Vehicle loan help

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Machan ape namata thiyana wahaneka potha bank eke thiyala loan ekak ganna puluwan neda. Ethakota kohomada bank eken potha ganne. Mona terms yatathe da. Aluthma wahaneka valuation eka mechcharai nam e ganen % kiyak loan value eka widihta ganna puluwanda. Samanyen rate eka kohomada yanne me tike... loku udawwak :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    avatar494097_29.gif
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නය ලබා ගන්න මුල්‍ය ආයතනය හෝ බැංකුව අනුව අපට ගෙවන ගාන සහ අප ගෙවිය යුතු පොලිය අනුපාතයන් වෙනස්වේ. හොඳම දේ බැංකුවක් හරහා ගන්න බලන්න. ටිකක් කරදරයි. ඒත් හොඳයි. මුල්‍ය ආයතන වලට දෙන්න එපා. මොකද මුල්‍ය ෆිනෑන්ස් ආයතන හදිසියෙවත් නය වාරික ඇරියස් උනොත් වාහනේ උස්සනවා.

    අවශ්‍යනම් ලිසිං එකක් ඕපන් කරලා ගන්න පුළුවන් බැංකුවක් හරහා. නතහොත් පුද්ගලික ණයක් ලෙස ගන්න පුළුවන්.

    හොඳම දේ බැංකුවක් හරහා විමසීමක් කරලා බලන්න.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    නය ලබා ගන්න මුල්‍ය ආයතනය හෝ බැංකුව අනුව අපට ගෙවන ගාන සහ අප ගෙවිය යුතු පොලිය අනුපාතයන් වෙනස්වේ. හොඳම දේ බැංකුවක් හරහා ගන්න බලන්න. ටිකක් කරදරයි. ඒත් හොඳයි. මුල්‍ය ආයතන වලට දෙන්න එපා. මොකද මුල්‍ය ෆිනෑන්ස් ආයතන හදිසියෙවත් නය වාරික ඇරියස් උනොත් වාහනේ උස්සනවා.

    අවශ්‍යනම් ලිසිං එකක් ඕපන් කරලා ගන්න පුළුවන් බැංකුවක් හරහා. නතහොත් පුද්ගලික ණයක් ලෙස ගන්න පුළුවන්.

    හොඳම දේ බැංකුවක් හරහා විමසීමක් කරලා බලන්න.

    Thank you :yes:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Machan ape namata thiyana wahaneka potha bank eke thiyala loan ekak ganna puluwan neda. Ethakota kohomada bank eken potha ganne. Mona terms yatathe da. Aluthma wahaneka valuation eka mechcharai nam e ganen % kiyak loan value eka widihta ganna puluwanda. Samanyen rate eka
    kohomada yanne me tike... loku udawwak :yes:

    http://www.elakiri.com/forum/member.php?u=561429
    Mugen Ahapan macho ela kollek...:yes:
     
    Last edited: