US Virtual Credit Card එකක් instantly pay කරල ගන්න පුළුවන් සයිට් එකක් දන්න කෙනෙක් ඉන්නවද ?
අවශ්‍යතාවය තියෙන්නෙ දැනට live සයිට් එකක තියෙන payment gateway එකක් test කරගන්න. ලංකාවෙ CC වලින් බැලුවට හරිගියෙ නෑ
දන්නැත්තම් bump එකක්වත් දාල සපෝර්ට් එකක් දෙන්න