ආ කුප්ප එකා ඇවිත්![]()
ඇයි උඹ ආදරෙන් බලාගත්ත කලින් කසාද ගෑනි ලඟදි එකෙක්ට දීල දැම්මේ

ඊට පස්සේ තඩි ගෑනියෙක්ව උස්සන් ආවේ

ආ කුප්ප එකා ඇවිත්![]()

රත්තරං;18450747 said:ඔව් මචන්.. පැජරෝ/ මොන්ටේරෝ දෙකක් එනවා නේ?

මම අහල තියෙන දෙයක් පමණි
ඹය බැට්රි 2ක් එන්නේ හිම වැටෙන රටවල් වලට යවන වාහන වලට cold start එකට ඉක්මනට හිට් කරන්න
wenawa machan. wahane mokak wenas kalath eka wahaneta balapanawaboku alloywheel dapuwama ball joint walata balapanne nathda?mama hithagena inne ehema wenawa athi kiyala.api rim design karanne adala wahaneta galapana widiyata.ithin boku ewa balapanne nadda?
සිරාවට බං......දැන් හැම මගුලටම තඩි බොකු අලෝවීල් ඔබනවා මෙලෝ රහක් නෑ
වාහනේකට වෙනසක් කරද්දී original පෙනුමට ගැලපෙන්න කරන්න ඕනේ නැත්තම් මොකුත් නොකර ඉන්න ඕනේ![]()

සිරාවට බං......දැන් හැම මගුලටම තඩි බොකු අලෝවීල් ඔබනවා මෙලෝ රහක් නෑ
වාහනේකට වෙනසක් කරද්දී original පෙනුමට ගැලපෙන්න කරන්න ඕනේ නැත්තම් මොකුත් නොකර ඉන්න ඕනේ![]()
පොඩි රැල්ලත් හදන්න වෙනවා ඉතින් ආයේ ගහලා රැලි ටික හදලා ගත්තා දැන් වහිනවා final එක ගහන්න බැ[/COLOR][/SIZE]
ඊටපස්සේ පත්තරෙත් දානවා බොකු ඇලෝවීල් කියලා.![]()
![]()
![]()
![]()

ali wade wage ban eka dannethරත්තරං;18449592 said:බඩ හරි සුද්ද වෙනව මචන් ඕකෙන් ශොට් එකක් දාගත්තනම්. මොන රටේ උන්නත් පෙට්ටියක් දානවනම් WD40 වරදින්නේ නෑ.. තව නියම බඩ්ඩක් තියෙනවා ඕනේ මගුලක් සුද්ද කරන්න. බ්‍රේක් ශූ ක්ලීනර්. ගැහුවනම් ආයේ ඕනේ ජරාවක් දියවෙලා යනවා.
තාම ලංකාවේ ජනප්‍රිය නොවුනට WD40 කියන්නේ මිනිස්සු හදපු පට්ටම කෙමිකල් එකක් බන්. වටිනාම දේ පේන්ට් එකට මොකුත්ම වෙන්නේ නෑ
මොන මගුල ගැහුවත් සෙන්සර් වලට ගහන්න එපා මචන්. පරිස්සමට කරපන් නිකන් පදුරකට චූකරනවා වගේ ස්ප්‍රේ කෑන් එක අල්ලන්නේ නැතුව![]()

ඊටපස්සේ පත්තරෙත් දානවා බොකු ඇලෝවීල් කියලා.![]()
![]()
![]()
![]()

N♥K_forever;18455260 said:අම්මෝ WD40 කියන්නෙ මගෙ ජීවිතේ බේරපු බඩුවක් බ්න්![]()

මට ඉතිං අහන්න දෙයක් හිතට ආවා. කුප්ප මෝඩ් ඔන් කර ගන්න ඕනෙ නැති නිසා සද්දෙ නැතුව හිටියා.![]()

මුලදී මට තේරුනේ නෑ මොකක්ද මේ "බොක්ක ඇලොවීල්" කියන්නේ කියල![]()
ඇයි බං කුණු කොල්ලෙට තියන චයිනීස් රිවස් කැමරාවක් හයිකරලා දාන්නේ රිවස් කැමරා, විඩියෝප්ලේයර් කියලා 

මට ඉතිං අහන්න දෙයක් හිතට ආවා. කුප්ප මෝඩ් ඔන් කර ගන්න ඕනෙ නැති නිසා සද්දෙ නැතුව හිටියා.![]()

ඇයි බං කුණු කොල්ලෙට තියන චයිනීස් රිවස් කැමරාවක් හයිකරලා දාන්නේ රිවස් කැමරා, විඩියෝප්ලේයර් කියලා
![]()

රත්තරං;18453353 said:අනික ඕක අලුතෙන් පේන්ට් කරත් මාස හයෙන් , අවුරුද්දෙන් තිබ්බ වගේම වෙනවා.. -- ඇයි බන් ඒ?
මේක 2005නේ බන්. මගේ 2002 120යේවත් මෙහෙම වෙලා නෑ ඇන්ජින් රූම් එක. එක තැන තිබිලා වෙච්ච සීන් එකක්ද?
මම වාහනේ සම්පූර්න පොටෝ එකක් දාන්නම් ගෙන්නගෙන. බලපන්කෝ. වෙන කොහෙවත් ඔහොම වෙලා නෑ. බොඩියේ තියෙන්නෙත් ඔරිජිනල් පේන්ට් එක![]()
ඔව් නිකන් factory options වගේ![]()
කියලා. ඌ ඒක ගේනාපු දවසෙ ඉදන් ගැරජ් එකේ.