Van modifications

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    DSC05633.jpg


    DSC05648.jpg


    මලු ගමනට දුර 550KM
    ඩිසල් 4000යි
    කිරිල්ලවලින් පිටත් උනා 4ට 9.15ට ත්‍රිකුණාමලේ :nerd:

    man thawama Trinco gihin na ban.. :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,580
    113
    කුහක කම වැඩි උනාම කොහෙන් හරි යනවා මචන් එකයි

    ඹව් මචන් fiber කරපු කැල්ල ඇකිලිලා එකට මුකුත් සපොට් එකක් නැ එකයි කෙස් එක
    DSC_0867.jpg

    තිබ්බ විදියට ඔය මදැයි බං. ඕක ගෙනාපු එකාට ඕක පෙනුනෙ නැත්නම් එච්චරයි :rofl:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තිබ්බ විදියට ඔය මදැයි බං. ඕක ගෙනාපු එකාට ඕක පෙනුනෙ නැත්නම් එච්චරයි :rofl:
    උට නම් පෙනුනේ නැ එත් අපි පෙන්නුවා fiber කරලා ගෙනාපු ගමන්ම කිව්වා ඇකිලිලා තියෙන්නේ කියලා එකාට ගානක් නැ එක ගැන
    තව පොඩි ඇදයක් තිබුනා ඉස්සරහා දොරේ එකත් පෙන්නලා තෙරුම් කරලා දිලා යැව්වේ එක දිගැරින්න නම් දොරත් පලු කරන්න වෙනවා පුලුවන් තරම් හදලා දුන්නේ කියලා
    නැත්තම් සමහරක් වගේ ගිහිල්ලා වැඩේ හරියට කරේ නැ කියලා කැගහන්න ගන්නවානේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    වැඩ ටික ඉවර කරලා ගෙදර ගෙනියකොට ආයේත් ඉස්සරහා buffer එක වද්දගෙනලු :oo:


    DSC_1945.jpg





    නොම්බරේ PB.ලයිට් කහවෙලා, ෆොග් ලයිට් ඉවරෙටම ඉවරයි පේන්ට් කනපාට වෙලා.බීඩින් වල ප්ලාස්ටික් කෑලි වල, ඇතුලේ හැටි හිතාගත්තහැකි. තාම පනස් ගනන් ජපන් වෑන් ඔරිජිනල් පේන්ට් එකෙන් දුවනවා. අනේ අම්මපා අර පැන්ඩා ජරාව ගන්න ගොන් බූරුවන්ට නිකන්වත් මේවා පේන්නේ නැද්ද?


    මේකේ නම් අර වැදිච්ච තැන නියමෙට හදලා බන්. මගේ වාහනේ දොර කාපු එක තාම හදාගන්න බැරි උනා බන්. මම හිටිය ටිකේ මීගමුවේ අර බුවා බිසී වෙලා උන්නේ. ලගදි ගෙනත් දාන්න කියල කෝල් කලාලු. හෙන කැතයි පැත්තෙන් බලද්දි. පාට දෙකක්. වෙසක් එකට බල්බ් වැලක් දාලා තොරනක් පෙන්නන්න ඉන්නේ:(
    පුලුවන් උනොත් මම මගේ එකට ෆුල් පේන්ට් එකක් ගහලා විකුනලා දානවා. දැන් මදෑ පට්ටගැහුවා:nerd:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18924054 said:
    අමුම අමු ඉසුසු ෆාගෝ එකේ අලුත් එක.:(

    හෆෝ උඹ ඕකේ හුඩ් එක දැක්කද? :growl: හරියට ඉන්දියන් එකක් වගේ බෝල්ට් ඇන දාලා තුක් විතරක්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18930445 said:
    ඒ මදිවට ඇන්ජිමේ සද්දේ:baffled:

    ඔව් මචං. හැබැයි ඇන්ජිම නම් නිසාන් කාරයොම නේද හදන්නේ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ස්පොයිලර් එකේ ඇතුල් පැත්තත් හදලා එක නම් ටිකක් ලේසි උනේ නැ පිට පැත්ත තරම් නැමි ගොඩයි :frown:
    DSC_1958.jpg


    DSC_1959.jpg


    DSC_1960.jpg



     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    ස්පොයිලර් එකේ ඇතුල් පැත්තත් හදලා එක නම් ටිකක් ලේසි උනේ නැ පිට පැත්ත තරම් නැමි ගොඩයි :frown:
    DSC_1958.jpg


    :shocked: දැන් නම් පට්ට බං..වැන් එකට හොදට ගැලපෙනවා :cool:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ස්පොයිලර් එකේ ඇතුල් පැත්තත් හදලා එක නම් ටිකක් ලේසි උනේ නැ පිට පැත්ත තරම් නැමි ගොඩයි :frown:

    ela kiri.. elatama tiyenawa
    11.gif
    meka caravan newe neda ban.. cravan eke mirror ekai washer nipple ekai enne petta maru wela..
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked: දැන් නම් පට්ට බං..වැන් එකට හොදට ගැලපෙනවා :cool:
    [/CENTER]
    ඹරිජිනල් පෙනුමට ගැලපෙන්න තමා හැදුවේ නැත්තම් ඩිසන් ගතිය යනවානේ
    ලක්ෂාන් දාපු පොටො එකෙන් තමා වැඩේ පටන් ගත්තේ


    ela kiri.. elatama tiyenawa
    11.gif
    meka caravan newe neda ban.. cravan eke mirror ekai washer nipple ekai enne petta maru wela..
    ෂෙල් එකකට හැදුවේ මචන් ඹව් ෂෙල් එකේ එන්නේ වම්පැත්තට
    thanx මචන්ලා බම්ප් වලට
    11.gif
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    කෑප්ටන් Jack Sparrow;18894684 said:




    මටම කියල වාහනයක් ගන්න මචං ආසාව. ගෙදර තියෙන එක හැමදාම උස්සන් යන්න බැහැනේ. ගත්තත් දවස ගානේ නම් ඔෆිස් යන්නේ නැහැ මචං, ගොඩක් දුරට ගෙදරම තමයි. (ඔෆිස් ගියොත් පඩිය තෙල් ගහලම ඉවර වෙයි.)
    අනිවා මචං මේවා පට්ට ගහන්න කියාපු බඩු. මහප්ප ගත්ත එකේ බොඩි එක හොදට තිබ්බද මචං?


    නෑ මචං. දැනට අවුරුදු 40කට විතර කලින් හදපු එකක කොහොම තියෙන්නද දිරුම් නැතුව. එහෙනම් පාරෙ දුවන්නේ නැතුව ගේ ඇතුලේ අරන් තියපු එකක් වෙන්න ඕන. හැබැයි වැස්සට ඇතුලට වතුර එන්නේ නැති මට්ටමට තිබ්බා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,580
    113
    මචං Toyota town ACE CR26 - 1987 හොඳ නැද්ද? Car වැඩක් නැහැ බං උපරිම 4 දෙනයිනේ යන්න පුළුවන්. Toyota town ACE වල market එක දැන් බැහැලද බං? මම කැමතිම වහනයක් තමයි Toyota town ACE :dull: