man thawama Trinco gihin na ban..![]()
![]()
මලු ගමනට දුර 550KM
ඩිසල් 4000යි
කිරිල්ලවලින් පිටත් උනා 4ට 9.15ට ත්රිකුණාමලේ

man thawama Trinco gihin na ban..![]()
![]()
මලු ගමනට දුර 550KM
ඩිසල් 4000යි
කිරිල්ලවලින් පිටත් උනා 4ට 9.15ට ත්රිකුණාමලේ

ගියාට පාඩු වෙන්නේ නැ මචන් බලන්න තැන් තියෙනවාman thawama Trinco gihin na ban..![]()
කුහක කම වැඩි උනාම කොහෙන් හරි යනවා මචන් එකයි
ඹව් මචන් fiber කරපු කැල්ල ඇකිලිලා එකට මුකුත් සපොට් එකක් නැ එකයි කෙස් එක
![]()

උට නම් පෙනුනේ නැ එත් අපි පෙන්නුවා fiber කරලා ගෙනාපු ගමන්ම කිව්වා ඇකිලිලා තියෙන්නේ කියලා එකාට ගානක් නැ එක ගැනතිබ්බ විදියට ඔය මදැයි බං. ඕක ගෙනාපු එකාට ඕක පෙනුනෙ නැත්නම් එච්චරයි![]()
වැඩ ටික ඉවර කරලා ගෙදර ගෙනියකොට ආයේත් ඉස්සරහා buffer එක වද්දගෙනලු
![]()


රත්තරං;18924054 said:අමුම අමු ඉසුසු ෆාගෝ එකේ අලුත් එක.![]()
හරියට ඉන්දියන් එකක් වගේ බෝල්ට් ඇන දාලා තුක් විතරක්.හෆෝ උඹ ඕකේ හුඩ් එක දැක්කද?හරියට ඉන්දියන් එකක් වගේ බෝල්ට් ඇන දාලා තුක් විතරක්.

රත්තරං;18930445 said:ඒ මදිවට ඇන්ජිමේ සද්දේ![]()
ඔව් මචං. හැබැයි ඇන්ජිම නම් නිසාන් කාරයොම නේද හදන්නේ.
ස්පොයිලර් එකේ ඇතුල් පැත්තත් හදලා එක නම් ටිකක් ලේසි උනේ නැ පිට පැත්ත තරම් නැමි ගොඩයි
![]()
දැන් නම් පට්ට බං..වැන් එකට හොදට ගැලපෙනවා 
ස්පොයිලර් එකේ ඇතුල් පැත්තත් හදලා එක නම් ටිකක් ලේසි උනේ නැ පිට පැත්ත තරම් නැමි ගොඩයි
ස්පොයිලර් එකේ ඇතුල් පැත්තත් හදලා එක නම් ටිකක් ලේසි උනේ නැ පිට පැත්ත තරම් නැමි ගොඩයි


ඹරිජිනල් පෙනුමට ගැලපෙන්න තමා හැදුවේ නැත්තම් ඩිසන් ගතිය යනවානේ[/CENTER]දැන් නම් පට්ට බං..වැන් එකට හොදට ගැලපෙනවා
ෂෙල් එකකට හැදුවේ මචන් ඹව් ෂෙල් එකේ එන්නේ වම්පැත්තටela kiri.. elatama tiyenawameka caravan newe neda ban.. cravan eke mirror ekai washer nipple ekai enne petta maru wela..![]()
thanx මචන්ලා බම්ප් වලටbump
කෑප්ටන් Jack Sparrow;18894684 said:
මටම කියල වාහනයක් ගන්න මචං ආසාව. ගෙදර තියෙන එක හැමදාම උස්සන් යන්න බැහැනේ. ගත්තත් දවස ගානේ නම් ඔෆිස් යන්නේ නැහැ මචං, ගොඩක් දුරට ගෙදරම තමයි. (ඔෆිස් ගියොත් පඩිය තෙල් ගහලම ඉවර වෙයි.)
අනිවා මචං මේවා පට්ට ගහන්න කියාපු බඩු. මහප්ප ගත්ත එකේ බොඩි එක හොදට තිබ්බද මචං?