ජපන් එව්වා නම් හොයන්න අමාරුයි තිබුනත් 5L එකට වඩා ගනන් කියනවා
ඹය වම් පැත්තේ (passenger side) ආම් එක වැන් එකට හරියන්නේ නැ එක හදන්න ඹනේ ඹකක් ගත්තාත්
දැන් තායිවාන් එක තියෙනවා ඹය ආම් එකත් එක්කලා 10ක් වගේ තමයි මට මතක හැටියට
මේක හරියන්නේ නැ වගේ නේද පැත්තේන් අඩු කරන එක ඉස්සරහා ගානටම පැත්තත් ආවානම් හොදයි වගේ මටනම් හිතෙන්නේ මම හිටියේ නැ මල්ලි තමා මෙහේම කරලා තියෙන්නේ ආයේ ගලවලා හදවන්න ඹනේ
![]()

ඹව් මේක නම් ඇත්ත ඹක පාස්සන්නේ නැ ඇන 4කින් වගේ යටට මව්න්ට් කරන්න ඉන්නේ පාස්සලා බැ ආයේත් ඹනේ වෙලාවක ගලවලා විසි කරන්න තියෙන්න ඹනේanith scene eka thama thahadu walin gahala tiyena nisa.. haiyath wedi welding nisa.. kohehari wedunoth bumper, foot board idan damage wenawa.. plastic wage nam awlak na..

තව ටිකක් ගත්තානම් හරිතමාna ban.. condensing coils deka nam wedune na bumper eka weduneth na.. mama lawata tiyala awe..![]()

ඹකුන්ගේ හැටි ඹහොම තමා මචන් එකනේ කඩ වල දුවිලි මකුලුදැල් බැදලා පල් වෙවි තියෙන්නේape doors gannakota GL kannadi tibba dorawal wala.. un ewata adu kare Rs3000 da kohedo ekakata..
Ape eke GL kannadi tibba nisa api gatte na.. power mirrors.. but api owa kaden ganna giyoth ekakata 6000k kiyai..
අද අනික් පැත්තත් නවනවා මචන් එක නවන්නේ කෙලින්ම සැට් එකට එ පැත්තත් බලලා තිරනයක් ගන්න ඹනේ මොකද්ද හොද කියලාmehema hodai mata nam hithenne.. issaraha ganata palala awoth van eke body ekata gelapenne na.. muna lokui aga podi scene ekak enawa.. ehema unoth body kit ekakuth gahanna wei.. aparade ubalage time eka.. original wage hadanna tibbe..
ඉවර කරලාම බලමු මචන් මොකද තත්වේ කියලා වැඩේ හරියන්නේම නැ වගේනම් ගලවලා විසිකරලා දානවා අටවන්නම් වාලේ අටවන්නේ නම් නැ අනික් උන් වගේ ඹරිජිනල් පෙනුමක් නැත්තම් විසිකරලා දානවාme wade ta nam mage kisiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiima kemeththak na saho.. sorry.. look eka chau weida manda.....![]()


ජපන් එව්වා නම් හොයන්න අමාරුයි තිබුනත් 5L එකට වඩා ගනන් කියනවා
ඹය වම් පැත්තේ (passenger side) ආම් එක වැන් එකට හරියන්නේ නැ එක හදන්න ඹනේ ඹකක් ගත්තාත්
දැන් තායිවාන් එක තියෙනවා ඹය ආම් එකත් එක්කලා 10ක් වගේ තමයි මට මතක හැටියට
මේක හරියන්නේ නැ වගේ නේද පැත්තේන් අඩු කරන එක ඉස්සරහා ගානටම පැත්තත් ආවානම් හොදයි වගේ මටනම් හිතෙන්නේ මම හිටියේ නැ මල්ලි තමා මෙහේම කරලා තියෙන්නේ ආයේ ගලවලා හදවන්න ඹනේ
![]()
![]()
![]()
![]()

මචං මමත් පරන කාර් එකක් ගන්න හොයනවා මේ දවස් වල charade එකක් තමයි ගන්න බැලුවේ..සාමාන්‍ය තත්වයේ එකක් අරං හදා ගන්න බැලුවේ..මචං වාහනයක floor board තැනින් තැනින් දිරල නම් මොකද්ද කරන්න පුලුවන් ගොඩ දාන්න පුලුවන්ද


රත්තරං;19177803 said:
අනේ දන්න එකෙක් කියපන්කො පොත නැතිවෙච්ච වාහනේට ඔරිජිනල් පොතක් ගන්න විදියක්. -වාහනේ අයිතිකාරයා පොලිසියේ පැමිනිල්ලක් දානවා. දාලා පැමිනිල්ලේ කොපියක් ගන්නවා. ඒක අරන් මෝටර් රථ දෙපාර්තමේන්තුවට යනවා. පොත ගන්නවා
දැන් තියෙන නම්බර් එක 300- නමුත් පොත නැහැ. ඒකට ඔරිජිනල් පොතක් ගන්න බැරිද??
දෙන පොතේ ඩුප්ලිකේට් කියල ගහල දෙන්නේ
Re-register කලොත් හරි ඔරිජිනල් පොතක් ගන්න බැරිද.. දන්න එකෙක් පැහැදිලි කරත්වා...
Re-register කියල දෙයක් නෑ. ආන්ඩුවේ ඔක්ශන් එකකින් ගත්තොත් රාජ්‍ය සන්තක කරපු අනවසර වාහනයක් නම් ඒ ගොල්ලෝ පේපර්ස් දෙනවා රෙජිස්ටර් කරන්න ආයේ. එහෙම කලත් දෙන්නේ 325 නොම්බර(ඉස්සර 325 දැන් දෙන්නේ E ද කොහෙද )
තැන්කුයි රත්තරං අයියේ. මේකත් මේ ටෙලිකොම් එකේ කාර් එකක්. ඉක්මන් එකේ දාල තිබ්බා. දැන ගන්නත් එක්කයි අහුවෙ. පොත නෑ කියල දාල තිබ්බෙ 300- උනාට. නම්බර් එකට විස්තරේ නම් හරි. 4WD එහෙමත් තියෙනවා වෙනම ස්විච් එකකින් දාන්න. මෙහෙම වාහනයක් අරන් E nmbr එකකට රෙජිස්ටර් කලොත්, පොතේ එන්නෙ ඔරිජිනල් කියලද..![]()