SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    20009.jpg


    කොල්ලනේ උඹල ළඟ VAT 69 තියෙනවද ගන්න.

    මට බෝතල් කීපයක් ඕනෙ.

    තියෙනවා නං ගාණ එක්ක PM එකක් දාන්න.

    කන්ටැක් එකක් හෝ රෙකමන්ඩ් කරන තැනක් උනත් අවුලක් නෑ PM එකක් දාපන් මචං.

    ස්තූතියි මිතුරේ :yes:

    බම්පියක් දාලා යන්ට හොඳේ​
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕක හොඳ ද බං?අැයි ලංකාවේ උන් ඕකට ඔයතරම් කැමති?
     
    • Like
    Reactions: SpaceX