Very Urgent කොල්ලනේ උදවුවක්

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    I went to India on last FEB, no PCR was required, i took the digital certificate but they didn't check it. and Also if its required to do so, do it in a reputable place or you will end up redoing.
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,384
    113
    කෑගල්ල
    mona rata da yane? Godak ratawala PCR eka ayn karala. Mama December wala Canada enakota genawe parana vaccine cards witarai. ewa balweth na
    නකමුරාගෙ චීනෙට යන්න්නේ. උන් ලෙඩේ බෝ කරලා අපිට ලෝකේ නැති ලෙඩ දානවා.

    Rata yanna PCR onada ban? mama hituwe ewa dan ayin karala godak kal kiyala.
    එකනේ ගොඩක් රටවලට ඔනේ නැ. චින්නු ඉල්ලනවා. එපාවෙලා ඉනේ යුරොපෙට යන්නවත් මෙච්චර අමාරු නෑ. :lol: :lol::lol: විසා එකම දහපාරක් විතර reject කරා. තියා ගනිල්ලා කියලා හිටියේ. මුන් මේ අපි රටවල් දැකලා නැ කියලා හිතන් ඉන්නේ. අන්තිමට කොහොම හරි සෙට් උනා.
    ------ Post added on Apr 14, 2023 at 9:36 PM
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Canada life eka khmda machN?
    මම ඉන්නේ Vancouver, ගොඩක්ම සිතල නැ 4 - 14 වගේ යන්නේ මේ දවස් වල, ලංකාවේ විදියටම ඇදල උඩින් jacket එකක් දාගෙන ගියාම ඇති.
    කෑම බිම ගැන කිව්වොත් ගොඩක් ජාති තියෙනවා සාමානයෙන් මටයි wife ටයි CAD 400 - 500ක් වගේ මාසේකට කෑම බිම්වලට යන්නේ (මස්, චොකලට්, snack). ලංකාවේ විදියට කන්න ඔනෙන්නම් එහෙමත් පුළුවන් ගොටුකොල, කොස්, පොලොස්, කතුරුමුරුංගා, නයි මිරිස් ඕන මගුලක් හොයාගන්න පුළුවන් පොඩ්ඩක් ගණන් හැබැයි.
    මිනිස්සු හොදයි, ලංකාවේ අයට වඩා පිළිවෙලකට ඉන්නවා, ලස්සනට අදිනවා, පාරේ පිළිවෙලකට යනවා.
    සල්ලි හොයන්න කැමති අය ඉන්නවනම් (ලංකාවේ වගේ එක stable ජොබ් එකක් කරගෙන ඉන්නේ නැතිව) ගොඩක් oppertunities තියෙනවා. අඩුව පඩියට දවසක් වැඩ කලත් $120 - $140ක් හොයාගන්න පුළුවන්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    රට යනකොට PCR එක පැය 24 ඇතුලත කරන්න ඔනේ නේද? එහෙම එවාට දෙන ඔනේ තැනකින් ගන්න එක වැලිඩ් නේද? මම අපේ ටවුන් එකේ තියන එකකට කතාකරා උන් දෙනවා කිවා passport copy එකක් අරන් එන්න කිවා. Asiri, අනන්මනන් දන්න කියන ලොකු තැන් ලග නැ.​

    Where are you flying to? Most countries do NOT require these tests anymore. Probably China still does. (they should probably test their own before flying out :ROFLMAO: )

    PCR එකෙන් bird flu යි covid19යි වෙන්කරලා අඳුරගන්න බෑලු
    Where did you read this from?
    ------ Post added on Apr 15, 2023 at 6:26 AM
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,556
    17,711
    113
    Mama 2022 November wala Europe yanna kala.. Saturday ude 03.55 flight eka tibbe.. Friday ude 9ta Asiri eken karala report eka gatte.. eth SL airport eken baluwe na report eka..

    Apahu eddi Netherlands Schiphol airport eke di check kala.. epara airport eke tiyana lab eken antigen report ekak aragena pennna una.. mama okkoma vaccine aragena nati nisa
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,384
    113
    කෑගල්ල
    Where are you flying to? Most countries do NOT require these tests anymore. Probably China still does. (they should probably test their own before flying out :ROFLMAO: )

    Where did you read this from?
    ------ Post added on Apr 15, 2023 at 6:26 AM
    ඔවු මචෝ චීනේ තම යන්නේ. උන් එහේ random test කරනවා කියලා දාලා තියෙන්නේ. එහෙනම් අනිවා ටෙස්ට් කරයි. :lol:
     
    • Haha
    Reactions: imhotep

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,087
    113
    ඒ රටවල් වලින් බලන්නෙ නෑ ඒ වුනාට ලංකාවේ ඵයාර්පෝර්ට් ඵකෙන් ඵයාර් ටිකට් ඵක දෙන්නේ PCR හරි අැන්ටිජන් හරි කරපු රිපෝර්ට් ඵකක් ගෙනාවොත් විතරයි.check in කරනකොට අහලා ඒක බලනවා..ගෙනාවේ නැත්නම් අායෙත් ගෙදර තමා..මම දන්න කීපදෙනෙක්ට ඵහෙම වුනා..අපේ උන් ඒකත් බිස්නස් ඵකක් කරගෙනද මංදා.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,384
    113
    කෑගල්ල
    Mama 2022 November wala Europe yanna kala.. Saturday ude 03.55 flight eka tibbe.. Friday ude 9ta Asiri eken karala report eka gatte.. eth SL airport eken baluwe na report eka..

    Apahu eddi Netherlands Schiphol airport eke di check kala.. epara airport eke tiyana lab eken antigen report ekak aragena pennna una.. mama okkoma vaccine aragena nati nisa
    මෙහෙ කරන්නේ නැ. චයිනා උන්ගේ වෙනම ෆොම් එකක් තියනවා අපේ result දාලා ෆිල් කරන්න. උන්ට එක අවුල් වගේ නම් අයේ ටෙස්ට් කරනවා කියලා දාල තිබ්බේ.
     
    • Like
    Reactions: thomian

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    gGwFuzmGsd9g.gif
     
    • Like
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඒ රටවල් වලින් බලන්නෙ නෑ ඒ වුනාට ලංකාවේ ඵයාර්පෝර්ට් ඵකෙන් ඵයාර් ටිකට් ඵක දෙන්නේ PCR හරි අැන්ටිජන් හරි කරපු රිපෝර්ට් ඵකක් ගෙනාවොත් විතරයි.check in කරනකොට අහලා ඒක බලනවා..ගෙනාවේ නැත්නම් අායෙත් ගෙදර තමා..මම දන්න කීපදෙනෙක්ට ඵහෙම වුනා..අපේ උන් ඒකත් බිස්නස් ඵකක් කරගෙනද මංදා.
    නැහැ එහෙම ඉල්ලන්නේ නැහැ
     
    • Like
    Reactions: kasun090354t