Varicose - නහර ගැට ගැහීම - හොද දොස්තර කෙනෙක්

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol

    කොලබින් චැනල් කරගන්න පුළුවන් ඔයාලට ඔයාල දන්නා කෙනෙක්ට හොද ප්‍රතිපල ලැබුණු specialist Doctor කෙනෙක් Recommend කරන්න ළමයි.​

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    මගෙත් එක කකුලක නහරේ උඩ ගෙඩියක් ඇවිත් ඒක පුපුරලා ලේ විද්ද :( , දැන් තාම තුවාලෙට බහෙත් දානවා , මාසයක් දැන් , ටික්කක් shape වගේ ,
    campus exam පටන් ගන්න ඔන්න මෙන්න උනේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,041
    113
    Milagiriya
    මගෙත් එක කකුලක නහරේ උඩ ගෙඩියක් ඇවිත් ඒක පුපුරලා ලේ විද්ද :( , දැන් තාම තුවාලෙට බහෙත් දානවා , මාසයක් දැන් , ටික්කක් shape වගේ ,
    campus exam පටන් ගන්න ඔන්න මෙන්න උනේ
    ඇවිදින්න අමාරුවක් නැත්ද බන් ඉතින්, තුවාලේ ලොකුවට ආවද 🙄
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    සමහර වෙලාවට දණහිස්ස රිදෙනවා, bus එකින් , ලොකු උඩකින් බහිනකොට , හැම වෙලාවේම නැහැ ,

    ගැමුරට තිබ්බ ,දැන් නම් shape වගේ, 100% හොද නැහැ , හෙටත් බෙහෙත් දාන්න ඕනේ
    ඇවිදින්න අමාරුවක් නැත්ද බන් ඉතින්, තුවාලේ ලොකුවට ආවද 🙄
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මගෙත් එක කකුලක නහරේ උඩ ගෙඩියක් ඇවිත් ඒක පුපුරලා ලේ විද්ද :( , දැන් තාම තුවාලෙට බහෙත් දානවා , මාසයක් දැන් , ටික්කක් shape වගේ ,
    campus exam පටන් ගන්න ඔන්න මෙන්න උනේ
    Ape ammatath une oya demayi.
     
    • Sad
    Reactions: saja