ඔව් බං කියල වැඩක් නෑ.බය නැතිව වැඩක් භාර දෙන්න පුළුවන්අලුත් එක වගේ

හුරේ.. ජයවේවා !![]()
රත්තරං;18464354 said:600
600
congraz
congratz
600 bump

හැමොටම ස්තුති සුභ පැතුවාට හා මෙතන දිගටම පොස්ට් දාන බම්ප් කරන සහොදරයන්ට
ඹයාලා නිසා තමා මේ ත්රෙඩ් එක කරන් යන්නේ නැත්තම් මෙලහටත් මේක නැවතිලා
ගොඩාක් ස්තුතියි හැමොගේම සහයොගයට
![]()
![]()

ඹව් මචන් ඹව්වා එච්චර පුසිද්ද නැ දැන් ඹව්වා හොය හොය හයි කරාට ඉස්සර ඹව්වා විකුණගන්න බැ මිනිස්සු ගන්නේ නැඅඩෝ මෙහෙම මීටරුත් ආවද?![]()


ඹව් මචන් ඹය Super GL Custom ඹය ඹක්කොම ආවේ ෂෙල් එකෙන් පස්සේ තමාme tiyena options ekka baluwama, ara Dolphin eke monawada ban aluthin tiyenne..? Round hade witarai wage...


ඹකේ නොමල් මිටර් බොඩ් එකේ RPM මටර් බොඩ් එක නේද මචන් මාකටඔව් නුවර මම දැකල තියනව සෙමි හයිරූෆ් එකක් 56- ලා නිල් පාටයි. ඩිජිටල් මීටර් ආව
තව කැරවෑන් නම් මේව එකක් දැක්ක පරන V6 limosine එක. අලුත් රවුන් dashboard VX කැරවෑන් එකට වඩා ගති
අන්න හරියටම හරි නයිට්එයිඩර් එක වගේම තමා මචන් එකේ මිටර් බෙඩ් එක මමත් පොඩි කාලේ ඹය වැන් එකට කිව්වේ නයිට්රයිඩර් වැන් කියලාපට්ට බන්..මෙහෙ එවුන් කනව ඇති ඕව නොදැන හදන්න එහෙම ගිහින්..
අර කලින් එක දැක්කම නම් නයිට් රයිඩර් එක මතක් වෙන්නේ..![]()
මමත් ඹය විඩියො එක දෙතුන් පාරක් බැලුවා මචන් නියමෙටම හදනවා වැන් එක
Toyota liteAce CM 36 Restoration..සමහරවිට මේක කලින් දැකලත් ඇති දැකපු නැති අය බලන්න![]()


මොකො මේ දවස් ටිකේ පෙන්න හිටියේ නැත්තේmeka awe caravan 1989 eke itapasse awe na me digital meterboard eka.. apeth awe oya dashboard eka thama.. api aluth ekata upgrade kara.. monawa unath parana ekata wada aluth eke podi penumak tiyenawa ban.. anith eka A/C ehema touch enne..

චයිනිස් එවා නම් තියෙනවා මචන් 6ට විතර ගන්න පුලුවන්දැන් හැමෝම Car Dash Camera හයි කරනවා... පොඩ්ඩක් දන්න කට්ටිය විස්තර කියන්න බලන්න...
![]()

ආයිත් නෑ නියමෙටම තියෙනවා
ඹව් මචන් ඹක්කොමවගේ ගැහුවා කලින් පිටු වල බලන්න වැඩේ ඇතිwede nm patta![]()
meketh bandawl aluthenma gahuwda bn..
වැඩේ නම් නුලටම කරනවා එකනේ මචන් වැඩ එන්නේ හැබැයි රෙස් දුවන්නේ නම් නැ ටිකක් කල් යනවා කරන්නඔව් බං කියල වැඩක් නෑ.බය නැතිව වැඩක් භාර දෙන්න පුළුවන්
toyota corona wagon
මචං අර පිටිපස්සේ තියෙන කාර් එක මොකක්ද ??

අලුත් එකව්න්ට් එකකින් ආවේ ඹක කියන්නද ?උබ ඉතින් කොච්චර කරත් බඩා මාමිගේ වාහනේ හදලා දුන්නේ නෑනේ හරියට. ගරාජ්කාරයෝ සේරම ඔහොමම තමයි. කයිය නං තියෙනවා. වැඩ නෑ. උබලත් ඉතින් උබලගේ වාහන හොදට හදනවා. හැබැයි වෙන එවුන්ගේ එව්වා ඒ විදියට හදන්නේ නෑ. මෙච්චර අදුරන, බඩා මාමිටත් හරියට වැඩේ කරලා දුන්නේ නෑනේ.


සල්ලි වැඩි මචන් ඹයිට කලින් අපේ ගෙදර ගෙනත් දැම්මා මොරිස් මයිනර් වැගන් එකක් අර පිටිපස්ස දොරවල් එහේම ලි වලින් ඇවිත් තිබුනේ එකක් එක දිරලාම ගියා
ඇයි බං මිනිස්සු මෙහෙම අපරාද කරන්නේ![]()
