Vehicle Explosion

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඇවිල්ලම බලන්න ඕන දෙයක්

    අඩේ මෙහෙම වාහනයක් පුපුරන්න පුලුවන්ද?:shocked: මට හිතෙන්නේ ගෑස් ටැංකියක්වත් තියෙන්න ඇති කාර් එක ඇතුලේ..:no:

    තප්පර 46ක් පුන්චිම පුන්චි වීඩියෝ එකක්. ඒ ටිකවත් බැරි අය 35 ඉදලා බලන්න..:frown:




    කාර් එකේ හිටපු ගෑනු කෙනෙක් මැරිලා. තුන් දෙනෙකුට බරපතල තුවාල

    LiveLeak-dot-com-dee_1491772179-1gas_1491772219.jpg.resized.jpg


    LiveLeak-dot-com-dee_1491772179-2gas_1491772219.jpg.resized.jpg