Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක හරියන්නේ නැ වගේ නේද පැත්තේන් අඩු කරන එක ඉස්සරහා ගානටම පැත්තත් ආවානම් හොදයි වගේ මටනම් හිතෙන්නේ මම හිටියේ නැ මල්ලි තමා මෙහේම කරලා තියෙන්නේ ආයේ ගලවලා හදවන්න ඹනේ :lol::lol:

    p10%252520%2525282%252529.jpg

    p10%252520%2525284%252529.jpg

    p10%252520%2525285%252529.jpg

    p10%252520%2525281%252529.jpg
    ‍‍

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ජපන් එව්වා නම් හොයන්න අමාරුයි තිබුනත් 5L එකට වඩා ගනන් කියනවා
    ඹය වම් පැත්තේ (passenger side) ආම් එක වැන් එකට හරියන්නේ නැ එක හදන්න ඹනේ ඹකක් ගත්තාත්
    දැන් තායිවාන් එක තියෙනවා ඹය ආම් එකත් එක්කලා 10ක් වගේ තමයි මට මතක හැටියට

    ape doors gannakota GL kannadi tibba dorawal wala.. un ewata adu kare Rs3000 da kohedo ekakata..

    Ape eke GL kannadi tibba nisa api gatte na.. power mirrors.. but api owa kaden ganna giyoth ekakata 6000k kiyai..
     
    mehema hodai mata nam hithenne.. issaraha ganata palala awoth van eke body ekata gelapenne na.. muna lokui aga podi scene ekak enawa.. ehema unoth body kit ekakuth gahanna wei.. aparade ubalage time eka.. original wage hadanna tibbe..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    anith scene eka thama thahadu walin gahala tiyena nisa.. haiyath wedi welding nisa.. kohehari wedunoth bumper, foot board idan damage wenawa.. plastic wage nam awlak na..
    ඹව් මේක නම් ඇත්ත ඹක පාස්සන්නේ නැ ඇන 4කින් වගේ යටට මව්න්ට් කරන්න ඉන්නේ පාස්සලා බැ ආයේත් ඹනේ වෙලාවක ගලවලා විසි කරන්න තියෙන්න ඹනේ ;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ape doors gannakota GL kannadi tibba dorawal wala.. un ewata adu kare Rs3000 da kohedo ekakata..

    Ape eke GL kannadi tibba nisa api gatte na.. power mirrors.. but api owa kaden ganna giyoth ekakata 6000k kiyai..
    ඹකුන්ගේ හැටි ඹහොම තමා මචන් එකනේ කඩ වල දුවිලි මකුලුදැල් බැදලා පල් වෙවි තියෙන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mehema hodai mata nam hithenne.. issaraha ganata palala awoth van eke body ekata gelapenne na.. muna lokui aga podi scene ekak enawa.. ehema unoth body kit ekakuth gahanna wei.. aparade ubalage time eka.. original wage hadanna tibbe..
    අද අනික් පැත්තත් නවනවා මචන් එක නවන්නේ කෙලින්ම සැට් එකට එ පැත්තත් බලලා තිරනයක් ගන්න ඹනේ මොකද්ද හොද කියලා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    me wade ta nam mage kisiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiima kemeththak na saho.. sorry.. look eka chau weida manda..... :eek:
    ඉවර කරලාම බලමු මචන් මොකද තත්වේ කියලා වැඩේ හරියන්නේම නැ වගේනම් ගලවලා විසිකරලා දානවා අටවන්නම් ව‍ාලේ අටවන්නේ නම් නැ අනික් උන් වගේ ඹරිජිනල් පෙනුමක් නැත්තම් විසිකරලා දානවා ;);)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජපන් එව්වා නම් හොයන්න අමාරුයි තිබුනත් 5L එකට වඩා ගනන් කියනවා
    ඹය වම් පැත්තේ (passenger side) ආම් එක වැන් එකට හරියන්නේ නැ එක හදන්න ඹනේ ඹකක් ගත්තාත්
    දැන් තායිවාන් එක තියෙනවා ඹය ආම් එකත් එක්කලා 10ක් වගේ තමයි මට මතක හැටියට

    තායිවාන් නම් 10 ත් වැඩියි :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේක හරියන්නේ නැ වගේ නේද පැත්තේන් අඩු කරන එක ඉස්සරහා ගානටම පැත්තත් ආවානම් හොදයි වගේ මටනම් හිතෙන්නේ මම හිටියේ නැ මල්ලි තමා මෙහේම කරලා තියෙන්නේ ආයේ ගලවලා හදවන්න ඹනේ :lol::lol:

    p10%252520%2525282%252529.jpg

    p10%252520%2525284%252529.jpg

    p10%252520%2525285%252529.jpg

    p10%252520%2525281%252529.jpg
    ‍‍

    අපෝ ඔව් මේකනම් චාටර්. ෆුට්බෝඩ් එක පටන්ගන්න තැනින් උඩට සෙට් වෙන්න ළඟ නැව්වනම් හරි?
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අඩෝ ගොඩ දාලා තියෙන වාහන දැක්කහම ඇඩෙනවා :yes::yes: මචං මමත් පරන කාර් එකක් ගන්න හොයනවා මේ දවස් වල charade එකක් තමයි ගන්න බැලුවේ..සාමාන්‍ය තත්වයේ එකක් අරං හදා ගන්න බැලුවේ..මචං වාහනයක floor board තැනින් තැනින් දිරල නම් මොකද්ද කරන්න පුලුවන් ගොඩ දාන්න පුලුවන්ද

    beautiful_daihatsu_charade3_88-89_MyModifiedCar.com_.jpg
    :love::love:
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ දවස් වල පාරේ ඇල්ටෝ 800 එක වගේ කාර් එකක් තියෙනව දැක්කා.. පිටිපස්ස ටේල් ලයිට් එක සෙලිරියෝ එකේ වගේමයි..එල් ඊ ඩී තිබ්බේ... ලස්සන ක්‍රීම් පාටවල් තියෙන්නේ ලා කහ ලා රෝස වගේ පාටවල්... දන්න කෙනෙක් කියන්නකෝ මොකද්ද ඒ කාර් එක?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;19177803 said:

    අනේ දන්න එකෙක් කියපන්කො පොත නැතිවෙච්ච වාහනේට ඔරිජිනල් පොතක් ගන්න විදියක්. -වාහනේ අයිතිකාරයා පොලිසියේ පැමිනිල්ලක් දානවා. දාලා පැමිනිල්ලේ කොපියක් ගන්නවා. ඒක අරන් මෝටර් රථ දෙපාර්තමේන්තුවට යනවා. පොත ගන්නවා

    දැන් තියෙන නම්බර් එක 300- නමුත් පොත නැහැ. ඒකට ඔරිජිනල් පොතක් ගන්න බැරිද??

    දෙන පොතේ ඩුප්ලිකේට් කියල ගහල දෙන්නේ

    Re-register කලොත් හරි ඔරිජිනල් පොතක් ගන්න බැරිද.. දන්න එකෙක් පැහැදිලි කරත්වා... :baffled:

    Re-register කියල දෙයක් නෑ. ආන්ඩුවේ ඔක්ශන් එකකින් ගත්තොත් රාජ්‍ය සන්තක කරපු අනවසර වාහනයක් නම් ඒ ගොල්ලෝ පේපර්ස් දෙනවා රෙජිස්ටර් කරන්න ආයේ. එහෙම කලත් දෙන්නේ 325 නොම්බර(ඉස්සර 325 දැන් දෙන්නේ E ද කොහෙද )

    නෑ මාමේ..දැන් සාමාන්‍ය අකුරු තුනේ නම්බර්ම තමයි දෙන්නේ...k නම්බර් පවා දුන්නනේ කස්ටම් ඔක්ෂන් වලින් එලියට දාපු වාහන වලට..
     
    • Like
    Reactions: isuruimantha
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තැන්කුයි රත්තරං අයියේ. මේකත් මේ ටෙලිකොම් එකේ කාර් එකක්. ඉක්මන් එකේ දාල තිබ්බා. දැන ගන්නත් එක්කයි අහුවෙ. පොත නෑ කියල දාල තිබ්බෙ 300- උනාට. නම්බර් එකට විස්තරේ නම් හරි. 4WD එහෙමත් තියෙනවා වෙනම ස්විච් එකකින් දාන්න. මෙහෙම වාහනයක් අරන් E nmbr එකකට රෙජිස්ටර් කලොත්, පොතේ එන්නෙ ඔරිජිනල් කියලද.. :oo:

    නෑ මචං..ඔය තියෙන නම්බර් එකමයි තියෙන්නේ..ඔතන වෙන්නේ ඔය නැති උන පොත වෙනුවට උන් ඔයාට අලුත් පොතක් හදලා දෙනවා..හැබැයි ඒකෙ විශේෂ සටහන් කියන කොටසේ වදින්නේ ඩුප්ලිකේට් කියලා...එච්චරයි..