Vehicle එක service කරගන්න විශ්වාසදායක තැනක් urgent plzzz

damith144

Well-known member
  • Dec 7, 2021
    884
    319
    63
    Poddak udeta me number ekata cl ekak dipan ape elakiri ekema ayya kenek thamai e club eke admin. Uraj ayya nohoth badaa mama +94 77 307 8533. Elakiri member kenek kiyapan
    Thanks machan mama call ekk dennm. Mata udema wede karagnna one.

    Village auto kesbewa
    0-w20 Valvoline
    Thanks mchn. Valvoline fully synthetic da?
    ------ Post added on Aug 4, 2023 at 5:24 PM

    why don't you go for amw pitstop
    Eke google review nm patta awl. Mama beluwa eka
    ------ Post added on Aug 4, 2023 at 5:24 PM

    මේකනං හරියටම හරි... උන්ගෙ ක්ලීනිං හොඳයි.
    අනික් දේවල්නං සෘණ...
    Hoda thenak hoyagnna eka harima amarui
    ------ Post added on Aug 4, 2023 at 5:25 PM

    සර්විස් වල ඉන්නෙ බහුතරෙ හැටන් වලින් ආපු පොඩි කොල්ලො.
    උන් ලොරි චැසියට ගහන ප්‍රෙශර් එකෙන්ම එන්ජින් බේ එකත් හොදනව
    සම්ප් නට් ඇගෙ බර දාල තද කරනව, ගොත පකයි ඉන්නෙ

    මෙහෙම කරපන්.
    ඔයිල් කඩෙකින් ගනින් 0/20 ඔයිල් එකයි, ෆිල්ටර්‍රෙයි ( වැගන් ආර් බඩු ශුවර් කඩුවෙල ඩීල් පවර් එකෙ )
    ඕන එකක් හොදයි toyota, valvoline etc

    කොහෙන් හරි බොඩි වොශ්, ඉන්ටීරියර් ක්ලීන් එකක් දාපන්
    ඇජස්ටර් වලට ගහන්න දෙන්න එපා, එනජින් බේ එකෙත් ඩීග්‍රීසර් ප්‍රෙශර් ගහන්නෙ නැතුව රෙදි කැල්ලකින් පිහිදපන් ( ඕන්ම නන් )

    ඉට පස්සෙ ගැරෙජ් එහෙකට දාල, ඔයිල්, ෆිල්ටර් මාරු කරල
    උන්ටම කියවල සස්පෙන්සන්, ස්ටියරින්, ස්කෑන්, හබ්, බ්‍රෙක් චෙකප් & clean එහෙකුත් දාපන් ( මේක සර්විස වලින් වෙන්නෙ නෑ, උන් කරන්නෙ පොතෙ තියන චෙක් ලිස්ට් එක )

    සරලයි
    Update:-
    Thanks mchan. මම උබ කියපු විදියට වැඩේ කලේ. පට්ට සැටිස් බන්. Engine oil , filter, transmission oil ඔක්කොම ගැරේජ් එකකින් මාරු කලා. උන් හොදට චෙක් කරලා බලලා වැඩේ කරලා දුන්නා. ඊටපස්සේ service කරන තැනකට ගිහින් under wash body wash interior cleaning කරගත්තා. උබ කිව්ව වගේම body wash දාපු තැන හිටියේ hatton උන්ම තමයි. එකෙක් කිව්වා එන්ජින් එක ඇතුල හෝදලා දෙන්නම් කිව්ව. මම එපා කිව්වම පොර කිව්ව වතුර නෙමෙයි කෙමිකල් එකක් අල්ලන්නේ. ඒකට අව්ලක් නෑ කියලා. මම ඒකත් එපා කියලා හුලං ටිකක් විතරක් engine එක අතුලට අල්ල ගත්තා. Next time කරන්නෙත් මෙහේම තමයි.
    ------ Post added on Aug 5, 2023 at 11:52 PM
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    උන්ටම කියවල සස්පෙන්සන්, ස්ටියරින්, ස්කෑන්, හබ්, බ්‍රෙක් චෙකප් & clean එහෙකුත් දාපන් ( මේක සර්විස වලින් වෙන්නෙ නෑ, උන් කරන්නෙ පොතෙ තියන චෙක් ලිස්ට් එක )

    සරලයි
    මෙන්න මේ ටික පොඩ්ඩක් විස්තර කරපං බං..
    කොහොමද කරන්නේ?

    කීයක් වගේ charge කරනවාද මේ ටිකට
    Honda fit
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Hybrid Hub Piliyandala by Edirisinghe Brothers Limited. Book karala yanan puluwan. Gana poddak wadi habai wada nan hodai.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙන්න මේ ටික පොඩ්ඩක් විස්තර කරපං බං..
    කොහොමද කරන්නේ?
    Wahane ussala balanawa Shok wala condition, shock mount condition, rack eke play, bush gewilada?

    Roda galola balanawa break linear, disk pads condition, Belt cracks, transmission, break, stearin fuild, cv boots kDilada anan manan

    Routine check ekak.

    කීයක් වගේ charge කරනවාද මේ ටිකට
    Honda fit

    In general okkotama 3000k wage. paya 2ka wadak
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Wahane ussala balanawa Shok wala condition, shock mount condition, rack eke play, bush gewilada?

    Roda galola balanawa break linear, disk pads condition, Belt cracks, transmission, break, stearin fuild, cv boots kDilada anan manan

    Routine check ekak.



    In general okkotama 3000k wage. paya 2ka wadak
    Thanks bro,,, much needed info
     
    • Love
    Reactions: Solo Rider