මතක විදිහට Inland revenue එකට request එකක් දාන්න ඕනේ අදාළ ලියකියවිලිත් එක්ක, ව්‍යාපාරයෙ නමින් ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරල ටැක්ස් රෙජිස්ටර් කරපු අංකය ලබාදෙන්න කියල, ඒත් ටැක්ස් ෆයිල් ඕපන් කරනව කියන්නෙ හෙනම වදයක් වෙනව, ගෙව්වෙ නැති උනාම හොයාගෙන එන්නෙ ... ව්‍යාපාරේ එච්චරම ලොකු මාසෙට ලක්ෂ 50 -100 ක බිස්නස් වෙන්නෙ නැත්තන් උඹට එපාම වෙයි ... පොඩි ව්‍යාපාරයක් නම් ශේප් එකේ කරපන්, උන් දන්නව පොඩි ව්‍යාපාර කරගෙන යන්නෙ අමාරුවෙන් කියල, පොඩි ව්‍යාපාරිකයන්ගෙන් ගාරාගෙන කන තරමට ඉන්කම් ටැක්ස් වල උන් ජරාජීර්ණ වෙලා නෑ ... හැබැයි ඉතින්, ලොකු එවුන්ට නම් සම්බුව හම්බෙනව ...
ඔව් මචං මාසෙට එච්චර එන්නේ නැහැ....වැඩිම උනොත් ලක්ෂ 2ක් විතර ඒවි.......උන් පැනල නඩු දාවි කියල sure නැති හින්දයි tax file එකක් අරින්න ඔනෙයදා කියල ඇහුවේ......
VAT register wenna masekata minimum threshold ekak oni. Quarter ekata 3Million income eka thibune issara. dennam poddak sear karala balanna. Minimum eka achive wenne nettam register wenna behe.
VAT register wenna masekata minimum threshold ekak oni. Quarter ekata 3Million income eka thibune issara. dennam poddak sear karala balanna. Minimum eka achive wenne nettam register wenna behe.
den 6M da koheda