VAT Registration Help

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ව්‍යාපාර ස්ථාන VAT ගෙවන්නේ රෙගිස්ටෙර් කරන්නේ කොහොමද කියල කුරු හරි දන්නවද??

    ලොකු උදව්වක් අඩු ගානේ බුම්ප් එකක්වත් දා ගෙන යන්න පුලුවන්නම්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,352
    113
    මතක විදිහට Inland revenue එකට request එකක් දාන්න ඕනේ අදාළ ලියකියවිලිත් එක්ක, ව්‍යාපාරයෙ නමින් ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරල ටැක්ස් රෙජිස්ටර් කරපු අංකය ලබාදෙන්න කියල, ඒත් ටැක්ස් ෆයිල් ඕපන් කරනව කියන්නෙ හෙනම වදයක් වෙනව, ගෙව්වෙ නැති උනාම හොයාගෙන එන්නෙ ... ව්‍යාපාරේ එච්චරම ලොකු මාසෙට ලක්ෂ 50 -100 ක බිස්නස් වෙන්නෙ නැත්තන් උඹට එපාම වෙයි ... පොඩි ව්‍යාපාරයක් නම් ශේප් එකේ කරපන්, උන් දන්නව පොඩි ව්‍යාපාර කරගෙන යන්නෙ අමාරුවෙන් කියල, පොඩි ව්‍යාපාරිකයන්ගෙන් ගාරාගෙන කන තරමට ඉන්කම් ටැක්ස් වල උන් ජරාජීර්ණ වෙලා නෑ ... හැබැයි ඉතින්, ලොකු එවුන්ට නම් සම්බුව හම්බෙනව ...
     
    ඔව් මචං මාසෙට එච්චර එන්නේ නැහැ....වැඩිම උනොත් ලක්ෂ 2ක් විතර ඒවි.......උන් පැනල නඩු දාවි කියල sure නැති හින්දයි tax file එකක් අරින්න ඔනෙයදා කියල ඇහුවේ......
     
    deshanme

    Member
    Jul 12, 2009
    1
    0
    0
    VAT register wenna masekata minimum threshold ekak oni. Quarter ekata 3Million income eka thibune issara. dennam poddak sear karala balanna. Minimum eka achive wenne nettam register wenna behe.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් මචං මාසෙට එච්චර එන්නේ නැහැ....වැඩිම උනොත් ලක්ෂ 2ක් විතර ඒවි.......උන් පැනල නඩු දාවි කියල sure නැති හින්දයි tax file එකක් අරින්න ඔනෙයදා කියල ඇහුවේ......

    ow 2lakh kiyala nah okun podi kada walatath case danawa
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් taxable supply එකක් තියනවනම් විතරයි compulsory registration එක ඕන වෙන්නේ. ඔයාගේ taxable supply එක taxable period එකක,
    quarter එකකට රුපියල් මිලියන 3ක් හෝ 12 months වලට මිලියන 12 exceed වෙලා නම්,එහෙම නැත්තම් එහෙම exceed වෙයි උබට විස්වාස කරන්න facts තියනවනම් විතරයි.
    හැබැයි VAT scheme එකේ register උනාට පස්සේ මචන් අපහු de-register වෙන එක නම් ලේසි නැහැ. වැඩි විස්තර ඕන නම් මට PM කරපන්