතු පරම්පරාවෙම නම් ගහන්න එපා
ස්ටිකර් ගහන්න එපා
අර කොටුවේ බඩු දාන හයි හීල්ස් වගේ ලුක් එක තියෙන මැලේශියන් ඩබල් ටෝන් බොකු ඇලෝයි දානත් එපා
ජෙනුයින් හදපන් කඩවතම ඇඩෙන්න




අපේ රටේ මේවා වාහන උනාට වෙන රටවල් වල j100 තලලා උනු කරලා ඒ යකඩ වලින් හදපු j200 දුවලා ඉවරකරලා යාර්ඩ් වලටත් දාලා. 2005 කියන්නේ අව්රුදු 10ක් නේ බන්හැදුවට පස්සේ අපිව රවුමක් එක්ක යන්ට අයියා .. ගමේහ් අනාථ අපිට කොහෙන්ද ඕවා![]()
ඒක ඉතිං අල්ලගෙ කැමැත්ත තමා..රත්තරං;18453519 said:අපේ රටේ මේවා වාහන උනාට වෙන රටවල් වල j100 තලලා උනු කරලා ඒ යකඩ වලින් හදපු j200 දුවලා ඉවරකරලා යාර්ඩ් වලටත් දාලා. 2005 කියන්නේ අව්රුදු 10ක් නේ බන්


හා නැද්ද? මේ බලපන් බඩ ගිහින් වමනෙත් යනවා දැක්කහම