මම ලොකු අමාරුවක වෑටිල ඊන්නේ යාලුවනේ.මට උදŠ
මචන්ලා මම එලකිරි එකට අලුත්.මම එලකිරි එකේ Register වුනේ ඔය ගොල්ලන්ගෙන් ලොකු උදව්වක් බලාපොරොතුවෙන්.එලකිරි එකේ කොල්ලෙක් අමාරුවෙ වෑටුනහම අත දෙන උතුම් යහලුවන් ඉන්න බව මට මගේ අයිය කෙනෙක් කිව්ව.එකයි මම ඔයගොල්ලන්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්නෙ යාලුවනේ
යාලුවනේ මට ඔයගොල්ලන්ගෙන් ලොකු උදව්වක් ඕනේ.මම A/L Maths karala
කරල Result එක 1C & 1S.මම degree එකක් කරන්ඩ Canada යන්ඩ ඉන්නේ.
මචන්ලා උබලා දන්නවද විභාග දෙපාර්තමේන්තුවේ A/L Result Sheet එකේ F එකක් S එකක් කර ගන්න පුලුවන් කෙනෙක්ව? විදිහක්?
ප්‍රසිද්දියේ කියන්ඩ බෑරිනම් මට p.m කරන්න.
මම කවදාවත් A/L result එකෙන් goverment jobs or universities/institutes apply කරන්නෙ නෑහෑ.Only i need this as a qualification for higher education in Canada. I hope to do A/L again after complete my degree.
උදව් කරන හෑමෝටම ගොඩක් පින් මචන්ලා
Help me guys regarding this matter

Last edited:

. personally මම නම් දන්නේ නැහැ එත් ඔන්න ඉතින් බුම්ප් එකක්.