Canada life eka khmda machN?mona rata da yane? Godak ratawala PCR eka ayn karala. Mama December wala Canada enakota genawe parana vaccine cards witarai. ewa balweth na
නකමුරාගෙ චීනෙට යන්න්නේ. උන් ලෙඩේ බෝ කරලා අපිට ලෝකේ නැති ලෙඩ දානවා.mona rata da yane? Godak ratawala PCR eka ayn karala. Mama December wala Canada enakota genawe parana vaccine cards witarai. ewa balweth na
එකනේ ගොඩක් රටවලට ඔනේ නැ. චින්නු ඉල්ලනවා. එපාවෙලා ඉනේ යුරොපෙට යන්නවත් මෙච්චර අමාරු නෑ.Rata yanna PCR onada ban? mama hituwe ewa dan ayin karala godak kal kiyala.

විසා එකම දහපාරක් විතර reject කරා. තියා ගනිල්ලා කියලා හිටියේ. මුන් මේ අපි රටවල් දැකලා නැ කියලා හිතන් ඉන්නේ. අන්තිමට කොහොම හරි සෙට් උනා.මම ඉන්නේ Vancouver, ගොඩක්ම සිතල නැ 4 - 14 වගේ යන්නේ මේ දවස් වල, ලංකාවේ විදියටම ඇදල උඩින් jacket එකක් දාගෙන ගියාම ඇති.Canada life eka khmda machN?
Where are you flying to? Most countries do NOT require these tests anymore. Probably China still does. (they should probably test their own before flying outරට යනකොට PCR එක පැය 24 ඇතුලත කරන්න ඔනේ නේද? එහෙම එවාට දෙන ඔනේ තැනකින් ගන්න එක වැලිඩ් නේද? මම අපේ ටවුන් එකේ තියන එකකට කතාකරා උන් දෙනවා කිවා passport copy එකක් අරන් එන්න කිවා. Asiri, අනන්මනන් දන්න කියන ලොකු තැන් ලග නැ.
Where did you read this from?PCR එකෙන් bird flu යි covid19යි වෙන්කරලා අඳුරගන්න බෑලු
ඔවු මචෝ චීනේ තම යන්නේ. උන් එහේ random test කරනවා කියලා දාලා තියෙන්නේ. එහෙනම් අනිවා ටෙස්ට් කරයි.Where are you flying to? Most countries do NOT require these tests anymore. Probably China still does. (they should probably test their own before flying out)
Where did you read this from?
------ Post added on Apr 15, 2023 at 6:26 AM

මෙහෙ කරන්නේ නැ. චයිනා උන්ගේ වෙනම ෆොම් එකක් තියනවා අපේ result දාලා ෆිල් කරන්න. උන්ට එක අවුල් වගේ නම් අයේ ටෙස්ට් කරනවා කියලා දාල තිබ්බේ.Mama 2022 November wala Europe yanna kala.. Saturday ude 03.55 flight eka tibbe.. Friday ude 9ta Asiri eken karala report eka gatte.. eth SL airport eken baluwe na report eka..
Apahu eddi Netherlands Schiphol airport eke di check kala.. epara airport eke tiyana lab eken antigen report ekak aragena pennna una.. mama okkoma vaccine aragena nati nisa
නැහැ එහෙම ඉල්ලන්නේ නැහැඒ රටවල් වලින් බලන්නෙ නෑ ඒ වුනාට ලංකාවේ ඵයාර්පෝර්ට් ඵකෙන් ඵයාර් ටිකට් ඵක දෙන්නේ PCR හරි අැන්ටිජන් හරි කරපු රිපෝර්ට් ඵකක් ගෙනාවොත් විතරයි.check in කරනකොට අහලා ඒක බලනවා..ගෙනාවේ නැත්නම් අායෙත් ගෙදර තමා..මම දන්න කීපදෙනෙක්ට ඵහෙම වුනා..අපේ උන් ඒකත් බිස්නස් ඵකක් කරගෙනද මංදා.