mokenda oi poto gatte
nokia 1100 ekakinda
නැහැ ඕයි . එළකිරි එකේ ෆොටෝස් කොම්ප්රෙස් කරන්න කියනවා නේ. ඔරිජිනල් පොටෝ එක 1.5mb
එළකිරි එකේ ෆොටෝස් කොම්ප්රෙස් කරන්න කියනවා නේ. ඔරිජිනල් පොටෝ එක 1.5mb



ඩුවල් ක්ලච් නීච කරගත්තොත් චක බ්ලාස්ලු.පරිස්සමෙන් පැදපන් පුතේ.අපෙ එකෙක් ගේ ක්ලච් එකේ කෙස් එකක් ගිහින් යුනිට් එක දාන්න බිල රුපියල් 357,000/=ඩුවල් ක්ලච් නීච කරගත්තොත් චක බ්ලාස්ලු.
357000 kiyanne nothing ne ban

. ඒ උබටනේ. මටනම් ලක්ශ 3ක් තිබ්බොත් තව වාහනයක් උස්සන් එන්න පුලුවන් හී හී

පරිස්සමෙන් පැදපන් පුතේ.අපෙ එකෙක් ගේ ක්ලච් එකේ කෙස් එකක් ගිහින් යුනිට් එක දාන්න බිල රුපියල් 357,000/=ඩුවල් ක්ලච් නීච කරගත්තොත් චක බ්ලාස්ලු.


Congratulations පුතී... ඔය තියෙන්නේ පොටෝ ටික අගේට