මචං VFS UK Visa Center එකේ contact number එක දන්න කවුරු හරි ඉන්නවද? 
UK student visa apply කරලා තාම progress එක දන්නේ නෑ.
දවස් 14ක් විතර ගියා...
වැඩ කරන කවුරු හරි හරි ඉන්නවා නම් පොඩි support එකක් දෙන්නකො...
ලොකු උදව්වක්...

UK student visa apply කරලා තාම progress එක දන්නේ නෑ.

දවස් 14ක් විතර ගියා...

වැඩ කරන කවුරු හරි හරි ඉන්නවා නම් පොඩි support එකක් දෙන්නකො...

ලොකු උදව්වක්...