VEZEL RS

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,984
    113
    ඔරිජිනල් ෆොටෝ ටික දාපංකෝ මොනවද මේ කරල තියෙන්නේ?
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    mokenda oi poto gatte

    nokia 1100 ekakinda

    නැහැ ඕයි . එළකිරි එකේ ෆොටෝස් කොම්ප්රෙස් කරන්න කියනවා නේ. ඔරිජිනල් පොටෝ එක 1.5mb
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    එළකිරි එකේ ෆොටෝස් කොම්ප්රෙස් කරන්න කියනවා නේ. ඔරිජිනල් පොටෝ එක 1.5mb
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    නැහැ ඕයි . එළකිරි එකේ ෆොටෝස් කොම්ප්රෙස් කරන්න කියනවා නේ. ඔරිජිනල් පොටෝ එක 1.5mb

    elata compress karala
    11.gif
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    කොහොමද ෆොටෝස් ඔරිජිනල් සයිස් එකෙන්ම දාන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,984
    113
    එළකිරි එකේ ෆොටෝස් කොම්ප්රෙස් කරන්න කියනවා නේ. ඔරිජිනල් පොටෝ එක 1.5mb

    imgur.com එකට දාල මෙතන ලින්ක් කරහන් :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පරිස්සමෙන් පැදපන් පුතේ.අපෙ එකෙක් ගේ ක්ලච් එකේ කෙස් එකක් ගිහින් යුනිට් එක දාන්න බිල රුපියල් 357,000/= :rofl::P:baffled: ඩුවල් ක්ලච් නීච කරගත්තොත් චක බ්ලාස්ලු.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,110
    66,544
    113
    පරිස්සමෙන් පැදපන් පුතේ.අපෙ එකෙක් ගේ ක්ලච් එකේ කෙස් එකක් ගිහින් යුනිට් එක දාන්න බිල රුපියල් 357,000/= :rofl::P:baffled: ඩුවල් ක්ලච් නීච කරගත්තොත් චක බ්ලාස්ලු.

    357000 kiyanne nothing ne ban
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    357000 kiyanne nothing ne ban

    මොකක් :rolleyes::rolleyes: . ඒ උබටනේ. මටනම් ලක්ශ 3ක් තිබ්බොත් තව වාහනයක් උස්සන් එන්න පුලුවන් හී හී:baffled::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,984
    113
    Congratulations පුතී... ඔය තියෙන්නේ පොටෝ ටික අගේට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,984
    113
    පරිස්සමෙන් පැදපන් පුතේ.අපෙ එකෙක් ගේ ක්ලච් එකේ කෙස් එකක් ගිහින් යුනිට් එක දාන්න බිල රුපියල් 357,000/= :rofl::P:baffled: ඩුවල් ක්ලච් නීච කරගත්තොත් චක බ්ලාස්ලු.

    :yes::yes:

    මැනුවල්, නෝමල් ඔටෝ වගේ පට්ට නොගහ පාවිච්චි කළොත් මොකුත් වෙන එකක් නෑ
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    ඩුවල් ක්ලච් සිස්ටම් එකේ වාසි සහ අවාසි තියෙනවා. මම දන්නා ඉදියට ගියර් ශිෆ්ට් වෙන එක ගොඩක් වේගවත්. ඒ වගේම උද කියලා තියෙන විදියට අපිට ඕන විදියට පට්ට ගහන්න බෑ . ක්ලච් ඔයිල් එක වෙලාවට මාරු කරන්න ඕනේ. ට්‍රෆ්ෆික් එකේ දී crawling කරන්න හොඳ නැහැ. මේ ගැන දන්නා ය ඉන්නවා නම් පැහැදිලි කරන්න. මොනා තිබුනත් හොඳට පික් අප් වෙනවා. ගොඩක් කම්ෆොර්ටබල්.ඊට වඩා වැදගත්ම දේ තමා සෙන්සින් pakage එක . වාහනය හයි වේ එකේදී නයිට් රයිඩර් කාර් එක වගේ ස්ටියර් කරගෙන යනවා. මං මොකුත් කරන්න ඕනේ නැහැ