මචන් මන් ගව තියෙන්නේ GTX 560 Ti VGA එකක්. මේ ලගදි මගෙ motherboard එක කැඩුනා. මන් ගාව තිබ්බෙ i3 1st gen එකක්. පස්සෙ මන් 4 Gen එකක් ගැහුවා. Gigabyte H97M-D3H motherboad එකක් දම්මෙ. එකට VGA එක ගහුවම මෙවගෙ ලෙඩක් අවනෙ මචන්.
පස්සෙ මන් වෙන එකකට VGA ගහුව. එකෙත් ඒ ලෙඩෙම්‍යි මෙක හදා ගන්න විදියක් කියපන්කො. ලොකු උදවුවක්[/SIZE]
පස්සෙ මන් වෙන එකකට VGA ගහුව. එකෙත් ඒ ලෙඩෙම්‍යි මෙක හදා ගන්න විදියක් කියපන්කො. ලොකු උදවුවක්[/SIZE]