Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :shocked: පට්ටනේ. මට එකෙක් කිව්වා සමහරු ඇන්ජින් බාලා පේන්ට් කරනව කියලා. මම විස්වාස කරේ නෑ බං.

    උන් ප්ලාස්ටික් නොබ් හිටන් ඇදලා දාලා කම්පැනියෙන් ගැහුවා වගේ ගහනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18451014 said:
    උන් ප්ලාස්ටික් නොබ් හිටන් ඇදලා දාලා කම්පැනියෙන් ගැහුවා වගේ ගහනවා

    එලනේ :love:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    රත්තරං;18451014 said:
    උන් ප්ලාස්ටික් නොබ් හිටන් ඇදලා දාලා කම්පැනියෙන් ගැහුවා වගේ ගහනවා

    :shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18449533 said:
    එහෙන් මෙහෙන් අමුනලා නෙමේ මචෝ හැදුවේ. හොදට වියදම් කරලා. බ්‍රේක් ශූ එකේ පටන් ජෙනුයින් ටොයොටා ගෙන්නුවේ. අව්රුදු 4කට 5කට විකුනන්නේ නෑ කියලා හිතන් ඉන්නේ මචන්. දැන් වික්කත් හොදම ලාභයක්;) තියන් දුන්නහැකි:yes::yes:.
    පැදලා බලපන්කො උබට ඹක දෙන්න හිතෙන්නේ නැ :no::oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18450747 said:
    ඔව් මචන්.. පැජරෝ/ මොන්ටේරෝ දෙකක් එනවා නේ?
    මම අහල තියෙන දෙයක් පමණි
    ඹය බැට්රි 2ක් එන්නේ හිම වැටෙන රටවල් වලට යවන වාහන වලට cold start එකට ඉක්මනට හිට් කරන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18451014 said:
    උන් ප්ලාස්ටික් නොබ් හිටන් ඇදලා දාලා කම්පැනියෙන් ගැහුවා වගේ ගහනවා
    ගලවන්න විදියක් තියෙනවා නිකන් අහු උන අතේ ඇදලා දැම්මොත් කැඩෙනවා ඹන්න ඹව්වා තමා නිකන් ගැරජ් දාපු අයියලාට බැරි :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p30%2B%25288%2529.jpg

    p30%2B%25281%2529.jpg

    p30%2B%25282%2529.jpg

    p30%2B%25283%2529.jpg

    p30%2B%25284%2529.jpg

    පොඩි රැල්ලත් හදන්න වෙනවා ඉතින් ආයේ ගහලා රැලි ටික හදලා ගත්තා දැන් වහිනවා final එක ගහන්න බැ :angry:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18450952 said:

    මචන් අර මීගමුවේ එකා වාහන ගලවනවා බන් බොඩියේ ටකරම විතරක් ඉතුරුවෙන්න. පට පට ගාලා ගලවනවා.
    අපිට ඩෑශ් බෝර්ඩ් එකක් ගැලෙව්වහම හයිකරන්න මාර ගේමක් දෙන්න ඕනේ:oo:

    එන්ජිම බාන්න එපා බන්.. පේන්ට් බාස් කෙනෙකුගෙන් ගෝලයෙක් ගනින් දවසේ පඩි දෙන්නම් කියල. සුපර් කට් එකක් ගෙනත් දියණ රෙදි කෑලි ටිකක් එක්ක. දවසෙන් එන්ජිම අවට සහ හුඩ් එක යට පැත්ත සුදු පාට ගනීවි .. වැඩිපුර තව දවසක් දුන්නත් පාඩු නැහැ බන් එන්ජින් බාල ඔව්ව කරනවට වඩා. අනික ඕක අලුතෙන් පේන්ට් කරත් මාස හයෙන් , අවුරුද්දෙන් තිබ්බ වගේම වෙනවා.. නිකරුනේ සල්ලි නාස්ති කරන්න එපා බන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    p30%2B%25288%2529.jpg

    p30%2B%25281%2529.jpg

    p30%2B%25282%2529.jpg

    p30%2B%25283%2529.jpg

    p30%2B%25284%2529.jpg

    පොඩි රැල්ලත් හදන්න වෙනවා ඉතින් ආයේ ගහලා රැලි ටික හදලා ගත්තා දැන් වහිනවා final එක ගහන්න බැ :angry:

    වැඩේනම් සුපිරියට තියේවි ඉවර උනාම..:love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ගලවන්න විදියක් තියෙනවා නිකන් අහු උන අතේ ඇදලා දැම්මොත් කැඩෙනවා ඹන්න ඹව්වා තමා නිකන් ගැරජ් දාපු අයියලාට බැරි :P
    එක එක නොබ් එක එක විදිහට ගලවන්න තියෙන්නේ. ලොක් නොබ් මැද්දේ කෑල්ල ඇදලා සම්පූර්න එක අදින්න ඕනේ. ෆ්ලැට් එක තියල ඇල්ලුවොත් ටකස් තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    p30%2B%25284%2529.jpg

    පොඩි රැල්ලත් හදන්න වෙනවා ඉතින් ආයේ ගහලා රැලි ටික හදලා ගත්තා දැන් වහිනවා final එක ගහන්න බැ :angry:

    නියමයි..

    ඕක හැදුවහම අනේ මචෝ හත්මුතු පරම්පරාවෙම නම් ගහන්න එපා
    ස්ටිකර් ගහන්න එපා
    අර කොටුවේ බඩු දාන හයි හීල්ස් වගේ ලුක් එක තියෙන මැලේශියන් ඩබල් ටෝන් බොකු ඇලෝයි දානත් එපා
    ජෙනුයින් හදපන් කඩවතම ඇඩෙන්න
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    සතියෙන් කියෙව්වා IDG සහෝදරයා ඔයාගේ ත්රේඩ් එක 1-578 වෙනකන් !!!
    පට්ටම ත්රේඩ් එක දුර ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!
     
    • Like
    Reactions: IDG

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    තියෙන මූන

    IMG_3740.jpg

    අලුත් බඩු ටික දැම්මහම මූන මේ වගේ (මේක නෙට් එකෙන් ගත්ත පොටෝ එකක් ඈ. නැත්නම් මෙතන මැරෙන්න හදයි සමහර සොන්නයෝ:rofl::rofl:)

    31704820001_large.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එන්ජිම බාන්න එපා බන්.. පේන්ට් බාස් කෙනෙකුගෙන් ගෝලයෙක් ගනින් දවසේ පඩි දෙන්නම් කියල. සුපර් කට් එකක් ගෙනත් දියණ රෙදි කෑලි ටිකක් එක්ක. දවසෙන් එන්ජිම අවට සහ හුඩ් එක යට පැත්ත සුදු පාට ගනීවි .. වැඩිපුර තව දවසක් දුන්නත් පාඩු නැහැ බන් එන්ජින් බාල ඔව්ව කරනවට වඩා. අනික ඕක අලුතෙන් පේන්ට් කරත් මාස හයෙන් , අවුරුද්දෙන් තිබ්බ වගේම වෙනවා.. නිකරුනේ සල්ලි නාස්ති කරන්න එපා බන්..

    අනික ඕක අලුතෙන් පේන්ට් කරත් මාස හයෙන් , අවුරුද්දෙන් තිබ්බ වගේම වෙනවා.. -- ඇයි බන් ඒ?

    මේක 2005නේ බන්. මගේ 2002 120යේවත් මෙහෙම වෙලා නෑ ඇන්ජින් රූම් එක. එක තැන තිබිලා වෙච්ච සීන් එකක්ද?

    මම වාහනේ සම්පූර්න පොටෝ එකක් දාන්නම් ගෙන්නගෙන. බලපන්කෝ. වෙන කොහෙවත් ඔහොම වෙලා නෑ. බොඩියේ තියෙන්නෙත් ඔරිජිනල් පේන්ට් එක:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18453319 said:
    තියෙන මූන

    IMG_3740.jpg

    අලුත් බඩු ටික දැම්මහම මූන මේ වගේ (මේක නෙට් එකෙන් ගත්ත පොටෝ එකක් ඈ. නැත්නම් මෙතන මැරෙන්න හදයි සමහර සොන්නයෝ:rofl::rofl:)

    31704820001_large.jpg
    හැදුවට පස්සේ අපිව රවුමක් එක්ක යන්ට අයියා .. ගමේහ් අනාථ අපිට කොහෙන්ද ඕවා :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18453243 said:
    නියමයි..

    ඕක හැදුවහම අනේ මචෝ හත්මුතු පරම්පරාවෙම නම් ගහන්න එපා
    ස්ටිකර් ගහන්න එපා
    අර කොටුවේ බඩු දාන හයි හීල්ස් වගේ ලුක් එක තියෙන මැලේශියන් ඩබල් ටෝන් බොකු ඇලෝයි දානත් එපා
    ජෙනුයින් හදපන් කඩවතම ඇඩෙන්න
    :lol::lol::lol::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    හැදුවට පස්සේ අපිව රවුමක් එක්ක යන්ට අයියා .. ගමේහ් අනාථ අපිට කොහෙන්ද ඕවා :baffled:
    අපේ රටේ මේවා වාහන උනාට වෙන රටවල් වල j100 තලලා උනු කරලා ඒ යකඩ වලින් හදපු j200 දුවලා ඉවරකරලා යාර්ඩ් වලටත් දාලා. 2005 කියන්නේ අව්රුදු 10ක් නේ බන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18453519 said:
    අපේ රටේ මේවා වාහන උනාට වෙන රටවල් වල j100 තලලා උනු කරලා ඒ යකඩ වලින් හදපු j200 දුවලා ඉවරකරලා යාර්ඩ් වලටත් දාලා. 2005 කියන්නේ අව්රුදු 10ක් නේ බන්
    ඒක ඉතිං අල්ල‍ගෙ කැමැත්ත තමා..
    ඒ උනාට මෙහේ ඕවා අවුරුදු 30ක් වත් හොදට දුවලා .. ඊට පස්සෙත් ගත්ත ගානෙං බාගෙකටත් වඩා කියලා විකුණනවා..:oo::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ මේ අයිතිකාරයා ?
    මෙහ් අද උඹ ගෙදරද ? හවස එන්න කියලා බැලුවේ වෑන් එක අරං.. :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    හා නැද්ද? මේ බලපන් බඩ ගිහින් වමනෙත් යනවා දැක්කහම

    CS00006161Q9H5A6888T.jpg

    174541.jpg

    මෙන්න බඩු දානවනම්... නැත්නම් යකඩ රිම් හතර හොදට සුද්ද කරල සුපිරියට පේන්ට් කලානම් ඒත් මරේ මරු
    hiace_alloy_wheel.jpg

    31984.jpeg

    hiace3.jpg