Vehicle suggestion 😁

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විනාඩි 10 න් 10 ට පාරෙ යන කෙල්ලො වගේද සතියකට සැරයක් දකින ක්‍රශ් එක :lol: /s

    අල්ලලා අල්ලලා හිල ලොකු කරගත්තු, කිරි දීලා දීලා ගැට එල්ල ගත්තු නාකි පඩංගුවක් ක්‍රශ් එකක් කරගන්නේ එහෙමත් ගහේ මෝඩයෙක් තමයි. :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    අල්ලලා අල්ලලා හිල ලොකු කරගත්තු, කිරි දීලා දීලා ගැට එල්ල ගත්තු නාකි පඩංගුවක් ක්‍රශ් එකක් කරගන්නේ එහෙමත් ගහේ මෝඩයෙක් තමයි. :lol::lol:

    Nice comeback :D

    But මේවල හිල් ලොකු වෙලානං ෆැක්ටරි ස්පෙක් හිලක් දාගතහැකි. ගැට එල්ලෙනවනම් ඒත් එහෙමයි. (ඒජන්ට් මේන්ටේන්ඩ් නං මාස 6 න් 6 ට වත් ඕව චෙක් කරනව)

    එහෙමෙයි කියල උපතින්ම පිරිමියෙක්ගෙ තරං වත් ගැට නැති හිල කෙසේ වෙතත් මූණ දැක්කම එපාවෙන එකක් ගන්නෝන යැ මේක ඉක්මනට තල්ලු කරල දාල වෙන එකක් ගතහැකි, ඔය ඕන තරම් පිරිමි මේ වගේ ඒව එක්ක පාරෙ යන්නෙ කියල හිතාගෙන. ;)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උබට දැන් තියෙන්නෙ වාහනයක් නැති ප්‍රශ්නය නේද?

    ඉතින් උබ අවුරුදු අටක් දහයක් පරන ලඩියක් අරගෙන වාහනයක් තියෙන එක ප්‍රශ්නයක් කර ගන්නද යන්නේ?

    අලුත්ම වාහනයක් ගනින් බං එතකොට හිතට පුදුම සහනයක් තියෙන්නේ. :cool:

    Picanto, Axia, Mira, Japan Alto වාහන හතරම බලලා උබට සෙට් වෙන එක ගනින්.

    මම නම් ඔය හතරෙන් කැමතිම Picanto එකට. ඒකෙ build quality, finishing, options ගොඩක් හොදයි. :rolleyes:

    good advice :D:D:D
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Nice comeback :D

    But මේවල හිල් ලොකු වෙලානං ෆැක්ටරි ස්පෙක් හිලක් දාගතහැකි. ගැට එල්ලෙනවනම් ඒත් එහෙමයි. (ඒජන්ට් මේන්ටේන්ඩ් නං මාස 6 න් 6 ට වත් ඕව චෙක් කරනව)

    එහෙමෙයි කියල උපතින්ම පිරිමියෙක්ගෙ තරං වත් ගැට නැති හිල කෙසේ වෙතත් මූණ දැක්කම එපාවෙන එකක් ගන්නෝන යැ මේක ඉක්මනට තල්ලු කරල දාල වෙන එකක් ගතහැකි, ඔය ඕන තරම් පිරිමි මේ වගේ ඒව එක්ක පාරෙ යන්නෙ කියල හිතාගෙන. ;)

    වෙලාවට ඇල්ලුවාම ගැට ලොකු වෙනවා මචන්. :cool:

    උබට කන්‍යාවිකගෙයි ලොන්ත ඇන්ටි කෙනෙකුගෙයි වෙනස ඉක්මනට අදුන ගන්න ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    වෙලාවට ඇල්ලුවාම ගැට ලොකු වෙනවා මචන්. :cool:

    උබට කන්‍යාවිකගෙයි ලොන්ත ඇන්ටි කෙනෙකුගෙයි වෙනස ඉක්මනට අදුන ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. :rolleyes:

    මම ගත්තෙ කන්‍යාවියක් නිසා දන්නව දෙකේ වෙනස :yes:

    ඒකයි කියන්නෙ හරියට මේන්ටේන් කරල නං, ඒක Authorized Agent ගෙන් verify කරගන්න පුලුවන් නම්, ගෙවන ගානට වැඩිම වටිනාකම ලැබෙන චොයිස් එකට යන්න කියලා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ගත්තෙ කන්‍යාවියක් නිසා දන්නව දෙකේ වෙනස :yes:

    ඒකයි කියන්නෙ හරියට මේන්ටේන් කරල නං, ඒක Authorized Agent ගෙන් verify කරගන්න පුලුවන් නම්, ගෙවන ගානට වැඩිම වටිනාකම ලැබෙන චොයිස් එකට යන්න කියලා.

    හරි ඔය ඔක්කොමත් බලලා ගන්න අවුරුදු දහයක් දොලහක් පරන වාහනේ ලොකු රෙපයාර් නැතුව අවුරුදු පහක්වත් පදින්න පුලුවන් කියලා උබට සහතික වෙන්න පුලුවන්ද? :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    හරි ඔය ඔක්කොමත් බලලා ගන්න අවුරුදු දහයක් දොලහක් පරන වාහනේ ලොකු රෙපයාර් නැතුව අවුරුදු පහක්වත් පදින්න පුලුවන් කියලා උබට සහතික වෙන්න පුලුවන්ද? :rolleyes:

    ඔව්, හරියට Routine maintenance කරල තියෙනව නම් උපන් ලෙඩත් නැත්නම් එන්ජිම / ගියර්බොක්ස් එක (Conventional Auto) Disassemble කරන්න වෙන රිපෙයා එන්නෙ නෑ 250k kms වත් යනකං FD4 වගේ වාහනේක
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව්, හරියට Routine maintenance කරල තියෙනව නම් උපන් ලෙඩත් නැත්නම් එන්ජිම / ගියර්බොක්ස් එක (Conventional Auto) Disassemble කරන්න වෙන රිපෙයා එන්නෙ නෑ 250k kms වත් යනකං FD4 වගේ වාහනේක

    පලවෙනි අවුරුදු දහයෙදි නූපන් ලෙඩ තව අවුරුදු පහකින් නූපදිනවයි කියල මොටර් රථ තාක්ෂන විද්‍යාවේ නියමයක් තියෙනවද? :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,889
    113
    පලවෙනි අවුරුදු දහයෙදි නූපන් ලෙඩ තව අවුරුදු පහකින් නූපදිනවයි කියල මොටර් රථ තාක්ෂන විද්‍යාවේ නියමයක් තියෙනවද? :rolleyes:

    Maintainance records tiyenawanan leda enne ne bn.toyota honda leda enne ne parana ewa.Bush replacements,shock replacementents enawa.ewa karaganna danne nethi ekeneknan brand new podi car ekak ganna eka hodai.eth lagadi apu eka hatchback ekakawath allion honda fd4 ekaka gatiya ne parana unath.records tiyena ekak ganna one nattan ithin leda.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    පලවෙනි අවුරුදු දහයෙදි නූපන් ලෙඩ තව අවුරුදු පහකින් නූපදිනවයි කියල මොටර් රථ තාක්ෂන විද්‍යාවේ නියමයක් තියෙනවද? :rolleyes:

    එහෙම නියමයක් උඩ නෙමෙයි Observation මත පදනම් වෙලා කියපු එකක් ඒක.

    NA, 4 Cylinder, Manual/Conventional auto ජපන් වාහන Manufacturer recommended විදිහට මේන්ටේන් කරනවා නම් Major Engine/Transmission repairs නැතුව කිලෝමීටර් 250k+ දුවනව කියන එක usually expected. :yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    brand new gaththa ewun ekama hondhai kyanawa. kei car/hatch gaththa ewun eka supiryi kiyanawa. used car gaththa ewun kamak ne hondha ekak hoyala ekakma ganna kiyanawa. :)

    ganna ekage hatiyata thama . mata nam sarayak 2k garage gane yana eka awulak ne. atharmaga kadenne neththan. man use karapu hama ekak ma ehema thama. thawa kenek ta eka awul wenna puluwan. parana car aran repair nethuwa duwana ewunuth innawa. aluth ewa aran anatha wechcha ayath innawa. agent through ganne neththan mona widiyata gaththath risk ekak thiyenewa. eka face karanna beri nam public transport thama.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,889
    113
    Ape rate km unata wena ratawal wala miles walin ganne.toyota regular maintained ekak normaly 250k miles duwanna puluwan kisi issue ekak nethuwa.km walin gatothoth 400k wage.but lankawe go and stop traffic eka hinda 250k safe.anika awylak giyath engine ekakma 1.50lks eka hoda nedda 4lax dila hybrid battery ekak danawata wada:P.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    brand new gaththa ewun ekama hondhai kyanawa. kei car/hatch gaththa ewun eka supiryi kiyanawa. used car gaththa ewun kamak ne hondha ekak hoyala ekakma ganna kiyanawa. :)

    Mama gaththe brand new so oka waradi :lol:

    Seriously. 3.5 mil walata hariyata routine maintenance karapu FD4 ekak hoyaganna thiyenawa nam ee ganatama 3 cyl hatches ganne aparade.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Seriously. 3.5 mil walata hariyata routine maintenance karapu FD4 ekak hoyaganna thiyenawa nam ee ganatama 3 cyl hatches ganne aparade.

    eka machan api hithana widiya ne. dan car ganna ewun bonnet ekak arala wath balanna danna ewun newei ne. unta wahane podi ledak wath enna be. :P ara kiwwath wage aluth generation eke ewun pare sllam karapu ayawath newei ne. :D ithin ekama choice eka oya kei car ekak hari super mini ekak aran eke options gana study kara kara inna eka. (amaruwen hoyapu salli nasthi karanna minissu kamathi ne ekath aththa thama)

    mage malli Vitz ekak gannawa Toyota Lanka eken. gana wedyi pita than walata wada but end of the day he's a non-car guy so that's safe for him and I would have never spent that much for a 1000cc hatch. But again that's just me.
     
    Vitz from toyota lanka?:sorry: That’s a direct loss of 20lks