වෝනිං කරලා පීඑම් එකක් දැම්මා
මචං උඹෙ මේ බාගෙට හෙලුවෙන් ඉන්න රූප වගයක් වෑන් මොඩිෆිකේෂන් ත්රෙඩ් එකට කෝට් කරලා කරරේ වැරැද්දක්.
http://www.elakiri.com/forum/showpost.php?p=18577709&postcount=6595
මේ පෝස්ට් එක උඹ විසින්ම මකල දානව නම් හොදයි.
මේක වැරදිලා වුන වැඩක් කියලා හිතන්න බෑ. මේ වැඩේ නම් අන්තිම නින්දිතයි.
මොකද කියන්නෙ.මූව ටිංකරින් කරලා පොටි පාරක් ඇදලා පේන්ට් පාරක් දාල ගමුද?
අනේමන්දා මචන් මෙකේ කලින් ඹය පෙස්ට් එක තිබුනේ නැනේ කොට් කරන්න අනිවාරෙන්ම කොපි පේස්ට් කිරිමක් තමා
මෙතන automobile sec එකට එන හැම එකාම එන්නේ වාහන ගැන තම තමන් දන්න දේවල් අනිත් උන් එක්ක බෙදා ගන්න. නැතුව උබ ඔය දැම්ම වගේ පැන්ටි ගලවන්න දගලන, බ්රෙසියර් ඉරන්න හදන, ගැට මිරිකන,පොල්ලේ සයිස් බලන ඒවා බලන්න නෙමේ. එහෙම බලන්න ඕන නම් හොදවයින් වැල site එකකටම ගිහින් මෙතන උන් බලයි. මනුස්සයෙක්ට වැඩක් ඇති දේවල් විතරක් මේකට එකතු කරපන්. තමන්ගේ මානසිකත්වය මෙතන ප්රදර්ශනය කරන්න එපා. උබට ඕන නම් රේප් 0ටම කපපන්. කමක් නෑ. මොකද උබට කපන්න තරම් රෙපක් මන් ගාව ඇත්තෙත් නෑ, එහෙම කලත් මගේ මුකුත් නැති වෙන්නෙත් නෑ. උබට මොලයක් වගේ එකක් ඔය ඔලු ගෙඩිය ඇතුලේ තියෙනවා කියල හිතෙනවා නම් ඕක අයින් කරපන් මචන්. මොකද එතකොට තමයි උබ සිරා පොරක් වෙන්නේ. දැන හෝ නොදැන කල අඩු පාඩුව අපහු නොකරනවා නම් එක තමා වැදගත්![]()
අසහන කාරයෙක් රිංගුවද... කෝ අල්ලල ගනින් ලොරියේ ඩිෆරන්සල් එක ගලෝලා ඕකව හයි කරන්න



කුරුනෑගලද ඉතින් බඩු නැත්තේ.....






