ado ube fully fit glass neda ban???sunroof tiyenawa.. ban.. GL-L ekak full option
maath dakkamai habei..
hadisiyata vamane paarak danna unoth ehema....? 
samahara ayata FULL covered A/C eke dura gaman yaddi vomit wenawa neda machan?
ado ube fully fit glass neda ban???sunroof tiyenawa.. ban.. GL-L ekak full option
maath dakkamai habei..
hadisiyata vamane paarak danna unoth ehema....? 
thani spoiler nam hoya ganna lesi na ban... ekko Door ekath ekkama ganna wei...mata caravan spoiler ekak hoyala deepallako
![]()

thani spoiler nam hoya ganna lesi na ban... ekko Door ekath ekkama ganna wei...![]()


ado ube fully fit glass neda ban???maath dakkamai habei..
hadisiyata vamane paarak danna unoth ehema....?
samahara ayata FULL covered A/C eke dura gaman yaddi vomit wenawa neda machan?






















ow ban karanna deyak na wamane denmoth nam me tiyena interior kit eka tiyenneth.. long model me interior kit eka aye hoyanna na kapeta.. with curtains.. wamane hari mona hari wela awl unoth ithin sorry thama ban a welema clean karan thama yanne.. full a/c thama ban.. neththam interior awl wenawa ban smoke eka nisa..
![]()
![]()
me ube van eke athulada???ow ban karanna deyak na wamane denmoth nam me tiyena interior kit eka tiyenneth.. long model me interior kit eka aye hoyanna na kapeta.. with curtains.. wamane hari mona hari wela awl unoth ithin sorry thama ban a welema clean karan thama yanne.. full a/c thama ban.. neththam interior awl wenawa ban smoke eka nisa..
![]()
![]()


me ube van eke athulada???
![]()


බලන්නකො තාම උඩින් විතරයි මලකඩ පාර අල්ලලා තියෙන්නේ. මම හිතන්නෙ ලංකාවෙ නම් වාහන මලකඩ කන්නේ දේශගුණික තත්වය නිසා.![]()
ෂෙල් එකට කම්පැනියෙන් වත් හදපු නැති එකක් හදනවාmata caravan spoiler ekak hoyala deepallako
![]()






ෂෙල් එකට කම්පැනියෙන් වත් හදපු නැති එකක් හදනවා
උබේ මේ පොටො එක පෙන්නුවා අපේ මල්ලිට උ අද ස්පොයිලරයක් තහඩු වලින් හදලා මේ දවස්වල පොර නිකන් ඉන්න නිසා හිතිලා හදලා
![]()
![]()
![]()
![]()
ඹව් එකත් වෙන්න පුලුවන් බොහොදුර අනික් එක මන් හිතන්නේ AC එකේ හුලන් පාරට පල්ලෙහා තියෙන එව්වා උඩට ඇදලා දානවානේ ඇතුලේ filter එකක් තිබුනාට හුලන් පාරට ගිහින් වදින හින්දා වෙන්න ඇතිade ela ne.. oke original enne rubber ekak.. ubalata oke achchuwak thahaduwen hadagena fiber karanna puluwan nam maru. ela ela aiyala mallila set wela ela garage ekak dapan.. good luck ban.. ! spoiler ekak nam tiyenawa call karala balanna one.. interior clean ekak karanna hithan inne me tike.. jara wela ban.. extractor ekak tiyena tenak hoyanawa hoyanawa hambune na..
![]()
mata tiyena prashne thama ai hood eka witarak kilitu wenne kiyala.. olu wala tiyena ewa gewenawada danne na.. hemadama naginakota bahinakota kattiya..

ඹව් එකත් වෙන්න පුලුවන් බොහොදුර අනික් එක මන් හිතන්නේ AC එකේ හුලන් පාරට පල්ලෙහා තියෙන එව්වා උඩට ඇදලා දානවානේ ඇතුලේ filter එකක් තිබුනාට හුලන් පාරට ගිහින් වදින හින්දා වෙන්න ඇති
සර්විස් වලට එහේම දාන්න යන්නඑපා තනියම කරනවා හරි නැත්තම් ලග ඉදලා කරගන්න ඹනේ ඹව්වාට වතුර ඇල්ලුවොත් හරි තමා![]()
අපේ නැ කෙනෙක්ගේ සර්විස් එකක් තියෙනවා පොර ගාව ඹකක් තිබුනා ඹච්චරම ලොකු නම් නැme pette tiyena lokuma service eka mage yaluwek ge thaththage.. mama eda giya para ahuwa clean karanna berida kiyala.. eyala karanne na kiwwa putha thama karanne kiwwa.. extractor ekak tiyenawa kiwwa eth sure na.. putha mage yaluwek, ekata school giye.. poragen ahala balanna one.. ehema unoth porata kiyala clean karanawa..
mekaka ganna hithenawa ban..
සහතික ඇත්ත කතාව නම්ඔව් ලංකාව වටේම මුහුද තියන එකත්, මුහුදුබඩ ප්රදේශ වැඩි එකත් සාදකයක් වෙනව ඇති තමයි. හැබැයි ඔය වගේ පරණ වාහනවල තහඩුව මාර හයියයි. ආයි ලේසියෙන් දිරන්නෙ නෑ. ඔය පරණ මයිනර් එකකට දට්ටු කරලා බැලුවත් ඒ හයිය දැනෙනවා. මයිනර් එකක් විසෙල් එකක වැදුනොත් විසෙල් එකේ කුඩු එකතු කරන්න වෙන්නේ සවලෙන්.


අපේ නැ කෙනෙක්ගේ සර්විස් එකක් තියෙනවා පොර ගාව ඹකක් තිබුනා ඹච්චරම ලොකු නම් නැ
මුලුවාහනේම සිට් කාපට් ඹ්ක්කොම ගලවලා එලියට දාලා ක්ලින් කරන්නේ දවසකට 1යි බාරගන්නේ
වැඩකරන බුරුවො ඹව්වා හරියට පාවිච්චි කරන්න දන්නේ නැනේ එ මැෂින් එක කඩලා දාලා පොර නැති වෙලාවක වැඩ කරන්න ගිහින් එ වගේ මකබාස් කෙනෙක්ට අහුඋනොත් නම් ඉතින් ආසාව අතැරගන්න වෙනවා
එහේම කරන කෙනෙක් ඉන්නවානම් වටිනවා මචන් උන්ට දෙන එක හැබැයි නිකන් සර්විස් කාරයොන්ට නම් දෙන්න යන්න එපා ඉවරයි

