Thanks machan mama call ekk dennm. Mata udema wede karagnna one.Poddak udeta me number ekata cl ekak dipan ape elakiri ekema ayya kenek thamai e club eke admin. Uraj ayya nohoth badaa mama +94 77 307 8533. Elakiri member kenek kiyapan
Thanks mchn. Valvoline fully synthetic da?Village auto kesbewa
0-w20 Valvoline
Eke google review nm patta awl. Mama beluwa ekawhy don't you go for amw pitstop
Hoda thenak hoyagnna eka harima amaruiමේකනං හරියටම හරි... උන්ගෙ ක්ලීනිං හොඳයි.
අනික් දේවල්නං සෘණ...
Update:-සර්විස් වල ඉන්නෙ බහුතරෙ හැටන් වලින් ආපු පොඩි කොල්ලො.
උන් ලොරි චැසියට ගහන ප්‍රෙශර් එකෙන්ම එන්ජින් බේ එකත් හොදනව
සම්ප් නට් ඇගෙ බර දාල තද කරනව, ගොත පකයි ඉන්නෙ
මෙහෙම කරපන්.
ඔයිල් කඩෙකින් ගනින් 0/20 ඔයිල් එකයි, ෆිල්ටර්‍රෙයි ( වැගන් ආර් බඩු ශුවර් කඩුවෙල ඩීල් පවර් එකෙ )
ඕන එකක් හොදයි toyota, valvoline etc
කොහෙන් හරි බොඩි වොශ්, ඉන්ටීරියර් ක්ලීන් එකක් දාපන්
ඇජස්ටර් වලට ගහන්න දෙන්න එපා, එනජින් බේ එකෙත් ඩීග්‍රීසර් ප්‍රෙශර් ගහන්නෙ නැතුව රෙදි කැල්ලකින් පිහිදපන් ( ඕන්ම නන් )
ඉට පස්සෙ ගැරෙජ් එහෙකට දාල, ඔයිල්, ෆිල්ටර් මාරු කරල
උන්ටම කියවල සස්පෙන්සන්, ස්ටියරින්, ස්කෑන්, හබ්, බ්‍රෙක් චෙකප් & clean එහෙකුත් දාපන් ( මේක සර්විස වලින් වෙන්නෙ නෑ, උන් කරන්නෙ පොතෙ තියන චෙක් ලිස්ට් එක )
සරලයි
මෙන්න මේ ටික පොඩ්ඩක් විස්තර කරපං බං..උන්ටම කියවල සස්පෙන්සන්, ස්ටියරින්, ස්කෑන්, හබ්, බ්‍රෙක් චෙකප් & clean එහෙකුත් දාපන් ( මේක සර්විස වලින් වෙන්නෙ නෑ, උන් කරන්නෙ පොතෙ තියන චෙක් ලිස්ට් එක )
සරලයි
Wahane ussala balanawa Shok wala condition, shock mount condition, rack eke play, bush gewilada?මෙන්න මේ ටික පොඩ්ඩක් විස්තර කරපං බං..
කොහොමද කරන්නේ?
කීයක් වගේ charge කරනවාද මේ ටිකට
Honda fit
Thanks bro,,, much needed infoWahane ussala balanawa Shok wala condition, shock mount condition, rack eke play, bush gewilada?
Roda galola balanawa break linear, disk pads condition, Belt cracks, transmission, break, stearin fuild, cv boots kDilada anan manan
Routine check ekak.
In general okkotama 3000k wage. paya 2ka wadak