එක්සෑම් එකකට NVQ level4 වලට වීබී 6.0 නේද දැනගන්න ඔන මේ ගැන මගේ දැනුම 0.0 යි මාසෙකින් වගේ නෝමලි කැල් එකක් හදාගන්න තැනට එන්න පුලුවන් වෙයි නෙට් එකෙන් ඉගන ගෙන වගේ
ගියපාර කැල් එකක් හදන්න ඇවිත් තියෙන්නේ පැක්ටිකල් එකට තව පොඩි දෙයක් දෙයි සමහර විට බොක නොවී ගොඩ දාගන්න පුලුවන් වෙයි උනන්දු උනොත් මාසයක් සති 2ක් වගේ ටයිම් ලැබෙයි සමහර විට දැන් ප්රශ්නේ
1) මේක බාගන්න තැනක් නෑ ටොරනේට් ඩිරෙක්ට් ඔෆිෂියල් වත් බෑ ට්රයි කරා ටොරෙන්ට් සීඩ් නෑ එකකවත් අවුරැදු 5 -6ය පරනයි

2) අලුත් එක අමාරැයිලු නේ

3) NVQ4 වල තියෙන්නේ VB 6 නේද පොඩ්ඩයි බලන්නේ ගියපාර උන්ට කැල් එකක් හදන්න වෙලා තියෙන්නේ



if-else hondata balaganin bn.maha loku ewa oke ahanna 