vegetarian වෙන්න අදහස්.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ..............
    ..............
    ..............

    ..............



    මචං vegetarian අයගෙන් පොඩි උපදෙස් ටිකක් ඕනෙ. 2016 ඉදන්මාත් veg වෙන්න බැලුවේ :yes: කවුරුත් කියනවට හෝ වෙනයම් දෙයක් නෙමේ..ඒත් එකේ වෙනම දෙයක් තියෙනව කියල දැනෙනවා.

    පොඩ්ඩක් කියපං උබල මොනවද වැඩිපුර ම ආහාරයට ගන්නේ.
    පළතුරු වර්ග සතියකට ගන්න ඕනෙද? (ඒත් බං අද හැමතැනම බෙහෙත් ගහලනේ :P)
    කේක් , බිස්කට් වගෙත් නවත්වන්න වෙනවද?


     
    • Like
    Reactions: DAMER

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මොක උනත් හොද වැඩක් කරන්න හිතිලා තියෙන්නේ..
    එක පාරම මාරුවෙන්න බැරිවෙයි ටික ටික veg වෙයන්;)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    වෙජිටේරියන් වෙන්න හේතුව මොකක්ද?
    හේතුව අනුව පිලිවෙත් වෙනස් වෙනවා :cool:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    hemadaama ban mas maalu kewenawa bohoduarata..api thawa ekek maralane me kanne kiyana hegeema enawa den :(

    මුලින්ම කියන්න ඕනේ, ලුණුයි බතුයි හරි කන්න ලෑස්තිනම් විතරක් කරපන්.
    උබේ ඇඟේ ශක්තිය අඩුනම්, හෙන ගැහුවා වගේ මස් මාළු නවත්තපු ගමන් ඇඟට ටිකක් අපහසුයි වගේ දැනීමක් ඒවී. ඒ නිසා මුල් කාලයේදී විටමින් එකක් ගන්න වෙයි. ඊට පස්සේ අඩු කරගෙන ගිහින් විටමින් ගැනිල්ල නවත්තන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය විදිහට බත් කන්න. ටිකක් වැඩිපුර පළතුරු, කොල ජාති, ධාන්‍ය වර්ග, ගන්න. එතකොට කිසි අව්ලක් නෑ. දිවේ සුඛ විහරනයට සෝයා මීට්, හතු, පොලොස්, චඩ්නි වගේ දේවල් බතට එකතු කරගන්න :P
     
    • Like
    Reactions: Dishta Didin

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මුලින්ම කියන්න ඕනේ, ලුණුයි බතුයි හරි කන්න ලෑස්තිනම් විතරක් කරපන්.
    උබේ ඇඟේ ශක්තිය අඩුනම්, හෙන ගැහුවා වගේ මස් මාළු නවත්තපු ගමන් ඇඟට ටිකක් අපහසුයි වගේ දැනීමක් ඒවී. ඒ නිසා මුල් කාලයේදී විටමින් එකක් ගන්න වෙයි. ඊට පස්සේ අඩු කරගෙන ගිහින් විටමින් ගැනිල්ල නවත්තන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය විදිහට බත් කන්න. ටිකක් වැඩිපුර පළතුරු, කොල ජාති, ධාන්‍ය වර්ග, ගන්න. එතකොට කිසි අව්ලක් නෑ. දිවේ සුඛ විහරනයට සෝයා මීට්, හතු, පොලොස්, චඩ්නි වගේ දේවල් බතට එකතු කරගන්න :P

    thanx machan..vitamin ekak ganna weida wistara ehemath mata denaganna one unaa :D thanx machoo..dockek hambela ahanna wenawada ganna one vit eka?
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    thanx machoo..poddak kiyapan ube athdekeem

    මං නං ගොඩක් වෙලාවට කන්නේ තම්බපු එළවලු තමා..
    බත් කන දවසට කරි මොනවහරි හදාගන්නවා. fresh එළවලු හම්බෙන නිසා මට නං ගැටළුවක් නෑ.
    දැන් පුරුදුවෙච්ච හින්දා තුන්වේලම උනත් එළවලු විතරක්ම කන්න පුළුවන්;)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    thanx machan..vitamin ekak ganna weida wistara ehemath mata denaganna one unaa :D thanx machoo..dockek hambela ahanna wenawada ganna one vit eka?

    කැල්සානා වගේ නමක් තියෙන එකක්. වැඩි ගානක් නැහැ. ඩොක්කු ඕන නැහැ ෆාමසියකින් ඉල්ලපු ගමන් දේවි.
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    peo veg වෙනවානම් බිස්කට්,කිරි වාගේ දෙවල් කන්න ,බොන්න බෑ...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මමත් වෙජිටේරියන් බං. මම නම් මස් මාළු කනවා.
    අවුලක් නෑ. මස්මාලු කන එක වෙජිටේරියන් වෙන්න බාධාවක් නෙවෙයි. :cool:
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් එක සැරේට ඔක්කොම අතාරින්න එපා. මස් මාලු වෙනුවට ටික දවසක් හරි බිත්තර කාපන්. කිරි බීපන්. මම නම් පොඩිකාලෙ ඉඳලම මස් වැඩිපුර කාල නෑ. මාලු කන එකත් පොඩ්කාලෙම නතර කලා.. කිසි දේකට බයවෙන්න එපා බන් ඇඟටනම් අවුලක් වෙන්නෙ නෑ. මම 2013 ඉඳල ජිම් එකටත් යනව. ඇඟ හැදෙන එකෙත් අඩුවක් නෑ(හැබැයි එකාලෙ බිත්තර නම් ගොඩක් කැවා.)

    Vegan වෙනවනම් එලවලු ගොඩක් කාපන්. කැල්සියම් පෙති, සෝයා ප්‍රෝටීන් මිල්ක්, විටමින් ඔක්කොම එකේ තියෙන සිරප් එක (නම මතක නෑ) කාලෙන් කාලෙට ගනින්.

    good luck! :D