Vehicle Help(රථ_ගායට_ බේතක්)

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    thanku machanla reply walata

    ada trad sunny ekak set una.
    number eka 17. full option. patta condition thiyanawa wahane.
    8.30k kiyanawa. paduida. wind screen ekai back tire dekai battery maru karanna one. kiyak wage watida meka.

    7 කට ඉල්ලලා 7.50 කට ගන්න බැරිවෙන එකක් නැහැ.
     
    • Like
    Reactions: ilanganthilaka

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මමත් මේ දවස් වල ඔය ගානට වහනයක් හොයනවා මචං.
    හොඳ එකක් set වෙනකන් ඉන්නේ.
    අතේ තියෙන්නේ 8ක් විතර.
    විස්තර ටිකක් දාපන් අපිටත් දැනගන්න
     
    Last edited:

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    Go for recon Japan car Rs 1M as you have plus lease around Rs15-20 K month x 2year or 3 max
    It will be worth than going for Rs1M old car - in which those old car will not have much reselling value and top of that routine maintenance cost ect..
    Analyze and see …

    Good luck.. !