වාහනෙන් එළියෙ?![]()
ඔව් මොකක් හරි උවමනාවකට කරාද දන්නෙ නෑ.
වාහනෙන් එළියෙ?![]()
පාට ටිකක් මදි ගතියක් තියෙනවා එ උනාට විඩියො එක ෂේප් auto brightness එහේම හදාගන්නවා සෙඩ් එකට දැම්මාම ඹටො එජස් වෙන්නේ

ඔව් මොකක් හරි උවමනාවකට කරාද දන්නෙ නෑ.

GoPro එකක් වෙන්න ඇති සුවර් එකටම
![]()
Nittambuwe indala negombo patthata yaddi veyangodata kalin hiace shell body parts thiyenawa dakka..![]()
ආ ඔය වගේ තමයි. මොකද්ද මල්ලි ඔය සීන් එක
ස්ටන්ට් කරන උන් එහෙම තමා මුලින්ම පාවිච්චි කලේ, දැන් නම් කොල්ල ළඟයි බල්ල ළඟයි හැමතැනම තියෙනව
දැන් දැන් professional photography කරන උනුත් පාවිච්චි කරනවා. drones වල එහෙම සෙට් කරල උඩ යවන්න පහසු නිසා, සයිස් එකෙන් පොඩි නිසා එහෙම
ඔය තියෙන පර්ස්පෙක්ස් කේස් එකේ දැම්මම වතුර යන්නෙ නෑ, ඉතින් සෑහෙන ප්‍රයෝජනවත් උපකරනයක් GoPro camera එක 
මේවා ඇක්ෂන් කැමරා විදියට හදන්නෙ. ෆෝන් එකත් එක්ක වයිෆයි වලින් කනෙක්ට් කරන්න පුළුවන්, ඕන නම් SD card එකකට වීඩියෝ එක රෙකෝඩ් කරගන්නත් පුළුවන්ස්ටන්ට් කරන උන් එහෙම තමා මුලින්ම පාවිච්චි කලේ, දැන් නම් කොල්ල ළඟයි බල්ල ළඟයි හැමතැනම තියෙනව
දැන් දැන් professional photography කරන උනුත් පාවිච්චි කරනවා. drones වල එහෙම සෙට් කරල උඩ යවන්න පහසු නිසා, සයිස් එකෙන් පොඩි නිසා එහෙම
ඔය තියෙන පර්ස්පෙක්ස් කේස් එකේ දැම්මම වතුර යන්නෙ නෑ, ඉතින් සෑහෙන ප්‍රයෝජනවත් උපකරනයක් GoPro camera එක
![]()

Thanks මල්ලිYoutube එකට අප්ලොඩ් වෙන කාර් විඩියො වලින් 90%ක්ම රෙකොඩ් කරන්නේ ඹව්වාගෙන් තමාමේවා ඇක්ෂන් කැමරා විදියට හදන්නෙ. ෆෝන් එකත් එක්ක වයිෆයි වලින් කනෙක්ට් කරන්න පුළුවන්, ඕන නම් SD card එකකට වීඩියෝ එක රෙකෝඩ් කරගන්නත් පුළුවන්ස්ටන්ට් කරන උන් එහෙම තමා මුලින්ම පාවිච්චි කලේ, දැන් නම් කොල්ල ළඟයි බල්ල ළඟයි හැමතැනම තියෙනව
දැන් දැන් professional photography කරන උනුත් පාවිච්චි කරනවා. drones වල එහෙම සෙට් කරල උඩ යවන්න පහසු නිසා, සයිස් එකෙන් පොඩි නිසා එහෙම
ඔය තියෙන පර්ස්පෙක්ස් කේස් එකේ දැම්මම වතුර යන්නෙ නෑ, ඉතින් සෑහෙන ප්‍රයෝජනවත් උපකරනයක් GoPro camera එක
![]()
Thanks මල්ලි
මොකෝ කට්ටිය සද්ද නැත්තේ? අද සිකුරාදානේ![]()
Fixing Console Box
![]()
![]()
ඩොල්පින් එකක් දැම්මේ පොඩි පොඩි වෙනස්කම් තිබුනා