Vehicle Transfer Delay

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මචන් මගෙ කාර් එකේ ownership transfer එක මම දැම්මෙ 2016 නොවැම්බර් 12. ඊයෙ වෙනකොටත් වැඩේ වෙලා තිබුනෙ නෑ. මම අද නාරාහෙන්පිට Department of Motor Traffic එකට ගිහින් ඇහුව. එතකොට කිව්ව 41 section එකට ගිහින් අහන්න කියල. මම ඒකට ගිහින් බලපුවහම තවම බාරදීපු application එක එහෙමමයි :baffled::baffled::baffled:. ඒත් එක්කම කිව්ව පැයක් ඉන්න පුලුවන්නම් පොත ගහල දෙන්නම් කියල :D:D:D. ඉටපස්සෙ වැඩේ නම් ඉක්මනටම කරල දුන්න. මම කලින් කෝල් කරල අහන්න හැදුවට මලාට ෆෝන් ආන්සර් කරන්නේ නෑ බන් :angry::angry::angry:. උඹලටත් ඉක්මනට පොත හදාගන්න ඕනෙ නම් ගිහින්ම කරගනින් මචන්. අර සහන කාලයක් දුන්න හින්ද වැඩ ගොඩ ගැහිල එතන. :yes::yes::yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    මම 2016 දෙසැම්බර් දාපු එක ආවේ ඊයේ (15 මැයි 2017)
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මම දුන්නෙ දෙසැම්බර් 9. ගිය සතියෙ ගිහින් ඇහුවම කියනව තව සති දෙකක් යයි ලු :angry:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මම දුන්නෙ දෙසැම්බර් 9. ගිය සතියෙ ගිහින් ඇහුවම කියනව තව සති දෙකක් යයි ලු :angry:

    Oka boru ban. Mama January indan call kara. Answer kare 2parai. Oya kathawa thamai matath kiwwe ban :angry::angry:
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    Oka boru ban. Mama January indan call kara. Answer kare 2parai. Oya kathawa thamai matath kiwwe ban :angry::angry:

    Sirawata ban? :( mun malaata answer karanne na call gattatanam. Numbers 6k tiyenawa ban okkoma rings yanawa ussanne na kalakanni. Barima thana tamai last week mama giye unge office ekata. Matanam kiwwa number plates change wena nisa tamai delay kiyala.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    Sirawata ban? :( mun malaata answer karanne na call gattatanam. Numbers 6k tiyenawa ban okkoma rings yanawa ussanne na kalakanni. Barima thana tamai last week mama giye unge office ekata. Matanam kiwwa number plates change wena nisa tamai delay kiyala.

    Number plates kathawa boruwak ban. mata ada qwwa potha gahala iwara unahamalu number plates hadala yawanne. ekata 3 weeks yai qwwa :angry::angry:
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Number plates kathawa boruwak ban. mata ada qwwa potha gahala iwara unahamalu number plates hadala yawanne. ekata 3 weeks yai qwwa :angry::angry:

    Mamath ada gihinma potha aragena awa bike eke. Number plate enna kochchara dawasak yaida? Sticker ekath genna kiwwane number plate ekka. Eth mage laga ehema sticker ekak nane.