Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    වෝනිං කරලා පීඑම් එකක් දැම්මා

    මචං උඹෙ මේ බාගෙට හෙලුවෙන් ඉන්න රූප වගයක් වෑන් මොඩිෆිකේෂන් ත්‍රෙඩ් එකට කෝට් කරලා කරරේ වැරැද්දක්.
    http://www.elakiri.com/forum/showpost.php?p=18577709&postcount=6595

    මේ පෝස්ට් එක උඹ විසින්ම මකල දානව නම් හොදයි.

    මේක වැරදිලා වුන වැඩක් කියලා හිතන්න බෑ. මේ වැඩේ නම් අන්තිම නින්දිතයි.

    මොකද කියන්නෙ.මූව ටිංකරින් කරලා පොටි පාරක් ඇදලා පේන්ට් පාරක් දාල ගමුද?

    අනේමන්දා මචන් මෙකේ කලින් ඹය පෙස්ට් එක තිබුනේ නැනේ කොට් කරන්න අනිවාරෙන්ම ‍කොපි පේස්ට් කිරිමක් තමා

    මෙතන automobile sec එකට එන හැම එකාම එන්නේ වාහන ගැන තම තමන් දන්න දේවල් අනිත් උන් එක්ක බෙදා ගන්න. නැතුව උබ ඔය දැම්ම වගේ පැන්ටි ගලවන්න දගලන, බ්රෙසියර් ඉරන්න හදන, ගැට මිරිකන,පොල්ලේ සයිස් බලන ඒවා බලන්න නෙමේ. එහෙම බලන්න ඕන නම් හොදවයින් වැල site එකකටම ගිහින් මෙතන උන් බලයි. මනුස්සයෙක්ට වැඩක් ඇති දේවල් විතරක් මේකට එකතු කරපන්. තමන්ගේ මානසිකත්වය මෙතන ප්‍රදර්ශනය කරන්න එපා. උබට ඕන නම් රේප් 0ටම කපපන්. කමක් නෑ. මොකද උබට කපන්න තරම් රෙපක් මන් ගාව ඇත්තෙත් නෑ, එහෙම කලත් මගේ මුකුත් නැති වෙන්නෙත් නෑ. උබට මොලයක් වගේ එකක් ඔය ඔලු ගෙඩිය ඇතුලේ තියෙනවා කියල හිතෙනවා නම් ඕක අයින් කරපන් මචන්. මොකද එතකොට තමයි උබ සිරා පොරක් වෙන්නේ. දැන හෝ නොදැන කල අඩු පාඩුව අපහු නොකරනවා නම් එක තමා වැදගත්:yes::yes:

    අසහන කාරයෙක් රිංගුවද... කෝ අල්ලල ගනින් ලොරියේ ඩිෆරන්සල් එක ගලෝලා ඕකව හයි කරන්න
    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙතන automobile sec එකට එන හැම එකාම එන්නේ වාහන ගැන තම තමන් දන්න දේවල් අනිත් උන් එක්ක බෙදා ගන්න. නැතුව උබ ඔය දැම්ම වගේ පැන්ටි ගලවන්න දගලන, බ්රෙසියර් ඉරන්න හදන, ගැට මිරිකන,පොල්ලේ සයිස් බලන ඒවා බලන්න නෙමේ. එහෙම බලන්න ඕන නම් හොදවයින් වැල site එකකටම ගිහින් මෙතන උන් බලයි. මනුස්සයෙක්ට වැඩක් ඇති දේවල් විතරක් මේකට එකතු කරපන්. තමන්ගේ මානසිකත්වය මෙතන ප්‍රදර්ශනය කරන්න එපා. උබට ඕන නම් රේප් 0ටම කපපන්. කමක් නෑ. මොකද උබට කපන්න තරම් රෙපක් මන් ගාව ඇත්තෙත් නෑ, එහෙම කලත් මගේ මුකුත් නැති වෙන්නෙත් නෑ. උබට මොලයක් වගේ එකක් ඔය ඔලු ගෙඩිය ඇතුලේ තියෙනවා කියල හිතෙනවා නම් ඕක අයින් කරපන් මචන්. මොකද එතකොට තමයි උබ සිරා පොරක් වෙන්නේ. දැන හෝ නොදැන කල අඩු පාඩුව අපහු නොකරනවා නම් එක තමා වැදගත්:yes::yes:
    මොකො කේස් එක :eek::eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රෙස්පොන්ඩ් එක ටිකක් බලමුකො අපේ ටොම්ත් පිඑම් එකකුත් දාලා කියලානේ

    සැහ්..මං එනකොට බඩු නෑ නෙ.... උඹලත් කැත වැඩ කරන්නෙ....
    :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක් හරි සීන් කෝන් එකක් වෙලා වගේ......අපි එද්දි සියල්ල හමාරයි.......:oo:
    හරියට accident එකක් වෙලා කියලා ආරංචි උනාම ගිහින් බලද්දි වාහන ඔක්කොම පොලිසියට අරන් ගිහිනුත් ඉවරයි වගේ........:baffled:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    2w32e7n.png

    prado coupe එකකුත් ආවද බන්.:baffled:
    නැත්තම් මේක හදපු එකක්ද ?
     
    Last edited: