Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකෝ බන් ඒකට කරන්නේ, බාසා නම් කිව්වා කපලා පොටි දාලා හදමු කියලා...
    හුරලා ආයෙත් හදන්න ඹනේ මචන් යට පරන කැටලොයි හරි සිතලට හරි තමා ඉතින් ඹහොම එන්නේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් මචන් දැන් නම් පුදුම කලකිරිමක් තියෙන්නේ පව් අමාරුවෙන් කියක් හරි එකතු කරලා වාහන ගන්න උන්
    ඹව්වා ගහන්න ඹනේ ලක්ෂ 200-300 දිලා ගන්න උන්ට මේ දුප්පත් මිනිස්සුන්ට නෙවේ

    අපේ රටේ එදා ඉදලම කරේ මධ්‍යම පන්තිය හූරගෙන කන එකනේ බං. :nerd: ආන්ඩුවක් මාරු වුනාට ඒ හුරන් කෑම නවතින්නෙ නැ. ආන්ඩු දක්ෂ නෑ මේ රටේ තියන නය ගෙවන්න බදු ගහනව හැර වෙනත් විකල්ප හොයන්න තරම්.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දැන් නම් කෙලියා නේද ආයේ මිනිස්සුන්ට වාහනයක් දිහා ඇහැක් අරලා බලන්නේ නැතිවෙන්න ඉස්සරහාට මොනවා වෙයිද මන්දා :no::no:
    දැන් ලංකාවෙ මිනිස්සුන්ට වාහන කියන්නෙ මැජික් එකක් වගේ මචන්:dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් නම් කෙලියා නේද ආයේ මිනිස්සුන්ට වාහනයක් දිහා ඇහැක් අරලා බලන්නේ නැතිවෙන්න ඉස්සරහාට මොනවා වෙයිද මන්දා :no::no:

    podi minisuntamane kelline luxury tax eka nathi karala loku loku ayatanam dunna eth dan podi minisunta finance ekak wath danna bari wenawa.:(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    IDG malli mage toyota corolla AE 91 ekath me wage paint karaganna puluwanda ?? wadeta dala washayen kiyak wage yai da ??.

    toyota-corolla-ae91-2.jpg


    me thiyenne mage car eka..:):)
    ඹක කරන්න ඉතින් 60-70ක් යයි මන් හිතන්නේ ඹක්කොම කැලි ගලවලා හරියට පෙන්ට් කරනවානම් එත් මේ කාලේ ගලවගන්න එපා වැස්සනේ තෙරුමක් නැ
    ගහනවානම් 2K ගහන්න ඹනේ ඉතින් ;)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Originally Posted by Beeper
    ටින්කර් වැඩ ටිකනම් හොඳයි, පේන්ට් වැඩ හරි නැ බන්, අද දැක්කේ Sliding Door එකෙයි, බඳෙයි බුබුළු වගයක් ඇවිල්ලා කියහන්කෝ, කලකිරිලා ඉන්නේ... :( :sorry:

    dhenma? hmm.. ehenam sorry ban :(
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    ආසියාවේ ආසියාවේ වැඩිම මිලද මචන් දැන් ලංකාවේ වාහන මිල ????????????? ???
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ආසියාවේ ආසියාවේ වැඩිම මිලද මචන් දැන් ලංකාවේ වාහන මිල ????????????? ???
    සිවිල් යුද්ද වගේ ප්‍රශ්න නැති රටවල් ගත්තොත්නම් ලෝකෙන්ම වැඩිම ලංකාවේ වෙන්න පුලුවන්

    සෙකන්ඩ් හෑඩ්න් ඒවා මිල වැඩිම රට වෙන්න පුලුවන් බොහෝ දුරට
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    රත්තරං;19331803 said:
    සිවිල් යුද්ද වගේ ප්‍රශ්න නැති රටවල් ගත්තොත්නම් ලෝකෙන්ම වැඩිම ලංකාවේ වෙන්න පුලුවන්

    සෙකන්ඩ් හෑඩ්න් ඒවා මිල වැඩිම රට වෙන්න පුලුවන් බොහෝ දුරට
    :):):):):):):):):)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    රත්තරං;19329412 said:
    රත්තරං කිලෝ 10කට 2015 හයිඒස් එකක් මාරුවට...

    අමතන්න......:(:(:(

    හරිනේ අයියේ, අපමණ අගයක් = අප්‍රමාණ අගයක්, ආයිත් ඉතින් අනන්තය දක්වා ගණන් යනවා... :lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;19331803 said:
    සිවිල් යුද්ද වගේ ප්‍රශ්න නැති රටවල් ගත්තොත්නම් ලෝකෙන්ම වැඩිම ලංකාවේ වෙන්න පුලුවන්

    සෙකන්ඩ් හෑඩ්න් ඒවා මිල වැඩිම රට වෙන්න පුලුවන් බොහෝ දුරට

    හෙනම ආඩම්බරයි මට :cool::):)