..............
..............
..............
..............
මචං vegetarian අයගෙන් පොඩි උපදෙස් ටිකක් ඕනෙ. 2016 ඉදන්මාත් veg වෙන්න බැලුවේ
කවුරුත් කියනවට හෝ වෙනයම් දෙයක් නෙමේ..ඒත් එකේ වෙනම දෙයක් තියෙනව කියල දැනෙනවා.
පොඩ්ඩක් කියපං උබල මොනවද වැඩිපුර ම ආහාරයට ගන්නේ.
පළතුරු වර්ග සතියකට ගන්න ඕනෙද? (ඒත් බං අද හැමතැනම බෙහෙත් ගහලනේ
)
කේක් , බිස්කට් වගෙත් නවත්වන්න වෙනවද?
..............
..............
..............
මචං vegetarian අයගෙන් පොඩි උපදෙස් ටිකක් ඕනෙ. 2016 ඉදන්මාත් veg වෙන්න බැලුවේ
කවුරුත් කියනවට හෝ වෙනයම් දෙයක් නෙමේ..ඒත් එකේ වෙනම දෙයක් තියෙනව කියල දැනෙනවා.පොඩ්ඩක් කියපං උබල මොනවද වැඩිපුර ම ආහාරයට ගන්නේ.
පළතුරු වර්ග සතියකට ගන්න ඕනෙද? (ඒත් බං අද හැමතැනම බෙහෙත් ගහලනේ
) කේක් , බිස්කට් වගෙත් නවත්වන්න වෙනවද?

thanx machoo..dockek hambela ahanna wenawada ganna one vit eka?